wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Machanla USA walin prepaid sim ekak lankawata gennagathoth ekata roaming weda karadida mehe? Danna ekek kiyapallako
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැ මචන්. යුඇස්වල ප්‍රීපේඩ් කිව්වට මන්ත්ලි ගානක් සෙට් වෙන පැකේජ් ඔක්කොම තියෙන්නේ. අනික උන් ප්‍රී පේඩ් වලට ඒශියා රොමින්ග් දෙන්නේ නැ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    e number eka dgatama tiyaganna puluwan weida ban? Matama kyala number ekak wenna ona.
    ගූගල් වොයිස්, callcentric, වගේ ට්‍රයි කරලා බැලුවේ නැද්ද? උබට සිම් එකක්ම ඔන නම් ඔප්ශන් එකක් තියනවා. worldsim,onesimcard වගේ එකක් යුස් කරන්න පුලුවන් යුරිපොයන් යුඇස් නම්බර් එකක් එක්ක ලන්කාවේ ඩයලොග් නෙට්වර්ක් එකේ හැබැයි කොල්ස් පට්ටා ගනන්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ තියෙන්නේ මම කාලෙකට කලින්. (ඒ කාලේ ලන්කාවේ රොමින්ග් නැ.)
    යුරොප් යුඇස් යන්න පවිච්චි කරපු සිම්

    20170320124935.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow puluwan machan. Monthly or yearly plan walata number eka ganna puluwan. Calls and sms app eka through enne. Habai Internet plan ekak ona phone ekata.
    Callcentic එක යුස් කරපන් මචන්. ක්‍රෙඩිට්කාඩ් අරව මෙවා කිසි දෙයක් ඔනා නැ. ෆ්‍රී යුඇස් නම්බර් එකක් ගත්තැකි. මන්ත්ලි ගානක් නැ. SIP VOIP නිසා.
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Callcentic එක යුස් කරපන් මචන්. ක්‍රෙඩිට්කාඩ් අරව මෙවා කිසි දෙයක් ඔනා නැ. ෆ්‍රී යුඇස් නම්බර් එකක් ගත්තැකි. මන්ත්ලි ගානක් නැ. SIP VOIP නිසා.

    Aah mama balannam mekath machan. Mama araka use kale UK number ekak ona wela. 😅

    +added
     
    Last edited:
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Aah mama balannam mekath machan. Mama araka use kale UK number ekak ona wela. 😅
    යුකේ තව සීන් එකක් තිබ්බා කොල්ස් ලන්කාවේ ෆොන් වලට ෆොර්වර්ඩ් කරන සීන් එකක්. මට ඒ සයිට් එකේ නම මතක නැ. +4474 නම්බර් එකක් දෙන්නේ, ඒකට එන කොල්ස් ලන්කාවේ නම්බර් වලට ෆොර්වර්ඩ් කලහැකි. ෆ්‍රී සර්විස් එකක් මට දැන් මතක නැ.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    machanla hushed eka wedeta hari giya. un auruddatama dollar 30ta denawa tiyagannama number ekak. calls sms dekama receive karanna puluwan

    thanks machanla
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Hushed එක ගැන වැඩි විස්තර කියපල්ලා යූස් කරන එකෙක්..
    අපිට එකේන් ගන්න නම්බර් එකෙන් ඕනම එකකට (Hushed නැති පොන් එහෙකටත්) කොල් ගන්න/රිසිව් කරන්න පුළුවන්ද ? නෝමල් කෝල වගේ
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Hushed එක ගැන වැඩි විස්තර කියපල්ලා යූස් කරන එකෙක්..
    අපිට එකේන් ගන්න නම්බර් එකෙන් ඕනම එකකට (Hushed නැති පොන් එහෙකටත්) කොල් ගන්න/රිසිව් කරන්න පුළුවන්ද ? නෝමල් කෝල වගේ

    ehema be. hushed app eka ona.
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Callcentic එක යුස් කරපන් මචන්. ක්‍රෙඩිට්කාඩ් අරව මෙවා කිසි දෙයක් ඔනා නැ. ෆ්‍රී යුඇස් නම්බර් එකක් ගත්තැකි. මන්ත්ලි ගානක් නැ. SIP VOIP නිසා.

    mokadda bn me free da