තොපිටත් ඉතිං කෙල්ලෙක් මොනවහරි ඇහුවොත් තමා උත්තරයක් දෙන්න පුලුවන්නේ??ලැජ්ජයි හු#@$
![]()


koheda shop eka thiyene. mageth phone dekak thiyenawa repair karagana.![]()
කළමණාකාර සහකාර
පාර්ට් time
computer repairing,
පොල් වලවල් කැපීම
ගස් කැපීම,අතු කැපීම
හෙඩ් මසාජින්ග්,බොඩි මසාජින්ග්,ෆූට් මසාජින්ග්
for ලේඩිස් ඔන්ලි
professional
(not just banging women)
අනිකුත් පාර්ට් time ජොබ් ~ ලිස්ට් එක දිග වැඩියි
ඒ හින්ද මේ ටික විතරක් දැම්ම


රාජ්ය කලමණාකාර සහකාරද මචං ?? දීමනා එක්ක මුලු සැලරි එක කියක් වගේ සෙට් වෙනවද??
matath eka danaganna ona?










නැහැ මචන් මන් අර්ද රාජ්ය එහෙක ඉන්නේ මට හම්බෙන්නේ ඔය උබල කිව්වා තනතුරේ පඩියෙන් බගෙකටත් අඩුවෙන්
අනික මට ඇති කළමනාකරණයක් නැ මම එතන hardware & network ටික බලන්නේ
අපේ එකේ තියෙන පිස්සු ක්රමේ අනුව ක්ලාර්ක් ගේ තනතුරේ නමත් ඕක
රජයේ එහක නම් සාමාන්යෙන් 32000~38000 විතර වෙනවා
දීමන එක්ක
*ඕවගේ රජයෙන් දෙන වැටුප් පරිමාණ තියෙනවා
ඒවාට අනුව තම හැදෙන්නේ
අමත්න්ශ්යෙන් එකට එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්
Professional service in Construction Industry
පෙදරේරු.....
ඔන්න දැනගන්න තියන එකක් අරැණ සහොදරයගෙන් අහන්න ෆහාදේ