කොහොමද කස්ටිය ?
රෙප් ටිකක් දීල මාව පිලිගනිල්ල
රෙප් ටිකක් දීල මාව පිලිගනිල්ල


ගිරිගෝරිස් කියන්නෙත් මටම තමා

ෆේක් මාට්ටු වුනාට පස්සෙ ආයෙ ඇවිල්ල![]()
![]()


තොගෙ අක්මාව ගලෝලා බැදලා කනව දැනගනින්
සොම්බි ඇපලෝනියස් එකක් වෙන්න කලින් අනිවා කරනවා.![]()

දැන් එලකිරියෙ පිස්සො පිරීල අපිට නිදහසේ reply එකක්වත් දාන්න නෑ![]()
![]()

ඔව් ඔව් ඇපලෝනියස් තමා![]()
![]()
යකෝ ඒ කියන්නේ සොම්බි උනාට උන්ට මොලේ තියෙනවා. නැත්නම් ඔය වගේ ප්රමේයයවල් එහෙම හොයා ගන්න බැහැනේ.

කොහොමද කස්ටිය ?
රෙප් ටිකක් දීල මාව පිලිගනිල්ල![]()
