Lap ekak ganna kandy wala hoda shop monawada?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ජාතිවාදී නම් උබට කැන්ඩි ලැප් ගන්න පොට් එකක් නැ.. එහෙම නැති නම් ඔනා තරම් පොට් ඇත.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ කැන්ඩියන් කියල එකෙක් ඉන්නව නුවර කම්පියුටර් ෂොප් එකක් කරන.....
    ඉන්ෆිනිටි ආකේඩ් ෂොප් එකේ නම.......
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    OS ඒකත් එක්ක ගන්න එපා බොරු වැඩක් නෙ. අපරාදේ සල්ලි.
    ආච්චිද එතකොට os එක දාන්නේ. හොදම දේ, ෆැක්ටරි ඉන්ස්ටොල් වින් 10 එක්ක ගන්න එක. සාමාන්යෙන් 50 ඉදන් එකහමාර වෙනකන් වගේ ගන්න පුලුවන් ජෙනුයින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආච්චිද එතකොට os එක දාන්නේ. හොදම දේ, ෆැක්ටරි ඉන්ස්ටොල් වින් 10 එක්ක ගන්න එක. සාමාන්යෙන් 50 ඉදන් එකහමාර වෙනකන් වගේ ගන්න පුලුවන් ජෙනුයින්
    මම ගත්තෙත් OS එක නැතුව, පස්සේ අපේ ආච්චි තමා වින්ඩෝස් දාල දුන්නේ :yes:

    සල්ලි තියෙනවනං මටත් කමක් නෑ ගත්තට, අමාරුවෙන් සල්ලි එකතුකරලා ලැපක් ගන්න එකෙක්ට OS එකට බොරුවට වියදන් කරන්න එපා කියල කිවේ. ජනාධිපතිලට වගේ සල්ලි නෑනෙ හැමෝටම.
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Metro තමයි මට නම් නුවර ඉන්න කාලෙ සෙට් වුන හොදම තැන. සර්විස් එක, කොලිටි එක සේරම හොදයි.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Mage kalin lap eka gaththe kandy metropolitan eken.service nam patta.warranty claim ekak awith ikmanata supiriyata wade karala dunna. Claim kare unge nugegoda branch eken.dan thiyena lap eka gaththe nugegoda metropolitan ekenmai.danatanam aulak na
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    elakiri eke ayya kenek karawanawa shop ekak toyota lanka ekata allapu thana. gihin balanna. ganan godak adui. kiyala kiyana.