වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මියා කලීෆා වගේ කැල්ලක් ඇවිල්ල මසාජ් කරා නම් කකුල හොඳ වෙයි කියල කිව්වලු දොස්තර...
    මේ දවස් වල මියා කලීෆා වගේ කෑල්ලක් හොයනවලු නොන්ඩි ගගහ ඇවිද ඇවිද . . .

    නිල ආරන්චි මාර්ග නම් සඳහන් කරන්නෙ ඇක්සිඩන්ට් එකටත් හේතුව ඔහොම සිද්දියක් කියලයි :yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    dapan balanna umbe ad ekak balanna :P

    douglas aiya mathak una :sorry:

    3SHN_6926-1_zpsf21ai2ue.jpg~original


    3SHN_5660_zpsybj5paxe.jpg~original
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිල ආරන්චි මාර්ග නම් සඳහන් කරන්නෙ ඇක්සිඩන්ට් එකටත් හේතුව ඔහොම සිද්දියක් කියලයි :yes::yes::yes:
    මං කිව්වයි කියලා හිතා ගනු :angry:
    :angry::angry::(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රුපියල් 500ක තෙල් වලින් 40Km තමයි දුවලා තියෙන්නේ.
    ගනින්කෝ කාර් එකක්
    ....ඔකේ කවුරුවෙක් කාබ් එකේ ඇණ කරකවලද බලපන්...නැත්නම් ටැංකියේ හිලක් ඇති...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21362276 said:
    මේකේ කට මෙහෙමනම් හිතාගනින්කෝ අරුන්දෑ මම කියන ඒවට කොහොම කාලා ඇදල ඉන්නව ඇද්ද කියල:lol:
    :lol::rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21355256 said:

    වාහන සේල් විතරක් නෙමේ මූ හැලප ඔතනවා ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහනවා ලමයි බය කරනවා එක එක බිස්නස් කරනවා

    :rofl::P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Thre nemei. W ahane labada balapan :P

    market, price ගැන වැඩිය මම දන්නෙ නෑ, :sorry:
    අනිත් එවුවත් එක්ක බලද්දි ඇයි දන්නේ නෑ එච්චර ගනන් අඩු
    සීට් සෙට් එක ගෙවිලා ගිහිල්ලද නිකන් මොකද්ද මොකද්ද වගේ
    ඉන්ටිරියර් එකනම් ලස්සනයි,

    ගන්න මනුස්සයෙක්නම් ඔය වීල් සෙට් එකට කෙමති නැතුව ඇති
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21362182 said:
    එහෙම කාලයක් තිබ්බ. පස්සේ ටයර් දෙක තුනක් පුච්චලා මිනී දෙක තුනක් හන්දිවල පුච්චලා ගෙයක් දෙකක් සීටීබී බස් එකක් එහෙම ගිනිතියලා සාමකාමීව විසදුවා. දැන් හ්ම්ම් කිව්වත් වෙව්ලලා යනවා :lol::lol:

    :shocked::shocked::shocked::shocked: ඔය මුකුත් නොකර මාත් නැන්දම්මව බය කරන් ඉන්නේ..... !! :P:P
     
    Status
    Not open for further replies.