LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෑ බෑ කීවට ඔය ඇවිල්ල ඉන්නෙ :D +

    මොකක්හරි avatar එකක් දාගනින් නිකන් හෙළුවෙන් වගේනෙ ඔහොම හිටියම, අඳුරන්නත් බෑ එකපාරට.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කොහොමද කස්ටිය ?

    රෙප් ටිකක් දීල මාව පිලිගනිල්ල :lol:

    :cool::cool::cool::cool::cool::cool:
    REP +++
    avatar511418_7.gif
     
    • Like
    Reactions: AnuradhaRa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුලින්ම එලකිරියෙන් සමුගන්නව කියල ත්‍රෙඩ් එකක් දැම්ම. ඊට පස්සෙ හොර එකවුන්ට් එකෙන් ලෝග් වෙලා අනිත් එවුන් කියන්නෙ මොනවද බැලුව. කොටාගෙ අසහන ත්‍රෙඩ්ර දකිද්දී කොමෙන්ට් නොකර බැරි උනා. කොමෙන්ට් කරද්දී හොර එකවුන්ට් එක මාට්ටු උනාට පස්සෙ රෙප් පවර් එක වැඩි එකවුන්ට් එකක් අත ඇරල දාන එක අපරාදෙ නිසා අයෙත් පරණ එකෙන් ආව. :rofl::rofl::rofl:

    Welcome back ...
     
    • Like
    Reactions: AnuradhaRa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    mokakda girigoris kiwe?

    එලකිරියෙන් ගියාට පස්සෙ අනිත් එවුන් මූට කියන්නෙ මොනවද බලන්න පාවිච්චි කරපු හොර එකවුන්ට් එක. :lol::lol:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    මුලින්ම එලකිරියෙන් සමුගන්නව කියල ත්‍රෙඩ් එකක් දැම්ම. ඊට පස්සෙ හොර එකවුන්ට් එකෙන් ලෝග් වෙලා අනිත් එවුන් කියන්නෙ මොනවද බැලුව. කොටාගෙ අසහන ත්‍රෙඩ්ර දකිද්දී කොමෙන්ට් නොකර බැරි උනා. කොමෙන්ට් කරද්දී හොර එකවුන්ට් එක මාට්ටු උනාට පස්සෙ රෙප් පවර් එක වැඩි එකවුන්ට් එකක් අත ඇරල දාන එක අපරාදෙ නිසා අයෙත් පරණ එකෙන් ආව. :rofl::rofl::rofl:

    Welcome back ...

    girigoris muda ethkota,mata deparak thun parak oka bennath ban