Ebay Bidding & Shipping To SL Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Ebay එකේ Bid කරලා තියෙන්නේ කවුද? බිඩ් කරද්දී සලකන්න ඕන දේවල් මොනවද ? Any Tips & Tricks?
    ලංකාවට ship කරන්නේ නැති බිඩ් කරන්න තියන අයිටම් එකක් ලංකාවට ගේන්නගන්නේ කොහොමද ? package Forward මොනවද ගාන අඩු & ෂුවර් කරන්න පුළුවන් ?
    අයිටම් එක 50 $ ට අඩුයි, ඒ නිසා එකට ගැලපෙන මොකක් හරි ක්‍රමයක් දන්නවද :baffled::dull:

    උදව් කරන අයට සලකනු ලැබේ​
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0

    Bid karala dinuwoth item eka aniwa ganin.. nathnm profile eka chater wenwa.

    Item eke gana adu unata Shipping ehema ekathu wela loku fee ekk hadenna puluwan..
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Bid karala dinuwoth item eka aniwa ganin.. nathnm profile eka chater wenwa.

    Item eke gana adu unata Shipping ehema ekathu wela loku fee ekk hadenna puluwan..

    may not ship to sri lanka kiyala thiyenne.bid karala mm sellerta msg ekak damma lankawata ewanna plwnda ahanna . u ba qwoth eth bid eka dinna nm ganna onada ? ehema unoth kohomada genne?
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    may not ship to sri lanka kiyala thiyenne.bid karala mm sellerta msg ekak damma lankawata ewanna plwnda ahanna . u ba qwoth eth bid eka dinna nm ganna onada ? ehema unoth kohomada genne?

    Bid eka cancel karannath puluwan.

    Shipping charges gewannm kiyala ahala blanna mchn