Lap ekak ganna kandy wala hoda shop monawada?
i5,AMD VGA 2 Gb wage,
Singer,Softlogic wala prices wadine.un os ekata 20-30k danawa.
i5,AMD VGA 2 Gb wage,
Singer,Softlogic wala prices wadine.un os ekata 20-30k danawa.
Last edited:
ආච්චිද එතකොට os එක දාන්නේ. හොදම දේ, ෆැක්ටරි ඉන්ස්ටොල් වින් 10 එක්ක ගන්න එක. සාමාන්යෙන් 50 ඉදන් එකහමාර වෙනකන් වගේ ගන්න පුලුවන් ජෙනුයින්OS ඒකත් එක්ක ගන්න එපා බොරු වැඩක් නෙ. අපරාදේ සල්ලි.
Ekathami bn.kapati ewun.OS ඒකත් එක්ක ගන්න එපා බොරු වැඩක් නෙ. අපරාදේ සල්ලි.
මම ගත්තෙත් OS එක නැතුව, පස්සේ අපේ ආච්චි තමා වින්ඩෝස් දාල දුන්නේආච්චිද එතකොට os එක දාන්නේ. හොදම දේ, ෆැක්ටරි ඉන්ස්ටොල් වින් 10 එක්ක ගන්න එක. සාමාන්යෙන් 50 ඉදන් එකහමාර වෙනකන් වගේ ගන්න පුලුවන් ජෙනුයින්
Metro eka balanna ona bn.Metro තමයි මට නම් නුවර ඉන්න කාලෙ සෙට් වුන හොදම තැන. සර්විස් එක, කොලිටි එක සේරම හොදයි.