PRISON BREAK පිස්සන්ට.......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    b5f05af7d7216dc8d14694920675e77f.jpg


    දැන් PRISON BREAK වලට වහ වැටිල හිටිය පිස්සො සෙට් එක ම දන්නව ඇති ව්‍යුහ ඉංජිනේරුවර මයිකල් ජෝසෆ් ස්කෝෆීල්ඩ් මිය ගොසින් නැති බව. හිර බිදුම නාට්‍යාංග මාලාව විකාශයකරන ෆොක්ස් රූපවාහිනී නාලිකාව ගිය වසරේ දිනක ප්‍රකාශයට පත් කලා හිර බිදුම කතා මාලාවේ අළුත් ම කොටස වන පස් වන කොටස 2017 අප්‍රේල් 4 වෙනිදා විකාශය කරන බව.

    prison-break.jpg


    අවංකව ම කියනව නං ජීවිතේ දී දැකපු පුදුම විදියේ තර්කාණුකූල කතා මාලාවක් හිර බිදුම. අනික ඒකේ ප්‍රධාන චරිතය වන මයිකල් ජේ. ස්කෝෆීල්ඩ් ගේ චරිතය රගපාන වෙනවෝර්ත් මිලර් සහ ඔහු ගේ සහෝදරයා ලෙස රගපාන ඩොමිනික් පෘෘසෙල් ගේ රංගනය. මරං කන්න තරං තරහක් ඇති වෙන විදියට දුෂ්ඨයා වන තේ මල්ල-තියෙඩෝර් ටී බෑග් බෑග්වෙල්- ලෙසට රගපාන රොබර්ට් ක්නෙපර් ගේ අති උත්කෘෂ්ට රංගනය. කතාවේ ගලා යාම, එකකට එකක් සම්බන්ධ වුණු මහා පරිමාන නොපෙනෙනා දුෂ්ඨ සංගමයක පැවතීම, හිතා ගන්න බැරි විදියේ සූක්ෂ්ම කුමණ්ත්‍රණ සහ ඒ කුමන්ත්‍රණයට රැහැණිව සටන් කරන අධිෂ්ඨානශීලී මිනිසුන් සහ ගැහැණුන් යන මේ දේවල් මේ ටෙලි නාටක මාලාවට අපව ඇද බැද තබනවා....

    PRISON BREAK SEASON V අප්‍රේල් 4 වන අගහරුවාදා සිට FOX නාලිකාවෙන් විකාශය කෙරෙනවා....



    ඉතිං මං වගේ ම ඔය නාලා මාටකයට පිස්සු හැදිච්චි උන්ට මේකේ ඔය ගැන කතා කරන්න, මත පල කරන්න සහ සීසන් 5 රිලීස් වෙච්චි ගමන් උණු උණුවේ බාගන්න ඩවුන්ලෝඩ් ලින්ක් එහෙම ෂෙයාර් කරගන්න පුළුවන්......


    Prison-Break-Season-5_poster_goldposter_com_1.jpg@0o_0l_300w_70q.jpg

    ආයෙම හිරේ කඩං පනිමු.....!!!!!:P


    මේකට සෙට් වෙලා ඉන්න කුකුල්ලු අළුත් සිරිස් එක ආව ගමන් ම ඩවුන් ලෝඩ් ලින්ක් මේකේ දාන්න තරං කාරුණික වෙයල්ලා ඈ....
    මං වගේ උන්ට උඹල ගේ ම පිහිටයි, ආරස්සාවයි ඈ....!!!:P
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මේ රෙද්දවල් සතියෙන් සතිය බලන්න ගියාම මල පයිනවා බන්. හෙනගහනවා වගේ දවසක් දෙකක් අරන් එක දිගට බලන්න තියනවනං :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව දුරටත් දන්නා කරුණු

    මෙවර මගේ මිත්‍රයා මයිකල් ස්කෝෆීල්ඩ් සිර ගත කරනු ලබන්නේ මොරොක්කෝවේ සිර ගෙදරක.මෙවර මයිකල් ගේ අනිත් එකා වන විශේෂ ඒජන්ත ඇලෙක්සැන්ඩර් මැහෝන් එන්නේ නෑ කියල තමා කියන්නේ. වැඩේට සෙට් වෙන්නේ ලින්කන් බරෝස්, ෆර්නැන්ඩෝ සූක්රේ, සී-නෝට්, ටී බෑග්, වෛද්‍ය සාරා ටෙන්ක්‍රෙඩී සහ ඇය ගේ ස්වාමියා වන කෙනා කියල කියවෙනවා.....

    මෙවර කතාංග 9කට සීමා කරල තියනවා සීසන් 5........:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රෙද්දවල් සතියෙන් සතිය බලන්න ගියාම මල පයිනවා බන්. හෙනගහනවා වගේ දවසක් දෙකක් අරන් එක දිගට බලන්න තියනවනං :oo:
    එතෙක් මෙතෙක් පල වුණු සියළු ම කතාංග ඉංගිරිසි උප සිරැසි සහිතව තිබේ......
    එය ලබා දුන්නේ ඔය උඩ ඉන්න කොකටුවා රිදිලා ය......:P