[FONT="]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT="]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT="]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT="]දැක්කේ නැද්ද[/FONT], [FONT="]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT="]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT="]මම තාම[/FONT] [FONT="]සෙට් වෙලා[/FONT], [FONT="]කනවා[/FONT], [FONT="]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT="]කෙළවන එක තමයි )[/FONT]
oba semage awadanaya pinisai....![]()
මෙයාත් පොල් මාම වගේ

, යාලුවෝ බයිට් සලාකය කලින් වෙන් කරලා දෙනවා ඇති 
, පාත් ෆයින්ඩර් තව දිගටම කරගෙන යමු










