App ekak ise karapanko USA number ekak ganna? 'Hushed' wage app ekak.
ගූගල් වොයිස්, callcentric, වගේ ට්‍රයි කරලා බැලුවේ නැද්ද? උබට සිම් එකක්ම ඔන නම් ඔප්ශන් එකක් තියනවා. worldsim,onesimcard වගේ එකක් යුස් කරන්න පුලුවන් යුරිපොයන් යුඇස් නම්බර් එකක් එක්ක ලන්කාවේ ඩයලොග් නෙට්වර්ක් එකේ හැබැයි කොල්ස් පට්ටා ගනන්.e number eka dgatama tiyaganna puluwan weida ban? Matama kyala number ekak wenna ona.
e number eka dgatama tiyaganna puluwan weida ban? Matama kyala number ekak wenna ona.
Callcentic එක යුස් කරපන් මචන්. ක්‍රෙඩිට්කාඩ් අරව මෙවා කිසි දෙයක් ඔනා නැ. ෆ්‍රී යුඇස් නම්බර් එකක් ගත්තැකි. මන්ත්ලි ගානක් නැ. SIP VOIP නිසා.Ow puluwan machan. Monthly or yearly plan walata number eka ganna puluwan. Calls and sms app eka through enne. Habai Internet plan ekak ona phone ekata.
Callcentic එක යුස් කරපන් මචන්. ක්‍රෙඩිට්කාඩ් අරව මෙවා කිසි දෙයක් ඔනා නැ. ෆ්‍රී යුඇස් නම්බර් එකක් ගත්තැකි. මන්ත්ලි ගානක් නැ. SIP VOIP නිසා.
Machanla USA walin prepaid sim ekak lankawata gennagathoth ekata roaming weda karadida mehe? Danna ekek kiyapallako
යුකේ තව සීන් එකක් තිබ්බා කොල්ස් ලන්කාවේ ෆොන් වලට ෆොර්වර්ඩ් කරන සීන් එකක්. මට ඒ සයිට් එකේ නම මතක නැ. +4474 නම්බර් එකක් දෙන්නේ, ඒකට එන කොල්ස් ලන්කාවේ නම්බර් වලට ෆොර්වර්ඩ් කලහැකි. ෆ්‍රී සර්විස් එකක් මට දැන් මතක නැ.Aah mama balannam mekath machan. Mama araka use kale UK number ekak ona wela.![]()
Hushed එක ගැන වැඩි විස්තර කියපල්ලා යූස් කරන එකෙක්..
අපිට එකේන් ගන්න නම්බර් එකෙන් ඕනම එකකට (Hushed නැති පොන් එහෙකටත්) කොල් ගන්න/රිසිව් කරන්න පුළුවන්ද ? නෝමල් කෝල වගේ
Callcentic එක යුස් කරපන් මචන්. ක්‍රෙඩිට්කාඩ් අරව මෙවා කිසි දෙයක් ඔනා නැ. ෆ්‍රී යුඇස් නම්බර් එකක් ගත්තැකි. මන්ත්ලි ගානක් නැ. SIP VOIP නිසා.