මචන් පොඩි බිස්නස් එකකට හරියන Credit card payment gateway එක මොකද්ද ?
කස්ටමස්ලට රිසිප්ට් එකක් වගේ generate වෙනවනම් වඩා හොදයි ?
උදාහරනෙකට ඔය අපි KFC වගේ එකකින් කෑම ගන්නකොට Credit card වලින් ගෙවනකොට ඒගොල්ලෝ ගාව පොඩි machine එකක් තියෙන්නේ ඒවගේ එකක් ?
තව ඔය HNB එකෙත් තියනවලු නේද MOMO කියල එකක් .. ඔය වගේ එකක් අපි ගන්න විදිය දන්නවනම් කියන්න දන්නා කෙනෙක් .