තබ පහනක්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලදන්න තැනක තියනවනම් කියපන් කොකා මාක් පහනක්
    තබ
    කුකුල වෙනුවට කොකා ඉන්නෙ
    ලක්ස 10 ක් දෙනව අඩි 4 උස නම්
    හදපුව එපා
    හොයාගන්න සීරියල් එකෙක් තියනව යට ගහල
     

    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    තියනව
    නිදානෙක තියන එකක්
    ඒකෙ සලාකුනු වෙල පෙන්ඩල තියෙන්නෙ කුකුලෙක්
    ඒක ඩෙඬ පුලුහන්
    කීයක් ඩෙනවඩ?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තියනව
    නිදානෙක තියන එකක්
    ඒකෙ සලාකුනු වෙල පෙන්ඩල තියෙන්නෙ කුකුලෙක්
    ඒක ඩෙඬ පුලුහන්
    කීයක් ඩෙනවඩ?

    මෝඩ ගල්මූසල මාලුවො
    තෝ දන්නවද ගල් මාලුව කියන නම හැදුන හැටි
    හොයල බලපන්
    තෝ වගේම එකෙක් නිසා තමයි ඒ සුන්දර මාලුවට එහෙම නමක් Wටුනේ..
    නිද
    න්වල ඉන්න කොකුන්ට කොහෙද යකෝ සීරියල් තියෙන්නේ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් අපේ දිහා කුකුළා පහනක් තියෙනවා. එකේ උඩ කෑල්ල ගලෙව්වහැකි. උබ එක ගලවල කොකෙක් හැටි කරගනින්. සිරියල් එකකුත් අපේ ගරාජ් අයිය කෙනෙක්ට කියල කොටවල දෙන්නම්.
    මට ලක්ෂ පහක් දියන් :rofl:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් අපේ දිහා කුකුළා පහනක් තියෙනවා. එකේ උඩ කෑල්ල ගලෙව්වහැකි. උබ එක ගලවල කොකෙක් හැටි කරගනින්. සිරියල් එකකුත් අපේ ගරාජ් අයිය කෙනෙක්ට කියල කොටවල දෙන්නම්.
    මට ලක්ෂ පහක් දියන් :rofl:

    එහෙම බෙහෙ බන්
    අකුරු 3 ක් හරි 5ක් හරි කොටල තියනව
    කොකාගෙ එකයි පහනෙ යට එකයි එක වෙන්න ඕනේ
    නැත්නම් බෑ
    එහෙමනම් මම පිත්තල හන්දියෙ ඔක්කොම ටික අරන් කුකුලො කොක්කු කරනව එහෙනම්
    සීරියල් සීරීස් එක තියනව බන්
    ඒකයි කේස් එක..
    අනික පහන් ගොඩක් ලන්කාවෙ නහැ මම හිතන්නෙ
    ඕනෙනම් 10 ක් 15 ක් ඇති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එහෙම බෙහෙ බන්
    අකුරු 3 ක් හරි 5ක් හරි කොටල තියනව
    කොකාගෙ එකයි පහනෙ යට එකයි එක වෙන්න ඕනේ
    නැත්නම් බෑ
    එහෙමනම් මම පිත්තල හන්දියෙ ඔක්කොම ටික අරන් කුකුලො කොක්කු කරනව එහෙනම්
    සීරියල් සීරීස් එක තියනව බන්
    ඒකයි කේස් එක..
    අනික පහන් ගොඩක් ලන්කාවෙ නහැ මම හිතන්නෙ
    ඕනෙනම් 10 ක් 15 ක් ඇති

    මොකක්ද ඔකේ තියෙන විශේ සත්වය?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොකක්ද ඔකේ තියෙන විශේ සත්වය?

    හොයන්නෙ ඇමරිකන් කාරයෙක්
    විශේශත්වය මම හිතන්නෙ පරනකම වෙන්න ඕනේ
    සීරියල් එක බලන්නෙ ඒකට වෙන්න ඇති
    එකක් ඔය නුවර පැත්තෙන් හම්බවෙලා
    ඒකෙ කොකාගෙ කකුල් දෙක කැඩිල තිබිල තියෙන්නේ
    ඒක නිසා ඒක අඩුවට අරගෙන
    ඌ ලෙසට පාස ගනී එක
    කොහොමත් ලොකු ගානක් ගෙවනව ඇති
    මට දෙන්න පුලුවන් ලක්ශ 10ක් විතරයි

     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    Ape rate ewa pita ratata wikunana eka hoda madi needa.

    Varayak wage wikkoth thama mun ke gahanne :P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Ape rate ewa pita ratata wikunana eka hoda madi needa.

    Varayak wage wikkoth thama mun ke gahanne :P

    uba kiyana ekath aththa thama
    eath mewa thiyaagena monawa karannada?
    mokadha issarahata sankruthiya kiyala ekak thiyana ekak nehe ban
    apen passe owa okkma iwarai