Viral News Site with Adsense Guide (සිංහල)

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
මාත් කාලෙකට කලින් Adsense site එකක් පටන් ගත්තා Facts niche එකෙන්. තීම් ඒකට ගැහුවේ socialViral. Articles buy කළා iWriter එකෙන්. ඒත් ටික කාලයක් යද්දී කම්මැලි කමට ඇදගෙන යන්න බැරුව නතර කළා.
:yes::yes::yes:
 
Last edited:

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    සහෝ,යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වැඩක් මට උනේ. මීට අවුරුදු 6 කට කලින් ෆීල්ඩ් එකට බැස්සේ අන්ෂුවර් පිට. කඩෙන් ඔන්ලයින් මනි ගැන ඩී.වී.ඩී එක ගන්න කොට කඩේ අය කින්ඩියට වගේ හිනා වුනා මට එහෙම පෙනුනද දන්නෙත් නැහැ.ඇඩ් ක්ලික් වලින් පටන් ගත්තේ වැඩක් උනේ නැහැ.පස්සේ ඇඩ්සෙන්ස් ගැන ඉගෙන ගත්තා රෑ දවල් නැතුව. හැබැයි තාමත් මට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් නෑ. ඊට පස්සේ ඊබේ සෙලින් පටන් ගත්තා.පළවෙනි අයිටම් එක ලිසිට් කරලා පළවෙනි දවසෙම එකවුන්ට් එක බෑන්.ඊටත් පස්සේ යූටියුබ් ලයික්, සබස්ක්‍රයිබ් කරන සයිට් එකකට සෙට්වෙලා ඔටෝ පයිලට් එකක් දාගෙන වැඩ කරා.ගොඩ යන බවක් පෙනුනා.ජිවිතේ පළවෙනි ඔන්ලයින් ගතමනාව ලැබුනේ ඒකෙන් රු 600 ක්. වැඩේ අතහැරියේ නෑ දිගටම කරගෙන ගියා. අහො දුකකි ඉරකි තිතකි.සයිට් එක මුදල් ගෙවන්නේ නැතුව ගියා. ඒකත් ඉවරයි. ඊට පස්සේ වර්ඩ් ප්‍රෙස් වෙබ් ඩිසයින් වෙබ් ඩිවලොපින් ඉගෙන ගත්තා මුදල් උපයන්න බැරි උනත් ඉගෙන ගත්ත දෙයින් වැඩක් වෙයි කියලා හිතුනා. එළකිරියෙන් තමයි මගේ පළවෙනි ගුරු මණ්ඩලය මුන ගැහුනේ. අදටත් එහෙමයි. අවුරුදු 6ට පස්සේ එදා ඉගෙන ගත්ත දේ අස්වැන්නක් වෙලා. ඇඩ්සෙන්ස් වලට බහින්න කියලා හිතාගෙන පළවෙනි සයිට් එක හදන්න පටන් ගත්තා පට්ටට මහන්සි වුනා.සයිට් හොදට හදාගෙන ආවා යුනිකිවු කනටෙන්ට් තමයි පුලුවන් තරම් දැම්මේ. SEO ගැන ඉගෙන ගන්න පටට් කට්ටක් කෑවා. සයිට් එක පුලුවන් තරම් SEO කරා.වැඩේ හරි ගියා. සයිට් එක Google මමා හොදට index කරන්න පටන් ගත්තා යූටියුබ් චැනල් එකකුත් පටන් ගත්තා. ඔය අතරේ කීවර්ඩ් රිසර්ච් කරා හැබැයි මේ වෙනකොටත් අර රුපියල් 600 හැර සතයක්වත් හොයලා තිබුනේ නැහැ. වියදම් විතරයි. එපා වෙලා හිටියේ.facebook blog එකෙන් උස්සපු වීඩියෝ එකක් දාලයි යූටියුබ් චැනල් එක ස්ටාර්ට් කරේ. හැබයි අදටත් ඒ කීවර්ඩ් එකෙන් සර්ච් කරපුවම මම දාපු Video එක ෆර්ස්ට් රිසල්ට් එකට එනවා. ඔහොම යනකොට ඇඩ්සෙන්ස් ගැන හිතුවා මිසක් සයිට් එකේ ආරක්ෂාව ගැන හොයන්න බැරිඋනා.සයිට් එක අම්බානකට ස්පෑම් උනා.මට එපා උනා.මොන ක්‍රෙම්ටවත් ස්පෑම් එක නවත්තගන්න බැරි උනා.බොට් එකකට අහුවෙන්න ඇති. මම ඔන්ලයින් මනි වලින් අයින් වෙන්න කල්පනා කරා.එත් මේකට පට්ටම අසාවක් තිබුනේ. මට වැරදුනේ ඔන්ලයින් මනි හොයන්න ගියපු එක. මම තීරණය කරා ඔන්ලයින් මනි වෙනුවට ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගන්න. එකට මම සිය දහස් වාරයක් වැරදිලා ඉගන ගත්තු දැනුම ප්‍රයෝජනවත් උනා. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිවුවේ කාට කහනවට නෙමෙයි. අද මම කරන්නේ ඩ්‍රොප් ෂිපින් (Drop Shipping) ලක්ෂ ගනන් නොවුනත් සැලකිය යුතු අදික ලාභයක් ගන්නවා ඔයගොල්ලො හිතන්නෙවත් නැති භාන්ඩ විකුණලා. Tharuroxforjustice ගෙ ත්‍රෙඩ් එක කියවලා අයෙමත් ඇඩ්සෙන්ස් වලට බහින්න හිතුනා. මමත් ඒ තත්වයට එනවා කියලා හිතුවා. මීට අවුරුදු 7 පමණ පෙර ඇඩ්සෙන්ස් ගැන උගන්වන ඩී.වී.ඩී. සෙට් එකක් තාමත් මගේ ලාච්චුවේ තියෙනවා. මම Drop Shipping කරන්නේ ඇමේසන් වල. පටන් ගත්තේ Affiliate කරන්න ඒත් නැවතුනේ Drop Shipping වලින්.Drop Shipping වලට මම දැනට Social Media Marketing භාවිතා කරන්නේම නැහැ. ඇමේසන් එකෙන්ම එන සර්ජච් විතරමයි. මම මේ කතාව කිවුවේ අපේ Tharuroxforjustice ට උපහාරයක් විදිහට. මමත් කවද හරි ඇඩ්සෙන්ස් වලින් ඔය තත්වයට එනවා. අපි හැමෝම උත්සහ කරමු ලක් මෑනියන්ට විදේශ විනිමය ටිකක් ගේන්න. නැත්නම් කවදාකවත් ලංකාව මේ තත්වයෙන් ගොඩ ගන්න බැරිවෙයි.

    තෙරුවන් සරණයි!
    [/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    උබත් මම වගේම හැමෝටම උදව් කරන්න ගිහින් කෙලවා ගත්ත එකෙක්. මන් හිතං හිටියේ එහෙම උදව් කරන්න ගිහින් කෙලවා ගන්නේ මම විතරයි කියලා. මටත් උබට වගේම මොකක් හරි උදව්වක් ඉල්ලනකොට ඌ මගේ තරහා කාරයෙක් උනත් කරන්නමයි හිතන්නේ.
    mama dakalathiyenawa Nadun elakiri eke ayata VPSehemath setup karala denawa.Ela kollek.
     
    • Like
    Reactions: Nadun26

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    මට සතුටුයි ඔයා ගැන මචන්. ඔයා කරන වැඩේ අත් අරින්න එපා. දිගටම කරගෙන යන්න. මගෙන් මොනවාහරි උදවුවක් ඕන වුනොත් PM එකක් දාන්න. අනිවාර්යෙන් උදවු කරන්නම්. මම Drop Shipping ගැන නම් වැඩිය දන්නේ නැහැ. ඒත් Adsense, Amazon CB, CJ, Rakuten ගැන නම් ඕන දෙයක්.. ඒත් Dropshipping ගැන ඔයාට හොදටම දැනගන්න පුලුවන් වෙයි අපේ Mayan19 ගෙන්. එයා ඔය ගැන හොඳින්ම දන්නවා මම හිතන්නේ.. :)
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    උබත් මම වගේම හැමෝටම උදව් කරන්න ගිහින් කෙලවා ගත්ත එකෙක්. මන් හිතං හිටියේ එහෙම උදව් කරන්න ගිහින් කෙලවා ගන්නේ මම විතරයි කියලා. මටත් උබට වගේම මොකක් හරි උදව්වක් ඉල්ලනකොට ඌ මගේ තරහා කාරයෙක් උනත් කරන්නමයි හිතන්නේ.

    අනිවාර්යයෙන්ම එහෙම තමයි යාලුවේ. මුලින් මට බැනලා පස්සෙ මට PM එකක් දැම්මාත් මම උදවු කරලා තියනවා. ඒ නිකන් පුරුද්දක් වගේ. හේ හේ. :D
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    මට සතුටුයි ඔයා ගැන මචන්. ඔයා කරන වැඩේ අත් අරින්න එපා. දිගටම කරගෙන යන්න. මගෙන් මොනවාහරි උදවුවක් ඕන වුනොත් PM එකක් දාන්න. අනිවාර්යෙන් උදවු කරන්නම්. මම Drop Shipping ගැන නම් වැඩිය දන්නේ නැහැ. ඒත් Adsense, Amazon CB, CJ, Rakuten ගැන නම් ඕන දෙයක්.. ඒත් Dropshipping ගැන ඔයාට හොදටම දැනගන්න පුලුවන් වෙයි අපේ Mayan19 ගෙන්. එයා ඔය ගැන හොඳින්ම දන්නවා මම හිතන්නේ.. :)
    ස්තූතියි මචං.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ස්තූතියි මචන් , ගොසිප් හොයාගන්නේ කොහෙන්ද කියලා ඊලගට එන ප්‍රශ්නේ