gym යනවද?

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචන්ලා මේක උබලට වැඩක් වෙඉද මන්ද, උබලා gym යනවනම් supplement මුකුත් ගන්න එපා
    මගේ අදහස් කිවේ, පල්ලෙහා ෆොටෝස් බලාපල්ලා

    YEzhKtH.jpg

    EHIQ2Im.jpg

    BkR0Gqe.jpg

    wlH6SEi.jpg

    :angry::angry::angry:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,537
    5,438
    113
    The two pictures of bodybuilders are because of synthol, an oil injected to look pumped
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගොං කතා කියන්නෙපා බං. උඹ ප්‍රොටීන් කියලා එහෙනම් කැල්සියම් කැසිනේට් බොනවා ඇති. 1980 ගණන් වල නාකියො වගේ. හොඳ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක වේ ප්‍රෝටීන් බීමෙන් කිසිම හානියක් වෙන්නේ නෑ. නමුත් අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් දවස ගානේ ගන්න එක හොඳ නෑ අක්මාවට. අධික ප්‍රෝටීන් කිව්වේ කිලෝ 65ක් වගේ බර එකෙක් ප්‍රෝටීන් කිලෝ බාගයක් වගේ ගන්න එක. ඒ හැරෙන්න හොඳ සප්ලිමෙන්ට් එකක් ගන්නව නම් කිසි ලෙඩක් නෑ ඒ හේතුවෙන්. හැබැයි වැඩියෙන් වතුර බොන්නම වෙනව. නැත්තම් කේස්.

    ඔය උඹ දාල තියෙන ෆොටෝ වල තියෙන්නේ සින්තෝල්, ට්‍රෙනබෝල් වගේ ස්ටෙරොයිඩ් එන්නත් කරගෙන මසල් වලට. එහෙම වුනාම සහ වෙන හෝමෝන් එහෙම අධි සාන්ද්‍ර විදියට ගත්තාම ලිවර් එකට කෙලවෙනව. මසල් පුපුරනව. ඉරෙනව. හාට් ඇටෑක් එන්න බලනව. අපේ උන් හිඟන ගණන් වලට ආනෝල්ඩ්ල වගේ ඇඟ හදන්න බලන්නෙ. එහෙම වුනාම හොඳ සප්ලිමෙන්ට් එකක් ගන්නේ නෑ. ගාණ අඩුම වැඩිම ප්‍රමාණයක් හම්බෙන එක ගන්නවා. ඉතින් ලෙඩ හැදෙන්න මූලික වෙනවා ඒක.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,081
    712
    113
    yes machan,other one is excess use of protein,

    Just becase you are a dumbass don't act like one.
    You need to drink 5-6 liters of water to flush the kidneys.
    Drink prune juice everyday and your kidney will get the same thing. It's not bcase of the high protein consumption but lack of H2O
     
    itin yako kisi amaruwak na ne normal kala nam,uba kiyanne oka gahanna ona kiyalamada? company wala marketing ban owa, hodata kala gym yana ewun ge agawal hadenne nedda ban,bambuwa thama
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,903
    1
    12,207
    113
    අදාළ නෑ නේ
    dude stop misinforming people!!!
    supplements may have their side effects, but if you want to point them out do so with correlating evidence without posting bullshit
    the pics you've posted are of some idiots who've used synthol, a oil that they inject into their muscles the get the appearance of being big.
    If you don't know about something at least make the effort to do some few google searches before posting nonsense :rolleyes::rolleyes::rolleyes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Just becase you are a dumbass don't act like one.
    You need to drink 5-6 liters of water to flush the kidneys.
    Drink prune juice everyday and your kidney will get the same thing. It's not bcase of the high protein consumption but lack of H2O

    its not a my experiment,it based on a true eventin USA, machan u better show them what you got, :confused::confused:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    dude stop misinforming people!!!
    supplements may have their side effects, but if you want to point them out do so with correlating evidence without posting bullshit
    the pics you've posted are of some idiots who've used synthol, a oil that they inject into their muscles the get the appearance of being big.
    If you don't know about something at least make the effort to do some few google searches before posting nonsense :rolleyes::rolleyes::rolleyes:

    මගේ අදහස් කිවේ eka thama machanla liyala tiyenne,poddak balapan[/SIZE]
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    itin yako kisi amaruwak na ne normal kala nam,uba kiyanne oka gahanna ona kiyalamada? company wala marketing ban owa, hodata kala gym yana ewun ge agawal hadenne nedda ban,bambuwa thama

    උඹට අනුව කිලෝ 65ක එකෙක් කොච්චර විතර කන්න ඕනද මචන් සප්ලිමට්, ප්‍රෝටීන් කිසි දෙයක් විශේෂයෙන් නොගෙන? කෑමවේල් ටික කියහන්කො දල වශයෙන්. වේල් කීයද කන්නෙ මොනවද දවසට ඒ කෑම වලින් ප්‍රෝටීන් මෙච්චරයි කාබ් මෙච්චරයි ෆැට් මෙච්චරයි කියලා. මමත් කැමතියි එහෙම පුළුවන් නම්. පෝස්ට් වර්කවුට් මොනාද එතකොට ගන්න හොඳ? ඒවත් කියපන්කො.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගේ අදහස් කිවේ eka thama machanla liyala tiyenne,poddak balapan

    :no: උඹේ අදහසෙන් ජිම් යන උන්ට වැඩක් නෑ බං. මගෙත් අදහසක් තියෙනව ජිම් යන උන්ට ටෙටනස් හැදෙනවා ජිම් යන්නෙපා කියලා. :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උඹට අනුව කිලෝ 65ක එකෙක් කොච්චර විතර කන්න ඕනද මචන් සප්ලිමට්, ප්‍රෝටීන් කිසි දෙයක් විශේෂයෙන් නොගෙන? කෑමවේල් ටික කියහන්කො දල වශයෙන්. වේල් කීයද කන්නෙ මොනවද දවසට ඒ කෑම වලින් ප්‍රෝටීන් මෙච්චරයි කාබ් මෙච්චරයි ෆැට් මෙච්චරයි කියලා. මමත් කැමතියි එහෙම පුළුවන් නම්. පෝස්ට් වර්කවුට් මොනාද එතකොට ගන්න හොඳ? ඒවත් කියපන්කො.

    දැන් මචං උබ කියන්නේ අපිට ඕක නෙතුව ඇග හැදෙන්නෙම නෙ ? උබට නිකමට හිතෙන්නේ නෙද්ද
    මම 5ක් gym යනවා තම එක ටැබ් 1ක් වත් අරන් නෑ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    :no: උඹේ අදහසෙන් ජිම් යන උන්ට වැඩක් නෑ බං. මගෙත් අදහසක් තියෙනව ජිම් යන උන්ට ටෙටනස් හැදෙනවා ජිම් යන්නෙපා කියලා. :P

    උබ එක හිතන්න එපා බන් බලන එකක් එක හිතගනි:yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් මචං උබ කියන්නේ අපිට ඕක නෙතුව ඇග හැදෙන්නෙම නෙ ? උබට නිකමට හිතෙන්නේ නෙද්ද
    මම 5ක් gym යනවා තම එක ටැබ් 1ක් වත් අරන් නෑ

    හැදෙන් නෑ මචන්. කට් වෙනවා. ෆැට් ටික බර්න් වෙනවා. මසල් හැදෙන්න වේ සහ කේසින් ප්‍රෝටීන් ඕන. ස්ලොව් සහ ෆාස්ට් කාබ් ඕන අවශ්‍ය විදියට. ඔමේගා 6 වගේ ෆැට් ඕන ටෙස්ටොස්ටෙරෝන් හැදෙන්න හරියට. කෑමෙන් විතරක් අනිවාර්‍යෙන්ම පුළුවන්. නමුත් උඹට කෑම වේල් 6ක් වත් ගන්න වෙනවා දවසට. ප්‍රෝටීන් ග්‍රෑම් අඩුම 60 - 70ක්වත්, කාබෝහයිඩ්‍රේට් නම් ශේප්. කන්නෙම එව්ව නේ. හොඳ ෆැට් විදියට ඉතින් ටිකක් අමාරුයි හොයාගන්න. මාළු, පීනට් බටර්, ඔලිව් ඔයිල් කනව නම් ඔන්න හරි ෆැට් වලට. සප්ලිමට් නැතුව ඇඟ හදන්න බැරි නැහැ. නමුත් අමාරුයි. විශේෂයෙන් ලංකාවේ. රටක නම් ඕල්යූ කැන් ඊට් එකකට ගියාම හරි.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Bodybuilding කරනවානං, Gym යනවනං බොහෝ දුරට muscle mass එක pounds වලට convert කලාම එන බරට protein 1g ගානේ තියෙන්න ඕනේ අඩුම ගානේ. ඒ කිවුවේ, උඹේ බර 70kg කියල ගනින්කෝ. එතකොට ඕක pounds වලට හැරෙවුවම 154Lbs වෙන්නේ. එතකොට අර මම උඩ කිවුව වගේනං protein 154g ඕනේ. එච්චර ඕනේ නැහැ කියමුකෝ. Protein 100g ඕනේ කියල ගමුකො. හිතපන් අපි එදිනෙද ගන්න ආහාර වේලෙන් කොහොමද 100g protein cover කරන්නේ? එහෙම අමාරුයි බන්. අනිවරෙන් protein එකක් ගන්නම වෙනවා. :yes::yes:
    උඹ ඔය දාල තියෙන ෆොටෝ වලින් උඩ එක steroid වල අතුරු ප්‍රතිපලයක්. යට එක බන් muscle tear එකක්. උඹ කියන එක ඇත්ත. Kidney වලට හානි වෙන්න පුළුවන් excessive protein intake එකකින්. හැබයි උඹ හිතපන්. අපි ගන්න ප්‍රෝටීන් අපේ අන්ගෙන් කොච්චර දේවල් වලට බවිත වෙනවා ද? Blood circulation, muscle regeneration, skin, hair ඔය හැමදේටම ප්‍රෝටීන් ඕනේ වෙනවා. එක නිසා බොඩි බිල්ඩින් කරද්දී සප්ලිමන්ට් එකක් ගැහුවා කියල ලොකු හානියක් වෙන්නේ නැහැ. හැබැයි තරම දැනගෙන බොන්න ඕනේ! :yes::yes: