රැකියාව කියමු බලන්න

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    තොපිටත් ඉතිං කෙල්ලෙක් මොනවහරි ඇහුවොත් තමා උත්තරයක් දෙන්න පුලුවන්නේ??:angry::angry::angry:ලැජ්ජයි හු#@$:P:P

    තොටත් එක්ක තමයි කිව්වෙ හු#%€.. :yes::P
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කළමණාකාර සහකාර

    පාර්ට් time

    computer repairing,
    පොල් වලවල් කැපීම
    ගස් කැපීම,අතු කැපීම

    හෙඩ් මසාජින්ග්,බොඩි මසාජින්ග්,ෆූට් මසාජින්ග්
    for ලේඩිස් ඔන්ලි
    professional:cool::cool::yes::yes:
    (not just banging women)

    අනිකුත් පාර්ට් time ජොබ් ~ ලිස්ට් එක දිග වැඩියි
    ඒ හින්ද මේ ටික විතරක් දැම්ම :):)

    :P:P:P
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    බබාලා නැති ගෑනුන්ට බබාලා හදලා දෙනවා, සැප මදිනම් සැප දෙනවා ;););)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රාජ්‍ය කලමණාකාර සහකාරද මචං ?? දීමනා එක්ක මුලු සැලරි එක කියක් වගේ සෙට් වෙනවද??

    :yes::yes: matath eka danaganna ona?

    නැහැ මචන් මන් අර්ද රාජ්‍ය එහෙක ඉන්නේ මට හම්බෙන්නේ ඔය උබල කිව්වා තනතුරේ පඩියෙන් බගෙකටත් අඩුවෙන් :sorry::sorry:
    අනික මට ඇති කළමනාකරණයක් නැ මම එතන hardware & network ටික බලන්නේ
    අපේ එකේ තියෙන පිස්සු ක්‍රමේ අනුව ක්ලාර්ක් ගේ තනතුරේ නමත් ඕක
    :rofl::rofl:

    රජයේ එහක නම් සාමාන්යෙන් 32000~38000 විතර වෙනවා
    දීමන එක්ක
    *ඕවගේ රජයෙන් දෙන වැටුප් පරිමාණ තියෙනවා
    ඒවාට අනුව තම හැදෙන්නේ
    අමත්න්ශ්යෙන් එකට එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්

    :rofl::rofl::rolleyes::rolleyes:;);)
     
    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    නැහැ මචන් මන් අර්ද රාජ්‍ය එහෙක ඉන්නේ මට හම්බෙන්නේ ඔය උබල කිව්වා තනතුරේ පඩියෙන් බගෙකටත් අඩුවෙන් :sorry::sorry:
    අනික මට ඇති කළමනාකරණයක් නැ මම එතන hardware & network ටික බලන්නේ
    අපේ එකේ තියෙන පිස්සු ක්‍රමේ අනුව ක්ලාර්ක් ගේ තනතුරේ නමත් ඕක
    :rofl::rofl:

    රජයේ එහක නම් සාමාන්යෙන් 32000~38000 විතර වෙනවා
    දීමන එක්ක
    *ඕවගේ රජයෙන් දෙන වැටුප් පරිමාණ තියෙනවා
    ඒවාට අනුව තම හැදෙන්නේ
    අමත්න්ශ්යෙන් එකට එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්

    තෑන්ක්ස් මචං විස්තර ටිකට රෙප් ++ good luck
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තෑන්ක්ස් මචං විස්තර ටිකට රෙප් ++ good luck
    11.gif
    11.gif