great person Donated more than 500 wheel chairs for disable peoples

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,957
    6,314
    113
    රුපියල් 60 ට පිටකොටුවේ මුට්ට කරගපු නාට්ටාමි ධානපතියෙක් වී නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙන හැටි.

     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,314
    113
    මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවා බොලව්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මාත් දැම්මා දෙදාහක්.ලබන මාසේ පඩි ගත්තම තව කීයක් හරි දාන්නම්.


    View attachment 67791


    ubath ehema porak mchn :love:
    11.gif
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,314
    113
    great person. what's his name?

    දන්නේ නැහැ මචන්.එයා ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ.එහෙම කැමති කෙනෙක්නම් මේ තරම් කල් අපි නොදැක ඉන්න බැහැනේ.
     
    • Like
    Reactions: sihan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රුපියල් 60 ට පිටකොටුවේ මුට්ට කරගපු නාට්ටාමි ධානපතියෙක් වී නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙන හැටි.


    niyama manussakama kynne mekata bn mula amathaka nathi minissu
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Show එකට නැතුව අවන්කවම අවබෝධයෙන් කුසල් රැස් කරන මනුස්සයෙක්.
    ගෙවල් හදලා දන් දෙනවා කියන්නේ සක්දෙවි පදවිය ලැබෙන්ඩ තරම් පිනක්.
    චෛත්‍යය, සංඝාවාස කරවීම කියන්නේ අටමහා කුසල් වලින් දෙකක්. ආනන්තරිය පාප කර්ම කරලා නැතිනම් අනික් අකුසල් යටපත් කරලා අටමහා කුසල් තමයි පල දෙන්නේ. අටමහා කුසල් කරපු කෙනෙක් ආනන්තරිය පාපකර්මයක් කරලා නැතිනම් මරණින් පස්සේ දුගතිගාමී වන්නේ නෑ.