පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...
සංවර්දනය වෙච්ච රටක් කොයි වගේද කියල බලාගන්න ඕනි කෙනෙක් යන්න ඕනි රටක් තමයි සිංගප්පුරුව කියන්නේ ...
හොදයි ..මුලින්ම අපි සිංගප්පූරුවේ යනවනම් ගුවන් ටිකට් පත.ගිහිල්ල ඉන්න හෝටලයක් බුක් කරගන්න එක.ගිහිල්ල බලන්න යන්න ඕනි තැන් වල ටිකට් ගන්න එක .. කරගන්න ඕනිනේ ..මේකට මමනම් කරන විදිය තමයි මුලින්ම අපි යන්න කැමති එයාලයින් එක තෝරාගන්නවා ...වියදම අඩුවට ඕනිනම් බජට් ඒවා....තමන් කැමති විදියක්..සංචාරයකට පිටරටක යනවනම් මමනම් ගොඩක්ම බලන්නේ දවල් කාලේ ඒ කියන්නේ එලිය වැටුනට පස්සේ කටුනායකින් පිටත් වෙන ගුවන් යානා තියෙන්නේ මොන ගුවන් සේවා වලද කියල ..මොකද මට ඕනි window seat එකක වාඩිවෙලා එලිය බලාගෙන වලාකුළු..මුහුද ..ගොඩබානකොට මුහුදේ තියන නැවු.ගොඩබහින රටේ තියන විශාල පාරවල් බලාගන්න ..එහෙම නැතුව මහා පාන්දර එකට දෙකට යන එකනම් මටනම් මහම කරුමයක් ...බිස්නස් එකකට නිතර යන කෙනෙක් වගේනම් කමක් නැ ඕනි වෙලාවක ..
ඔන්න අපි කතා කර කර හිටියේ අපි කැමති ගුවන් සේවයේ ...ටිකට් එකක් ගන්න විදිය ...
සිංගප්පුරුවට දවල් කාලේ යන ගුවන් යානා තියෙන්නේ නම් මේ දවස්වල ශ්රීලන්කන් ගුවන් සේවයේ උදේ 7.20 flight එක තමයි ...ශ්රීලන්කන් ගුවන් සේවයේ site එකට ගියාම ගුවන් යානා මෙහෙන් පිටත් වෙන වෙලාව ..එහෙට ලගාවෙන වෙලාව .. එන්න එද්දී එහෙන් පිටත් වෙන වෙලාව ..මෙහෙට ගොඩබන්නේ කීයටද වගේ ඔක්කොම තියනවා ඉතින් ඔන්න අපි කැමති flight එක තියන වෙලාව බලාගන්නවා ...යන මුදලත් (up and down) බලාගන්නවා ...මේ දවස්වල නම් රුපියල් 48000ක් වගේ වෙයි යන්න එන්න දෙකම ...
ඔන්න ඊට පස්සේ නවතින්න හෝටලයක් බලමු ඉන්ටෙර්නෙට් එකෙන් ...booking.com වගේ එකකින් ඔයා කැමති හොටෙල් එක බලාගන්න ...photo සහ මිල ගණන් බලමු ...මම ගන්නේ සිංගප්පුරුවේ හොදම හෝටලයක් V HOTEL LAVENDER ...මේ හෝටලේ දවසක් ඉන්න දෙන්නෙකුට ලංකාවේ මුදලින් රුපියල් 15000 යනවා (with Breakfast ..දල වශයෙන් ..පොඩ්ඩක් වෙනස් වෙයි බුක් කරද්දී )දෙන්නෙකුට දවසකට රුපියල් 4000 ට ...5000ට උනත් ඉන්ඩ හොද තැන් තියනවා හොදේ ...
දැන් අපි යන ගුවන් යානයත් ..නවතින හෝටලෙත් තීරණය කරගෙනයි තියෙන්නේ ..දැන් අපිට පුළුවන් ලංකාවේ ප්රසිද්ද ගුවන් ටිකට් පත් සහ හෝටල් බුක් කරලා දෙන travel agent කෙනෙක් ලගට ගිහින් අපි තෝරගත්තු ගුවන් සේවය ..අපි තෝරගත්තු හෝටලය ගැන කියල ...ඉන්න දවස් ගානත් තිරණය කරලා...අපි සිංගප්පුරුවට ගියාට පස්සේ බලන්න යන තැන් ටිකේ booking ටිකයි..ඔක්කොම ඒ travel agent ට කියල කරගන්නවා.. ලංකාවේ ප්රසිද්ද අය ගොඩක් ඉන්නවා BOC ...maccinons .peoples travels ...gabo ...වගේ ...එයාල පොඩි ගානක් තියාගනි..මමනම් එක ලොකු ප්රශ්නයක් කරගන්නේ නැ ..මොකද මම හිගන විදියට රටවල් වල ඇවිදින්න යන්නේ නැ..රටකට ගිහිල්ල බැස්සම taxi එකක යනවා මිසක් train නැත්තම් public බස් වල යන්නෙම නැති තරම්...ගොඩක්ම බජට් විදියට හිතන්න ගියොත් ගමන නීරස වෙනවා ...
අපි බලමු දැන් සිංගප්පුරු ගමනට එක්කෙනෙකුට යන වියදම ...මම මේ ගණන් හදන්නේ මිල ටිකක් වැඩි ගුවන් සේවා සහ හෝටල්..උදහරනෙට අරගෙන යාලුවෙක් එක්ක සෙට් වෙලා යද්දී කතා වෙලා මීට වඩා වියදම් අඩුවට යොදාගන්න පුළුවන්..අපි බලමුකෝ වැඩියම බජට් වෙන්නෙත් නැතුව වියදම ...මේ දවස් තුනක tour එක්ක එක්කෙනෙකුගේ වියදම...
ගුවන් ටිකට් පත - 48000 (ශ්රී ලන්කන් උදේ 7.20)
හෝටලය දෙදෙනෙකුට breakfast සමග දින 3 -45000 (v lavender)
දින තුනේ දවල් රාත්රී අහාර සදහා - 6000
universal world හා බලන්ඩ යන තැන් වලට ටිකට් වලට - 20000
taxi ගාස්තු දින 3ට දෙදෙනෙකුට - 10000
වීසා ගාස්තුවක් නැත....ගියාට පසු වීසා ....on arrival
shopping සදහා - තමන් කැමති මුදලක් ..
ආසන්න වශයෙන් මුළු වියදම - 129000
(එක්ලක්ෂ විසිනව දහසයි ...(දවසකට රුපියල් 8000ක් විතර වෙන හෝටලේක නැවතිලා ..public bus ..MRT වගේ ගියොත් ලක්ශෙන් වගේ shape..අඩු වැඩි වෙන්න පුළුවන්..දල වශයෙන් කිවුවේ...)
ඉතින් ගොඩක් අය හිතන් ඉන්නවා පිටරටක යනවා කිවුවම ලක්ෂ දෙක තුනක් ඕනි කියල ...එහෙම ඕනි නැ .. සෙට් වෙලා යන්න කැමති යාලුවෝ අදුනගන්න ...එකතුවෙන්න ..මේ ත්රෙඩ් එකේ comment කරන යාළුවන්ට තමන් වගේම පිටරට යන්න කැමති යාලුවෝ අදුරගන්න ලැබේවි.....
එහෙමනම් කට්ටියගේ උනන්දුව බලල dubai ගිහින් එන්න යන වියදමත් මේ ත්රෙඩ් එකේම මේ විදියටම පල කරන්නම්..ජය වේවා....!!!
අදත් වෙනද වගේම පිටරටවල්වල සංචාරයේ ආස යාලුවෝ වෙනුවෙන්...එයාලට වැදගත් වෙන ත්රෙඩ් එකක් ඉදිරිපත් කරන්න හිතුව ....
මම කලින් බොහෝ අවස්ථාවල ගොඩක් රටවල්වල සංචාරය කරලා..පුළුවන් විදියට ඒවගේ විස්තර එළකිරියේ පොස්ට් කරලා තියනවා.මගේ චීන චාරිකාව එහෙම ගොඩක් ජනප්රිය උනා එළකිරියේ ..ගොඩක් පිටරටවල්වල ඇවිද්දට මම මහා ලොකු සල්ලිකාරයෙක් නම් නෙමෙයි ...පිටරටක ඇවිදින්න යන්න ලොකු ආසාවක් තියන නිසා සල්ලි ටිකක් එකතුකරගෙන අවුරුද්දකට සැරයක් වගේ තමයි යන්නේ ..එකත් දැන් අවුරුදු දෙකකින් විතර කොහෙවත් යන්න බැරිඋනා..එකට හේතුව තමයි යන්න ෆිට් වෙච්ච යාලුවෙක් නැතිකම ..මම ගියපු ගොඩක් චාරිකා මම ගියේ එක්කෝ යන කවුරුහරි යාලුවෙක් එක්ක නැත්තම් පිටරට සවාරි යන කණ්ඩායම් එක්ක එකතුවෙලා ...කොහොමත් තනියම යන්න ටිකක් මොකද්දෝ වගේ නිසයි තනියම යන්න ටිකක් අදිමදි කරන්නේ..එළකිරියේ මම වගේ පිටරට යන්න ආසාව තියන ..සල්ලි ටිකක් එකතුකරගන්නත් පුළුවන්කම තියන ..නමුත් යන්න ෆිට් වෙච්ච යාලුවෙක් ..නැත්තම් යාලුවෝ සෙට් එකක් නැතුව ..තනියම යන්නත් ලොකු දැනුමක් නැති යාලුවෝ ගොඩක් ඉන්නවා ...මට එහෙම අය එළකිරියේදී හම්බවෙලා තියනවා..පිටරටක ගිහින් ඇවිල්ල විස්තර දාපුවම ගොඩක් අය අහන්නේ වියදම කීයක් ගියාද .. සැලසුම් කරගත්තේ කොහොමද වගේ දේවල් ..ඉතින් අද මම කියන්න යන්නේ පිටරට සංචාරයක් සැලසුම් කරගන්නේ කොහොමද..යන වියදම කොහොමද ....ඒ ..ඒ ... රටවල් අනුව යන වියදම ..නවතින්න පුළුවන් හෝටල් වියදමත් එක්කම ...ගිහින් අතේ වියදමට කියක් ඕනි වෙනවද ...බලන්න යන තැන් වලට කියක් යනවද..ගුවන් ටිකට් පතයි ..ඔක්කොම සම්පුර්ණ වියදම එක්කෙනෙකුට කියකින් ගිහිල්ල එන්න පුලුවන්ද කියන එක විස්තර කරන්නයි හදන්නේ ...මේ ත්රෙඩ් එකේදී මම වගේ තවත් පිටරටවල් වල යන්න ආස යාලුවෝ ඉන්නවනම් එකතුවෙලා කණ්ඩායමක් විදියට යන්න ..නැත්තම් දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වෙලා යන්න ...අදුරගන්න පුළුවන්..තනියම යන්න අවුල් වගේ නම් එළකිරියේ පිටරට සංචාරයට කැමති යාලුවො එකතුවෙලා රවුමක් දාන්න සෙට් වෙමු ..යාලුවෝ අදුන ගමු.....
මුලින්ම අපි බලමු හැමෝම යන්න ආස රටක්නේ සිංගප්පුරුව....

+7
Rep7++