thota ara anith magul ahanna hodai![]()
ඒ උනාට හිංදි එපා.නො එක්ටා,නෝ හිංදි,කොටින්ම කිවුවොත් ඉන්දියාවේ මොනම මගුලක් වත් එපා.


thota ara anith magul ahanna hodai![]()


ඒ උනාට හිංදි එපා.නො එක්ටා,නෝ හිංදි,කොටින්ම කිවුවොත් ඉන්දියාවේ මොනම මගුලක් වත් එපා.![]()
uba enna epaඅම්මපා ලබන සතියේ හිංදි උනොත් මම එන්නේ නෑ නෑ නෑ නෑමයි.



රේඩියෝවත් දැන් සිරස වගේ වෙලාදඅම්මපා ලබන සතියේ හිංදි උනොත් මම එන්නේ නෑ නෑ නෑ නෑමයි.
ඉතින් ඒකෙත් ඉන්දියන් ඒව පෙන්නන්න ගත්තට පස්සේ නෙ ගූ ගොඩක් උනේ.
sirasa gugodak ne yko

උඹලා නිකන් සරල ශුද්ධ සිංහල සංන්ගීතයම අහන උන් වගේනේ... උඹලා කැමති සිංදු වලින් බහුතරය පෙරදිග සංගීතයේ කන් කොන් විතරක් නෙවෙයි හතර මායිමම හමුවේවී... අපේ රටටම ආවේණික ජන ගීය විතරයි මගෙ හිතේ..ඉතින් ඒකෙත් ඉන්දියන් ඒව පෙන්නන්න ගත්තට පස්සේ නෙ ගූ ගොඩක් උනේ.![]()

හෝව් හෝව් සීරියස් ගන්න එපා බන්උඹලා නිකන් සරල ශුද්ධ සිංහල සංන්ගීතයම අහන උන් වගේනේ... උඹලා කැමති සිංදු වලින් බහුතරය පෙරදිග සංගීතයේ කන් කොන් විතරක් නෙවෙයි හතර මායිමම හමුවේවී... අපේ රටටම ආවේණික ජන ගීය විතරයි මගෙ හිතේ..![]()
එහෙම ලොකු අකමැත්තක් නෑ එකක් දෙකක් අහනව මාත්, ඒ උනාට තනිකර හින්දිම අහන්න බෑ නෙ.හෝව් හෝව් සීරියස් ගන්න එපා බන්එහෙම ලොකු අකමැත්තක් නෑ එකක් දෙකක් අහනව මාත්, ඒ උනාට තනිකර හින්දිම අහන්න බෑ නෙ.



හෝව් හෝව් සීරියස් ගන්න එපා බන්එහෙම ලොකු අකමැත්තක් නෑ එකක් දෙකක් අහනව මාත්, ඒ උනාට තනිකර හින්දිම අහන්න බෑ නෙ.

මේ කියන්නේ බන් එහෙමයි කියලලබන සතියේ තනිකර හින්දි එකක්ලුද?![]()

අම්මපා ලබන සතියේ හිංදි උනොත් මම එන්නේ නෑ නෑ නෑ නෑමයි.




උඹලා නිකන් සරල ශුද්ධ සිංහල සංන්ගීතයම අහන උන් වගේනේ... උඹලා කැමති සිංදු වලින් බහුතරය පෙරදිග සංගීතයේ කන් කොන් විතරක් නෙවෙයි හතර මායිමම හමුවේවී... අපේ රටටම ආවේණික ජන ගීය විතරයි මගෙ හිතේ..![]()


