iPay Payment Gateway එකට Payment කරලා තියෙන අය එන්නකෝ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,048
    10,227
    113
    36
    iPay Payment Gateway එකට ඔයාලා MasterCard වලින් Payment කරලා තියෙනවා ද ?

    BOC MasterCard වලින් Payment කරන්න බෑ කිසි කෙනක් ට දැන් මාස 7 වගේ ඉදලා මම ඕක iPay එකට කිව්වා. ඒගොල්ලෝ කියනවා BOC එකේ අවුලක් කියලා.

    ඉතින් ඒ අයට මම දුන්නේ Genie Payment Gateway එකේ Pay by Link එතකොට නම් එයාලගේ Card වලින් Payment වෙනවා.

    දැන් ඊයේ තව කෙනක් ට Payment කරන්න බැරි වුනා එක Genie MasterCard එකක්

    මට දැනගන්න ඕනේ මේ අවුල එන්නේ මගේ Payment Gateway එකේද නැත්තම් MasterCard වලද කියලා ඔයාලා MasterCard වලින් Payment කරලා තියෙනවා නම් iPay එකට මට කියනවා ද ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,534
    12,325
    113
    32
    ෆින්ලන්ඩ්
    Payment screen එකේ ලොකුවට සිංහලෙන් ඩිස්ප්ලේ කරපං,
    Ipay දන්වා ඇති පරිදි මේ හරහා master කාඩ් හිමි boc ගනුදෙනු කරුවන්ට payment කල නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙමි. මීට ipay

    ඊට පස්සේ වෙනම email එකකින් ඒ ස්ක්‍රීන් එක boc and ipay උන්ට යවාපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,227
    113
    36
    Payment screen එකේ ලොකුවට සිංහලෙන් ඩිස්ප්ලේ කරපං,
    Ipay දන්වා ඇති පරිදි මේ හරහා master කාඩ් හිමි boc ගනුදෙනු කරුවන්ට payment කල නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙමි. මීට ipay

    ඊට පස්සේ වෙනම email එකකින් ඒ ස්ක්‍රීන් එක boc and ipay උන්ට යවාපන්
    හරි
    Moka thibbath pitarata unta pay karanna ba neda owage
    පුළුවන් බන් LKR වලින් තමා පෙන්වන්නේ

    Genie එකේනම් USD Support USD වලින් ම ගන්නත් පුළුවන් එත් පිට රට ip එකකින් අවොත් ලු USD වලින් පෙන්වන්නේ , මේක සයිට් එකට Add කරලා නැහැ ඉස්සරහට Add කරන්න ඉන්නේ iPay දැන් අවුල්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,773
    15,924
    113
    Colombo
    වෙන පේමන්ට් ගේට්වේ වලින් BOC කාඩ් වලින් පේ කරාම වැඩ කරනවා. දැන් ටිකකට කලින් global payment ගේට්වේ එක තියන සයිට් එකකින් පේමන්ට් එකක් කරා ඒක කිසි අවුලක් නැතිව වැඩ කරා
    මම ඇමසන් එකට සහ තව ඔය වගේ පිටරට සයිට් වල සබ්ස්ක්‍රිප්ශන් වලට BOC කාඩ් එක දාල තියනවා ඒක හරියට වැඩ කරනවා

    ඕක iPay එකේ විතරක් තියන අවුලක් නං ඉතිං BOC එකේ අවුලක් වෙන්න චාන්ස් එක අඩුයිනේ. අනික එහෙම අවුලක් තියනවා නං iPay එවුන් BOC එක්ක කතා කරලා ඒ අවුල හදන්න ඕන. මොකද වෙන ගේට්වේ වල BOC කාඩ් වලින් පේමන්ට් එක වෙනවා නං ඔය ගේට්වේ එකේ විතරක් වැඩ නොකර තියෙන්නෙ කොහොමද
     
    • Like
    Reactions: gamerlk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,269
    9,492
    113
    USD ganna ba. LKR walata convert wela customer ta pennuwe. Dan hadalada dan na

    Man recommend karanne Onepay.
     
    ඔව් iPay උන් කියනවා BOC එකව Contact කරගන්න බෑ කියලා BOC එකේ කියලා අවුල තියෙන්නේ

    හැබැයි මම ඔය බෑ කිව්වා හැමෝටම Genie Payment Gateway එකෙන් Pay by Link දීලා Payment ගත්තා

    මම හිතං හිටියේ BOC එකේ කාඩ් වලින් විතරයි කියලා බැරි

    ඊයේ කෙනක් කියනවා Genie MasterCard එකෙන් බෑ කියලා එයාට Genie Pay by Link එකක් දුන්නා එපාර.

    iPay එකේ Use කරන්නේ MasterCard Payment Gateway එක එත් MasterCard වලින් Payment බෑ

    තාම LKR තමයි දැන් Payment Gateway එකට රු 50000 වඩා එන්නේ නැතිනම් ගාස්තුවක් අය කරනවා කියලා සමහරු කියනවා දැක්කා මගෙන් නම් එහෙම අය කරන්නේ නැහැ , Dialog Genie හොදයි USD Support කරනවා. USD වලින්ම Bank Account එකට ගන්න පුළුවන් , Limite නැහැ පැය 24 Payment එක එනවා. Manager කෙනක් දෙනවා උන් අපිටම කියලා.

    උබ බලනවා ඇති එචර හොදනම් මම ඇයි කියලා iPay අල්ලන් නටන්නේ ?

    මට Plugin එක හදා ගන්න කෙනක් හම්බුනේ නැහැ සුවර් කෙනක් පිටරට උන් $ 500 , $ 1000 ඉල්ලනවා
    ලංකාවේ එකෙක් ඉන්නවා 7500 කරන්නම් කියනවා ඌට දෙන්න බයයි Customers ලා උස්සයි කියලා. Genie එකෙන් එහෙම පුළුවන් කිව්ව මට technical audit එකක් කරන්න කිව්වා ඔය වැඩේ කරන්න තැනක් දන්නේ නැහැ කියක් ගන්නවද දන්නේ නැහැ

    1 Pay එකේ මගේ තරහ පොරක් එක්ක සම්බන්ධයක් තියෙනවා එක නිසා ගත්තේ නැහැ මම දැක්කා එකේ Team එකේ එවුන් ඌ එක්ක ගහපු Photos තියෙනවා Customers ලගේ විස්තර ඌට දෙයි කියලා හිතුනා එක නිසා ගත්තේ නැහැ මන් ඌ Hosting කරන එකෙක් මට කෑගහලා කුණුහරුපෙන් මට බැනලා දැන් අවු දෙක්කක්ට කලින් මගේ Order දෙකක් බලෙන් ගත්තා (ති , පටන් ගන්නා නමක් තියෙන කෙනා නොවේ)
     
    Onepay eke wada karana un customer details gannawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,227
    113
    36
    Onepay eke wada karana un customer details gannawada?
    හැම Payment gateway එකේම මචන් අපේ සයිට් එකේ තියෙන Customer ගේ විස්තර උන්ගේ payment gateway එකට යනවා නම . ලිපිනය , phone number , e-mail එහෙම යනවා එහෙම ගියපු ඒවා උන්ට ඕනේ නම් Use කරන්න පුළුවන් නේ 3rd party ඒවා තමා විශ්වාසම නැත්තේ මම එකයි Use නොකරන්නේ 3rd party ඒවා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,019
    2,196
    113
    Sri Lanka
    www.peekhosting.com
    Payment එකක් Decline වෙද්දි gateway provider ගෙ පැත්තෙ Log එකක් වදිනව. පත ලොග් එකක්. අන්න ඒ ලොග් එක ඉල්ලගන්න බලන්න.
    ඒකෙ තියෙනව insufficient funds / decline code by bank මේ වගේ මොකක් හරි. එතකොට අපිට හරියටම බලාගන්න පුළුවන් හේතුව.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,269
    9,492
    113
    හැම Payment gateway එකේම මචන් අපේ සයිට් එකේ තියෙන Customer ගේ විස්තර උන්ගේ payment gateway එකට යනවා නම . ලිපිනය , phone number , e-mail එහෙම යනවා එහෙම ගියපු ඒවා උන්ට ඕනේ නම් Use කරන්න පුළුවන් නේ 3rd party ඒවා තමා විශ්වාසම නැත්තේ මම එකයි Use නොකරන්නේ 3rd party ඒවා.
    ලංකාවේ බැංකූ ගේට්වේ පට්ට ගනන් ඉල්ලනවා