Elakiri Sony Xperia Club

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Apple it's like: "We know the best for you, we know it. Use it or leave it and buy Android"

    Samsung it's like: "We worked a lot for you and bring you such amazing features. So, as we worked a lot, we can't just leave to delete our work because we need to show to the whole world that we are better that Apple".

    Sony it's like: "Do whatever you want. YOLO. We really don't care, the phone is yours and if you want to destroy it you can do it freely. BUT you NEVER should touch our keys, if you do, you will suffer."

    keep-calm-and-love-xperia.png
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    mama isara sony fan kenek.

    Xperia X8
    Xperia Neo V
    Xperia SP
    Xperia ZL
    Xperia Z
    Xperia Z2 tamai last sony eka. :(:(
    unge CAm eka aul nisa man sony nawatuwe. dan ena ewanam set wenne na.
    ඔව් බන් ඒ උත්තොන්ට camera software එක හරියට හදා ගන්න බෑ නේ..:eek::eek:
    නැත්තං apple එවුනුත් use කරන්නේ Sony Sensor නේ..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මන් පාවිච්චි කරන්නේ sony xperia z3 tab compact එක. tab වලින්නම් ගන්න පුළුවන් හොදම එක අඩුම ගානට ........:):):):):):)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Dialcom හරි නෑ කියලා එළකිරියෙම ත්‍රෙඩ් කීයක් වැටුනද බන්..:oo::oo:

    Singer Warranty තියෙන තැනකින් ගන්න බලන්න..
    Z3 දැන් පරණයි නේ බන්...:baffled::baffled:
    Z5 Recommend කරන්න බෑ Snapdragon 810 හින්දා..:dull::dull:

    එහෙම කියන්න බෑ බන්

    මම use කරා කිසි අවුලක් නැතුව
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම කලින් use කරේ Sony Ericsson C510a
    මේක තමයි මගේ පලවෙනි ෆෝන් එක. තාමත් මගේ ලග තියෙනවා :love:
    images

    ඊට පස්සේ ගත්තේ Xperia M2 aqua එකක් :)
    sony-xperia-m2-aqua-4.jpg

    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Dialcom හරි නෑ කියලා එළකිරියෙම ත්‍රෙඩ් කීයක් වැටුනද බන්..:oo::oo:

    Singer Warranty තියෙන තැනකින් ගන්න බලන්න..
    Z3 දැන් පරණයි නේ බන්...:baffled::baffled:
    Z5 Recommend කරන්න බෑ Snapdragon 810 හින්දා..:dull::dull:

    Z5 snapdragon 810 case eka mokakda? chip set eka hodaine !
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Z5 snapdragon 810 case eka mokakda? chip set eka hodaine !
    උඩ Comment එක බලන්න..
    ඇයි බන් දන්නේ නැද්ද Qualcomm එකෙන් හදපු චාටර්ම SOC වලින් එකක් නේ 810 කියන්නේ..
    උන්ට කෙළ වුණේ ඕකෙන් නේ..

    මුන්ට 1st Mobile 64Bit SOC (Apple) එක්ක Compete කරන්න SOC එකක් තිබ්බේ නෑ ඒ හින්දා 810 Release කරන්න වුනා Power Hungry, Unoptimized Cortex A57 එක්ක..
    ඊට පස්සේ Over Heating කේස් ආවා..
    Over Heat වෙන හින්දා Thermal Throttling on වෙනවා.
    එතකොට Performance වලට ටටා බායි කියන්න වෙනවා....

    SD 820න් පස්සේ යන්තම් ඔන්න නැගගෙන එනවා ආයේ..

    http%3A%2F%2Fmemberfiles.freewebs.com%2F04%2F05%2F94850504%2Fphotos%2FXda-Signature%28less%2520resolution%29.gif
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මත් කරන්නෙ sony z1 එකක්..දෑන් අවුරුදු 3ක් වෙනවා...එක battery අවුල් ගියා පස්සේ..ලග සල්ලි තිබ්බෙ නෑති නිසා කොටුවෙන් ගත්තා battery එකක්..1000ක් උනා...එකත් මාස 4ක් වගෙ use කරන කොට අවුල් ගියා...තාම එක තමයි කරන්නෙ..

    සුපිරි phඑක..Hard use තමා කලේ..වෑටුන වතුරෙ දෑන්ම.,cam එක එහෙම සුපිරි.....

    battery ekak ganna place ekak danna kenek innawanam kyanna
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මත් කරන්නෙ sony z1 එකක්..දෑන් අවුරුදු 3ක් වෙනවා...එක battery අවුල් ගියා පස්සේ..ලග සල්ලි තිබ්බෙ නෑති නිසා කොටුවෙන් ගත්තා battery එකක්..1000ක් උනා...එකත් මාස 4ක් වගෙ use කරන කොට අවුල් ගියා...තාම එක තමයි කරන්නෙ..

    සුපිරි phඑක..Hard use තමා කලේ..වෑටුන වතුරෙ දෑන්ම.,cam එක එහෙම සුපිරි.....

    battery ekak ganna place ekak danna kenek innawanam kyanna
    කොටුවේ Main Street එකේ Polek එකේ බලන්න..
    උන්ගේ ඒවා සමාන්යෙන් හොඳයි..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඩ Comment එක බලන්න..
    ඇයි බන් දන්නේ නැද්ද Qualcomm එකෙන් හදපු චාටර්ම SOC වලින් එකක් නේ 810 කියන්නේ..
    උන්ට කෙළ වුණේ ඕකෙන් නේ..

    මුන්ට 1st Mobile 64Bit SOC (Apple) එක්ක Compete කරන්න SOC එකක් තිබ්බේ නෑ ඒ හින්දා 810 Release කරන්න වුනා Power Hungry, Unoptimized Cortex A57 එක්ක..
    ඊට පස්සේ Over Heating කේස් ආවා..
    Over Heat වෙන හින්දා Thermal Throttling on වෙනවා.
    එතකොට Performance වලට ටටා බායි කියන්න වෙනවා....

    SD 820න් පස්සේ යන්තම් ඔන්න නැගගෙන එනවා ආයේ..

    http%3A%2F%2Fmemberfiles.freewebs.com%2F04%2F05%2F94850504%2Fphotos%2FXda-Signature%28less%2520resolution%29.gif

    ස්නැප්ඩ්‍රැගන් 810 කියන්නේ ෆේල් ප්‍රොසසර් එකක් නෙවෙයි.
    ප්‍රොසා හොදයි ඒත් ගොඩක් මැනුෆැක්චරස්ලාට ස්නැප්ඩ්‍රැගන් 810 එක තමන්ගේ ඩිවයිසස් වලට හරියට ඔප්ටිමයිස් කරගන්න බැරි උනා.
    ස්නැප්ඩ්‍රැගන් 810 එකක් තමා මගේ ලුමියා 950 එක්ස් එල් එකෙත් තියෙන්නේ.
    ඒ උනාට ෆෝන් එක මලාට රත් වෙන්නේ නෑ , ඉක්මනට බැටරි බහින සීන් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1777119
     
    Last edited: