Hard Talk with blue_in_rio

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    [FONT=&quot]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT=&quot]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT=&quot]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT=&quot]දැක්කේ නැද්ද[/FONT], [FONT=&quot]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT=&quot]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT=&quot]මම තාම[/FONT] [FONT=&quot]සෙට් වෙලා[/FONT], [FONT=&quot]කනවා[/FONT], [FONT=&quot]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT=&quot]කෙළවන එක තමයි )[/FONT]

    oba semage awadanaya pinisai....
    :rolleyes::rofl:

    මෙයාත් පොල් මාම වගේ :lol::lol:, යාලුවෝ බයිට් සලාකය කලින් වෙන් කරලා දෙනවා ඇති :lol::lol:,

    පාත් ෆයින්ඩර් තව දිගටම කරගෙන යමු :):)
     
    • Like
    Reactions: hmv

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :sorry::sorry: බීලා ගන්න ආතල් එක වෙනයි.කට්ටිය බිව්වට පස්සේ දෙන ආතල් බලන්නත් කවුරු හරි ඉන්න එපැයි. :rofl::rofl:

    රිදෙයි :P:P

    :lol::lol: :yes::yes: මේ ලගකදිත් ට්‍රිප් එකක් ගිහිල්ල ගමේ අන්කල්ලා දෙන ආතල් බලන් ඉන්න එකත් ආතල්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිට නං රිදෙන්නේ නෑ පුටා....
    මොකද උඹලට ආතල් දෙන්න වෙන තරමේ පික්සු කෙලින්න වෙන විදියට රතු කටු කුඩු වෙලා, කන් සාක්කු වලට වැටෙන්න බොන්නේ නැති නිසා.....

    බයිට් විතරක් කන උන්ට, කෑවට පස්සේ, තනි ඉරට, දවස් හතක්, පාට හතකින්, ඉදගන්න පමාවෙන්, ස්ප්‍රේ එක වගේ බඩ පල..........:angry:

    :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සොහොන;21392039 said:
    වැඩි දෙයක් නැ :no:

    TNADURI මික්ස් පැකට් එකක් දාලා හොදට අනනවා ලුණු ගම්මිරිස් දලා හොදට අනනවා පස්සේ බලලා සොයා සෝස් ටිකකුත් දානවා

    මේ සේරම ටික මිශ්‍රණය ෆිරිජ් එකේ දානවා පැය 6

    පස්සේ පැය 6 කින් පස්සේ මස් ටික වතුර ටිකක් දාලා ගානට තම්බනවා මොකද BBQ එක එලියට දාද්දි එතකොට ටක් ගාලා ඉල්ලන පරක්කුවට දෙන්න පුලුවන්

    මේ දවස් ටිකේ මේ වාගේ කුකුල්ලු 12 දාන්න පුළුවන් මැෂිමක් හොයනවා කවුරු හරි වැඩේ කරන එකෙක් ව දන්නවා නම් කියන්න :D

    old-hickory-ng3.jpg

    ara roast chicken kiyala wikunana ewa ne me? kiyada oya kukulekwa wikunanne? :confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ara roast chicken kiyala wikunana ewa ne me? kiyada oya kukulekwa wikunanne? :confused:

    සමානය ගාන 650 කුකුලෙක්

    අපි දෙනවා 450 වගේ ගානකට

    තාම මැෂින් නැ ආපු ගමන් එකත් පටන් ගන්නවා

    මේ මැෂින් ගැන දන්නවා නම් කවුරු හරි කියපල්ලා මේ ටිකේ හොයනවා බරටම :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;21392039 said:
    වැඩි දෙයක් නැ :no:

    TNADURI මික්ස් පැකට් එකක් දාලා හොදට අනනවා ලුණු ගම්මිරිස් දලා හොදට අනනවා පස්සේ බලලා සොයා සෝස් ටිකකුත් දානවා

    මේ සේරම ටික මිශ්‍රණය ෆිරිජ් එකේ දානවා පැය 6

    පස්සේ පැය 6 කින් පස්සේ මස් ටික වතුර ටිකක් දාලා ගානට තම්බනවා මොකද BBQ එක එලියට දාද්දි එතකොට ටක් ගාලා ඉල්ලන පරක්කුවට දෙන්න පුලුවන්

    මේ දවස් ටිකේ මේ වාගේ කුකුල්ලු 12 දාන්න පුළුවන් මැෂිමක් හොයනවා කවුරු හරි වැඩේ කරන එකෙක් ව දන්නවා නම් කියන්න :D
    මම මැරිනේෂන් රෙසිපියක් දෙන්නං උඹට. ජැමෙයිකන් ජර්ක්. හදලා තියා ගන්න පුළුවන්. තම්බන්න එපා කලින්. මොකද එතකොට රහ යනවා. පුළුවන් නං මයික්‍රොෙවේව් එකක්ට දාල විනාඩි 10ක් ගහපං. රහ යන්නේ නෑ.
    මම උඹට අරක පීඑම් කරන්නං.ජාති නං ටිකක් ඕනබට්, පට්ට රහයි. ටිකක් ගාන වැඩියෙන් උනත් දෙන්න පුළුවන්. වැඩියෙන් බිස්නස් වෙනව නං එච්චර නේ බං....

    මම මැෂිමක් හොයන්නං....
    රෝස්ටින්ග් මැෂින් වලට කරන්ට් එක නං යනව කුකුලෝ අම්බානක් ඈ....
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සොහොන;21392083 said:
    සමානය ගාන 650 කුකුලෙක්

    අපි දෙනවා 450 වගේ ගානකට

    තාම මැෂින් නැ ආපු ගමන් එකත් පටන් ගන්නවා

    මේ මැෂින් ගැන දන්නවා නම් කවුරු හරි කියපල්ලා මේ ටිකේ හොයනවා බරටම :D

    :shocked::shocked: ganan aduyi ne. ape gewal gawa tibba kukula 790y. bagayak 390y. ammo gini ganan. api genawa dwasak kettu kukulek. aya gaththe na. dan eka bankoloth wela. kade wahala. unge machine tika wikkada dan na. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: ganan aduyi ne. ape gewal gawa tibba kukula 790y. bagayak 390y. ammo gini ganan. api genawa dwasak kettu kukulek. aya gaththe na. dan eka bankoloth wela. kade wahala. unge machine tika wikkada dan na. :baffled:
    අන්න නංගියේ පොඩ්ඩක් බලන්න කෝ...
    සෙකන්ඩ් හෑන්ඩ් මැෂිමක් නං අඩුවට ගත්තෑකි...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    බම්ප් කරන්න එපා මචන් ™ හිමිකරු :D:yes:

    හිත හොද චරිතයක් :)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්න නංගියේ පොඩ්ඩක් බලන්න කෝ...
    සෙකන්ඩ් හෑන්ඩ් මැෂිමක් නං අඩුවට ගත්තෑකි...

    e gollo dan kade wahala gihinne. api aduran na karapu aya. man kokatath husbandta kiyala balanam. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරියෙ ඉන්න කූල් කැරැක්ටර් එකක්..
    හැමතිස්සේම හැම මගුලම බම්ප් කරන එක තමයි මුගේ ලොකුම වැඩේ..්‍
    බම්ප් කරන්න එපා සහෝ..

    අවුලක් නැතුව ආශ්‍රය කරන්න පුලුවන් හිත හොද ඩයල් එකක්..
     
    • Like
    Reactions: blue_in_rio

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    බලු ඉන් රියෝ එළකිරියේ ඉන්න හොඳ කෙල්ලෙක් මොනා උනත් :) ලොකු සීන් නැහැ...හරිම හිත හොදයි...:yes:

    අනිත් කෙල්ලෝ වගේ ආඩම්බරත් නැහැ :)
     
    blue_in_rio

    Well-known member
  • එලකිරියෙ ඉන්න කූල් කැරැක්ටර් එකක්..
    හැමතිස්සේම හැම මගුලම බම්ප් කරන එක තමයි මුගේ ලොකුම වැඩේ..්‍
    බම්ප් කරන්න එපා සහෝ..

    අවුලක් නැතුව ආශ්‍රය කරන්න පුලුවන් හිත හොද ඩයල් එකක්..

    මගේ හොඳම යාලුවෙක්, මං ගැන හොඳ කියනකොට, හිතාගන්න බැරි අමුතු බයක් දැනෙන්නේ මට විතරද ? :shocked::shocked:
     
    • Like
    Reactions: kolavari

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බලු ඉන් රියෝ එළකිරියේ ඉන්න හොඳ කෙල්ලෙක් මොනා උනත් :) ලොකු සීන් නැහැ...හරිම හිත හොදයි...:yes:

    අනිත් කෙල්ලෝ වගේ ආඩම්බරත් නැහැ :)

    eya kellekda?:baffled::baffled: