මම Commercial Bank එකේ Debit Card එකක් ගත්තා. ඊට පස්සේ අද card එක වැඩද බලන්න අද ebay And Alexpress ඒකෙන් Order 2කුත් දැම්ම.. බඩු එලට වැඩ.
මට මේ Card එක Paypal එකට Add කරගන්න ඕනි. මට පොඩි ප්රශ්න කීපයක් තියෙනවා.
1.ගොඩක් අය Paypal එක Malaysia විදිහට හදනවා. මේකෙන් ලැබෙන ප්රයෝජන මොනවද? ලංකාව විදිහට දාල හැදුවොත් තියෙන අවාසි මොනවද?
2.Card එක add කරද්දි Bank එකේ සල්ලි කොච්චර කපාගන්නවද?
3.Paypal ඒකෙන් Annual Fees වගේ එක එක දේවල් වලට අපෙන් අවසරක් නැතිව Bank එකේ සල්ලි කපාගන්නවද?
4.Paypal එකේ තියෙන (Dollar-$) Bank Account එකට දාල මට Bank ඒකෙන් ගන්න පුලුවන්ද?
දන්න අය උදවු කරන්න. Rep දෙනු ලැබේ....