PRISON BREAK පිස්සන්ට.......

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    එතෙක් මෙතෙක් පල වුණු සියළු ම කතාංග ඉංගිරිසි උප සිරැසි සහිතව තිබේ......
    එය ලබා දුන්නේ ඔය උඩ ඉන්න කොකටුවා රිදිලා ය......:P

    නෑ නෑ මන් prison break බලල තියෙනවා දෙපාරක්. මටනං tv series වල දෙවනියට හොදම prison break. මන් කිව්වේ අලුත් එක සතියෙන් සතිය බලන්න ගියාම එපා වෙනවා කියල බන්. මන් ගිය December වල ඉදන් බලන් ඉන්නේ April වල ඕක release වෙනකන් :D:P
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙහෙ චැනල් එකක ඔක පෙන්නලා බන්ධනාගාර දෙපාර්තුමේන්තුවෙන් කැන්ස්ල් කරා නෙද :rofl:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    T.V series nam katha karanna epa . meke mokek hari wedagath kaalakanniyek Homeland gana dala tibba. nikamata baluwa addict una u kiwath wage un eeeka iwara karannema anik eka balanna hitha polabawala. iyyo mage data..... yako me card ekak dala enne. data iwarai eka balalama. so T.V Series ? No thanks :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,904
    113
    T.V series nam katha karanna epa . meke mokek hari wedagath kaalakanniyek Homeland gana dala tibba. nikamata baluwa addict una u kiwath wage un eeeka iwara karannema anik eka balanna hitha polabawala. iyyo mage data..... yako me card ekak dala enne. data iwarai eka balalama. so T.V Series ? No thanks :P

    100% sure PRISON BREAK is the best TV series ever... better than Homeland :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    මෙ කතාවෙ මුල් සීසන් දෙක ගියා ඉස්සර ආර්ට් ටී වී එකෙ මන් එතකොට ඉස්කොලෙ 8 වසරෙ වගෙ. බැළුවෙ නම් නැහැ වැඩිය .ඉංග්‍රීසි තෙරෙන එකක්යැ ඒ කාලෙ. උපසිරැසිත් නැහැ නෙ.
    පස්සෙ ඔය ටී වී සීරියස් ට්‍රෙන්ඩ් එක එන්න ගත්තා සී ඩී වලට රයිට් කරලා.
    ඒ කාලෙ ඕක බලපු කොල්ලෙක් කිව්වා සුපිරි කතාව කියලා එයිටත් ටික කාලෙකට පස්සෙ 2010 වගෙ මන් ඩවුන් ලොඩ් කරන් බැළුවෙ සීසන් 4 රම.
    ඩවුන්ලොඩ් කරන මාස එකහමාරක් ගියා. 512kpbs පැකෙජ් එකට පින් සිද්ධ වෙන්න.

    සීසන් 4 රම එක දිගට බැලුවා.
    හැබැයි මට නම් ගතිම පළවෙනි සීසන් එක විතරයි අනෙක් එවාට සාපෙක්ෂව.
    පරන මතකය අළුත් කලාට ස්තූති.
    ඔය කතාවෙ සවුන්ඩ්ට්‍රැක් එක හදපු එකාම තමා ගෙම් ඔෆ් ත්‍රොන්ස් සවුන්ඩ් ට්‍රැක් එකත් හදල තියෙන්නෙ.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    Prison Break second wenne Game of Thrones walata witharai :yes:

    මට නම් අංක එක එක්ස් ෆයිල්ස්. එකට ගහන්න කිසිම කතාවක් මන් තාම් දැක්කෙ නැහැ.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් හොඳයි එක අන්තෙකින් බැලුවහම.
    එකෙ තනිකරම පෙන්වන්නෙ රජවරු කියන එවුන්ගෙ පාලකයො කියන එවුන්ගෙ යථාර්තය.
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ සවුන්ඩ් ට්‍රැක් එක කරපු එකාම තමා ප්‍රිසින් බ්‍රෙක් එකෙ සවුන්ඩ් ට්‍රැක් එක කරලා තියෙන්නෙත්.