ah mcn khmda bn itn
අස්වලාමු වලෙකුම්.. මාතියා කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ? මක්කම වත් ගියාද?
අතේ ගගහ බුදිය ගත්ත
ah mcn khmda bn itn
අස්වලාමු වලෙකුම්.. මාතියා කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ? මක්කම වත් ගියාද?
උඹ වෙලාවකට හෙන නපුරුයි![]()

+


mokakda girigoris kiwe?


මුලින්ම එලකිරියෙන් සමුගන්නව කියල ත්‍රෙඩ් එකක් දැම්ම. ඊට පස්සෙ හොර එකවුන්ට් එකෙන් ලෝග් වෙලා අනිත් එවුන් කියන්නෙ මොනවද බැලුව. කොටාගෙ අසහන ත්‍රෙඩ්ර දකිද්දී කොමෙන්ට් නොකර බැරි උනා. කොමෙන්ට් කරද්දී හොර එකවුන්ට් එක මාට්ටු උනාට පස්සෙ රෙප් පවර් එක වැඩි එකවුන්ට් එකක් අත ඇරල දාන එක අපරාදෙ නිසා අයෙත් පරණ එකෙන් ආව.
Welcome back ...
girigoris muda ethkota,mata deparak thun parak oka bennath ban
