මේකේ තියන විදියට වැරදිලා හරි පොඩි එකක් හැදුනත් මල කෙලියක් නේ බන් වෙන්නේ ..
බලපන් පට්ටෙට explain කරලා තියේ 
බලපන් පට්ටෙට explain කරලා තියේ 
බලපන් පට්ටෙට explain කරලා තියේ 
කාසියක තරම් පොඩි ස්කන්දයක් තියන කලු කුහරයක් හැදුවොත් ඒකෙ ස්තායීතාව ගොඩක් අඩුයි. හොකින් විකිරණැය අනුව ඒ වගේ කලු කුහරයක් තත්පර 10^-20 කාලයකදී සම්පූර්ණැයෙන් විසිරණය වෙනව. ඒ වගේ ස්කන්දයක් ඒ තරම් ඉක්මනට විකිරණය වෙච්ච නිසා වෙන ස්කන්ද ශක්ති පරිවත්තනයෙන් නිකුත් වෙන ශක්තිය නිසා පරමානු බෝම්බයක් පිපිරීමෙන් නිකුත් වෙන ශක්තියට වඩා වැඩී.....
කාසියක් තරම් ප්‍රමානයකින් යුක්ත වෙන කලු කුහරයක් හදන්න අපේ පෘතුවියේ ස්කන්දයට වඩා වැඩි පදාර්ත ඕන වෙනව...එහෙම කලු කුහරයක් හැදුවොත් වෙන දේ තමයි වීඩියෝ එකේ අන්තීමටම පෙන්නල තියෙන්නෙ..


