New Huyndai Grand i10 2017

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔබ දන්නවාද හුන්ඩායි ආයතනය මුල්වරට ආරම්භ වුයේ 1967 බව? එනම් මීට හරියටම අඩ සියවසකට පෙරදීය.

    ඔබ දන්නවාද හුන්ඩායි i10 රථය මුල්වරට හදුන්වාදුන්නේ 2007 වසරේ දකුණු කොරියාවෙදී බව? එනම් මීට හරියටම දශකයකට පෙරදීය.

    ඔබ දන්නවාද හුන්ඩායි i10 රථයේ නම හුන්ඩායි ග්‍රෑන්ඩ් i10 ලෙසට වෙනස් වුයේ 2013 වසරේ බව?

    ඔබ දන්නවාද හුන්ඩායි ග්‍රෑන්ඩ් i10 රථය ඉන්දියාවේ හොදම කාරයට හිමි සම්මානය 2014 වසරේ දී හිමිකරගත් බව?

    ඔබ දන්නවාද පසුගිය වසරේ හුන්ඩායි ග්‍රෑන්ඩ් i10 රථ ලක්ශයකට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙදී පමනක් අලෙවි වු බව?
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඉතා විශිෂ්ට අභ්‍යන්තර පරිමාවකින් හා සිත්ගන්නාසුලු වර්ණ රැසකින් සමන්විත Grand i10 රථය සැමවිට ඉහල වටිනාකමක් ගෙන දේ.

    wqpKmAR.jpg
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Aerodynamic designed bumper reduces forward air flow resistance and rear spoiler effect for improved fuel economy and driving stability.

    pji3AXb.png
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ශ්‍රී ලන්කාවේදී 2017 නව හුන්ඩායි ග්‍රැන්ඩ් i10 රථය වර්ග දෙකකින් එලි දැක්විනි. ඒ ලීටර් 1 auto සාමාන්‍ය මාදිලිය සහ ලීටර් 1 auto විශේෂ මාදිලිය (මෙය සාමාන්‍ය මාදිලියට වඩා වැඩි පහසුකම් වලින් සමන්චිතය)
    Hyundai Grand i10 launched in Sri Lanka has two options: the 1.0L Auto Basic model and the 1.0L Auto fully loaded (with a considerably higher specification level) than the basic model)