[Announcements] ElaKiri Interactive Radio !

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අම්මපා ලබන සතියේ හිංදි උනොත් මම එන්නේ නෑ නෑ නෑ නෑමයි.

    :yes::yes:
    11.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    ඒ උනාට හිංදි එපා.නො එක්ටා,නෝ හිංදි,කොටින්ම කිවුවොත් ඉන්දියාවේ මොනම මගුලක් වත් එපා.:angry::angry::angry:

    අම්මපා ලබන සතියේ හිංදි උනොත් මම එන්නේ නෑ නෑ නෑ නෑමයි.
    uba enna epa :P
    :P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඒකෙත් ඉන්දියන් ඒව පෙන්නන්න ගත්තට පස්සේ නෙ ගූ ගොඩක් උනේ. :P
    උඹලා නිකන් සරල ශුද්ධ සිංහල සංන්ගීතයම අහන උන් වගේනේ... උඹලා කැමති සිංදු වලින් බහුතරය පෙරදිග සංගීතයේ කන් කොන් විතරක් නෙවෙයි හතර මායිමම හමුවේවී... අපේ රටටම ආවේණික ජන ගීය විතරයි මගෙ හිතේ..:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලා නිකන් සරල ශුද්ධ සිංහල සංන්ගීතයම අහන උන් වගේනේ... උඹලා කැමති සිංදු වලින් බහුතරය පෙරදිග සංගීතයේ කන් කොන් විතරක් නෙවෙයි හතර මායිමම හමුවේවී... අපේ රටටම ආවේණික ජන ගීය විතරයි මගෙ හිතේ..:rolleyes:
    හෝව් හෝව් සීරියස් ගන්න එපා බන් :D එහෙම ලොකු අකමැත්තක් නෑ එකක් දෙකක් අහනව මාත්, ඒ උනාට තනිකර හින්දිම අහන්න බෑ නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෝව් හෝව් සීරියස් ගන්න එපා බන් :D එහෙම ලොකු අකමැත්තක් නෑ එකක් දෙකක් අහනව මාත්, ඒ උනාට තනිකර හින්දිම අහන්න බෑ නෙ.
    :cool:;)

    e bhashawa sinhala wagema huru nisa wenasak mata danenne nea:)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,213
    113
    හෝව් හෝව් සීරියස් ගන්න එපා බන් :D එහෙම ලොකු අකමැත්තක් නෑ එකක් දෙකක් අහනව මාත්, ඒ උනාට තනිකර හින්දිම අහන්න බෑ නෙ.

    ලබන සතියේ තනිකර හින්දි එකක්ලුද? :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    උඹලා නිකන් සරල ශුද්ධ සිංහල සංන්ගීතයම අහන උන් වගේනේ... උඹලා කැමති සිංදු වලින් බහුතරය පෙරදිග සංගීතයේ කන් කොන් විතරක් නෙවෙයි හතර මායිමම හමුවේවී... අපේ රටටම ආවේණික ජන ගීය විතරයි මගෙ හිතේ..:rolleyes:
    :yes::yes::yes: