Ebay එකේ Bid කරලා තියෙන්නේ කවුද? බිඩ් කරද්දී සලකන්න ඕන දේවල් මොනවද ? Any Tips & Tricks?
ලංකාවට ship කරන්නේ නැති බිඩ් කරන්න තියන අයිටම් එකක් ලංකාවට ගේන්නගන්නේ කොහොමද ? package Forward මොනවද ගාන අඩු & ෂුවර් කරන්න පුළුවන් ?
අයිටම් එක 50 $ ට අඩුයි, ඒ නිසා එකට ගැලපෙන මොකක් හරි ක්රමයක් දන්නවද

උදව් කරන අයට සලකනු ලැබේ