Debit Card Add to Paypal !! Help Need

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම Commercial Bank එකේ Debit Card එකක් ගත්තා. ඊට පස්සේ අද card එක වැඩද බලන්න අද ebay And Alexpress ඒකෙන් Order 2කුත් දැම්ම.. බඩු එලට වැඩ. :)

    මට මේ Card එක Paypal එකට Add කරගන්න ඕනි. මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1.ගොඩක් අය Paypal එක Malaysia විදිහට හදනවා. මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ලංකාව විදිහට දාල හැදුවොත් තියෙන අවාසි මොනවද?

    2.Card එක add කරද්දි Bank එකේ සල්ලි කොච්චර කපාගන්නවද?

    3.Paypal ඒකෙන් Annual Fees වගේ එක එක දේවල් වලට අපෙන් අවසරක් නැතිව Bank එකේ සල්ලි කපාගන්නවද?

    4.Paypal එකේ තියෙන (Dollar-$) Bank Account එකට දාල මට Bank ඒකෙන් ගන්න පුලුවන්ද?

    දන්න අය උදවු කරන්න. Rep දෙනු ලැබේ.... :cool:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    1. මමත් ඕක අහන්නමයි හිටියෙ. මම හිතුවෙ ලංකාවේ බෑන්ක් අකවුන්ට් වලින් paypal එකට ෆන්ඩ් කරන්න බැරුව තියෙන්න ඇති කියල.

    2. කීයක්වත් කපා ගන්නෙ නෑ. එකවුන්ට් එක ඇත්තටම ලින්ක් කරලද, ඒකෙ ඔතෙන්ටිකේෂන් හරිද බලන්න £00.10 විතර තමයි මගේ කැපුවේ. ඒකත් පස්සෙ රිෆන්ඩ් කරාද කොහෙද

    3. කිසිම චාජ් එකක් නෑ. No hidden charges.

    4. පුළුවන්

    සැ: යු: මගේ PayPal එකවුන්ට් එක UK වල හදපු එකක්. UK බෑන්ක් එකවුන්ට් එකකින් තමයි ෆන්ඩ් වෙන්නෙ.
     
    ගොඩක් ස්තුතියි සහෝ... Rep Add කරන්න බැහැ.. Error එකක් එනෝ...
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    okata hodama commercial da nathan wena bank thobedoooooo?

    එක නම් හරියටම දන් නැ බන්.. මන් අනික් Bank වල ඒවා වැඩිය use කරලා නැ. මහජන බන්කුවෙයි ලංකා බන්කුවෙයි card වලින් Online Payment කරන්න බැරිද කොහෙද... කොහොම උනත් ගොඩක් දෙනෙක් use කරන්නේ Commercial Bank එකේ Debit Card තමා...