ow muge neyeklu

ආ උබට උනනේ තියෙනවා කිවුවෙ මම කිවුවෙ හෙම්බිරිස්සාවට බෙහෙත, සයිටම් ඩොකෙක්![]()

ශ්ශ්ශ්.....කට කට...යකෝ, මේකේ කාන්තා පාර්ශවයත් ඉන්නවා.![]()

මට මේ බ්ලූ ඉන් රියෝ වැඩිය සෙට් වෙලා නෑ ත්රෙඩ් වල... උදව්වක් ඉල්ලපුවම බම්ප් කරලා නම් තියේ.... නම නිතර දැක්කට සෙට් වෙලා නැත්තේ ෆීල්ඩ් වෙනස් නිසා වෙන්නැති.. වැඩිපුර සෙට් වෙන්නෙ නිතර කියවන අය එක්කනේ.... ක්රිකට් වලට එහෙම එච්චර නෑ වගේනේ....
හොඳ කොල්ලෙක් වගේ පවුලේ අයත් එක්ක ඉන්න ධාර්මික පෘතග්ජනයෙක් වගේ....
තෑන්ක්ස් ෆෝ රිවීලින්ග් අනද ප'සන් ඉන්සයිඩ් ද මාස්ක්....
මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්රෙඩ් වල නිතර දැකිය හැක

මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්රෙඩ් වල නිතර දැකිය හැක

මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්රෙඩ් වල නිතර දැකිය හැක

තෝ කමෙන්ට් කලා කියලා දැක්ක ගමන්, මම දැනගත්තා වැඩේ හරි කියලා.ඔය කොරලා තියෙන්නේ.....![]()

මු වට්ස්අප් ගෘප් එකේනම් ඇක්ටිවු. අසහන ත්රෙඩ් වල නිතර දැකිය හැක