රැකියාව කියමු බලන්න

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    IT Manager + Professional Photographer
    Social Media marketing &PR

    Part time
    Comp Repair
    CCTV
    Electrical Wiring.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දන්න එකෙක් කියහන්කො software QA engineer කෙනෙක්ගෙ සැලරි එක කීයද කියලා??fresh graduate කෙනෙක්ගෙ සැලරි එක එක්ස්පීරියන්ස් එකත් එක්ක සැලරි වැඩි වෙන විදිහ, software QA engineer කෙනෙක්ට වැඩකරන්න හොද company ගැනත් දන්නවනං කියහල්ලකො රෙප් දෙනු ලැබේ
    without experience 30-40
    with 1 yr 40-50k
    2yr experience 60-80
    3yr ++ 100k++
     
    • Like
    Reactions: Mr UNKNOWN