පොල්ගහවෙල පුවක්වත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    පොල්ගහවෙල පුවක්වත්ත

    පුවක්වත්ත නෝවුඩ් ෆැෂන් (ඉස්සර බ්‍රැන්ඩෙක්ස්) එක ඉස්සරහ ගස් වල කාක්කො කෑ ගහනව ඇහෙනව. මුළු ගහේම කාක්කො වහලද කොහෙද. රෑ සීන් එක දැක්කෙ. හරි හමුතුයි. ඒක දැකපු තව අය මේකෙ නැද්ද ?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    967425.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    කාක්කො කෑ ගහන එක අමුතුයි කියන්නේ ජීවිතේටම කාක්කෙක් දැකල නැද්ද :eek:

    කාක්කො කියන්නෙ බං, ඇහුන හැටියට මුළු ගහේම කාක්කො ඉන්ඩ ඕන..
    තව ගහ උඩ වටේ පියාඹනවත් එක්ක..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාක්කො කියන්නෙ බං, ඇහුන හැටියට මුළු ගහේම කාක්කො ඉන්ඩ ඕන..
    තව ගහ උඩ වටේ පියාඹනවත් එක්ක..

    උන්ගේ වාර්ෂික මහසභා රැස්වීම වෙන්න බැරිද :oo:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    උබ පුවක්වත්තෙ කොඉ ගෙදරද යකෝ කොහෙද බන් මාත් පුවක්වත්තේ තමා ඊයේ රෑ මුන් ටික කෑ ගහුවා තමා ඇයි දන්නෙ නෑ නේද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උබ පුවක්වත්තෙ කොඉ ගෙදරද යකෝ කොහෙද බන් මාත් පුවක්වත්තේ තමා ඊයේ රෑ මුන් ටික කෑ ගහුවා තමා ඇයි දන්නෙ නෑ නේද

    මම දැකල නෑ බං එච්චර කාක්කො ගොඩක් ගහක වහල කෑ ගහනව. උන් නිකං ඇවිස්සිල වගේ හිටියෙ..
    කෑගල්ල කුරුණෑගල පාරනං අජූතයි.. හදනවද කොහෙද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    උන් ට්‍රුම්ප් ට විරෝදය පල කරනවා
    ජත්තන්තර මට්ටමේ ප්‍රස්නයක්
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    උබ කාක්කෝ කෑ ගහන ගෙදර ඩයල් එකද?