Hard Talk with blue_in_rio

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මේ බ්ලූ ඉන් රියෝ වැඩිය සෙට් වෙලා නෑ ත්‍රෙඩ් වල... උදව්වක් ඉල්ලපුවම බම්ප් කරලා නම් තියේ.... නම නිතර දැක්කට සෙට් වෙලා නැත්තේ ෆීල්ඩ් වෙනස් නිසා වෙන්නැති.. වැඩිපුර සෙට් වෙන්නෙ නිතර කියවන අය එක්කනේ.... ක්‍රිකට් වලට එහෙම එච්චර නෑ වගේනේ....

    හොඳ කොල්ලෙක් වගේ පවුලේ අයත් එක්ක ඉන්න ධාර්මික පෘතග්ජනයෙක් වගේ....

    තෑන්ක්ස් ෆෝ රිවීලින්ග් අනද ප'සන් ඉන්සයිඩ් ද මාස්ක්....
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    අපෝ මුවත් ඉන්ටවිව් කලාද?:dull: අසහනය කොතැනද බ්ලු ඉන් රියෝ එතැන!:D
    මොනව වුනත් හොද එකා
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    මට මේ බ්ලූ ඉන් රියෝ වැඩිය සෙට් වෙලා නෑ ත්‍රෙඩ් වල... උදව්වක් ඉල්ලපුවම බම්ප් කරලා නම් තියේ.... නම නිතර දැක්කට සෙට් වෙලා නැත්තේ ෆීල්ඩ් වෙනස් නිසා වෙන්නැති.. වැඩිපුර සෙට් වෙන්නෙ නිතර කියවන අය එක්කනේ.... ක්‍රිකට් වලට එහෙම එච්චර නෑ වගේනේ....

    හොඳ කොල්ලෙක් වගේ පවුලේ අයත් එක්ක ඉන්න ධාර්මික පෘතග්ජනයෙක් වගේ....

    තෑන්ක්ස් ෆෝ රිවීලින්ග් අනද ප'සන් ඉන්සයිඩ් ද මාස්ක්....

    මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්‍රෙඩ් වල නිතර දැකිය හැක
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්‍රෙඩ් වල නිතර දැකිය හැක

    කොට නිහාලයත් මතක් කරලා තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති :P
     
    blue_in_rio

    Well-known member
  • මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්‍රෙඩ් වල නිතර දැකිය හැක

    තෝ කමෙන්ට් කලා කියලා දැක්ක ගමන්, මම දැනගත්තා වැඩේ හරි කියලා.ඔය කොරලා තියෙන්නේ..... :dull::dull::growl::growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්‍රෙඩ් වල නිතර දැකිය හැක

    whatsapp group eka silent karala thibbath katawath 4n eka denna bari thathweta ena ekai aula:baffled: