Hard Talk with blue_in_rio

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,936
    20,099
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ හොඳම යාලුවෙක්, මං ගැන හොඳ කියනකොට, හිතාගන්න බැරි අමුතු බයක් දැනෙන්නේ මට විතරද ? :shocked::shocked:

    පල යන්න.. පව් කියල බොරුවට හොද කිව්වට තෝ අමුම අමු කුපාඩිය කියල මම නෙ දන්නෙ..:baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • බලු ඉන් රියෝ එළකිරියේ ඉන්න හොඳ කෙල්ලෙක් මොනා උනත් :) ලොකු සීන් නැහැ...හරිම හිත හොදයි...:yes:

    අනිත් කෙල්ලෝ වගේ ආඩම්බරත් නැහැ :)

    අනා, Cute comment :love::love: ටැන්කූ අයියා ;);)

    මැරිය වේසි :dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලු ඉන් රියෝ එළකිරියේ ඉන්න හොඳ කෙල්ලෙක් මොනා උනත් :) ලොකු සීන් නැහැ...හරිම හිත හොදයි...:yes:

    අනිත් කෙල්ලෝ වගේ ආඩම්බරත් නැහැ :)

    අනා, Cute comment :love::love: ටැන්කූ අයියා ;);)

    මැරිය වේසි :dull::dull:

    :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම මැරිනේෂන් රෙසිපියක් දෙන්නං උඹට. ජැමෙයිකන් ජර්ක්. හදලා තියා ගන්න පුළුවන්. තම්බන්න එපා කලින්. මොකද එතකොට රහ යනවා. පුළුවන් නං මයික්‍රොෙවේව් එකක්ට දාල විනාඩි 10ක් ගහපං. රහ යන්නේ නෑ.
    මම උඹට අරක පීඑම් කරන්නං.ජාති නං ටිකක් ඕනබට්, පට්ට රහයි. ටිකක් ගාන වැඩියෙන් උනත් දෙන්න පුළුවන්. වැඩියෙන් බිස්නස් වෙනව නං එච්චර නේ බං....

    මම මැෂිමක් හොයන්නං....
    රෝස්ටින්ග් මැෂින් වලට කරන්ට් එක නං යනව කුකුලෝ අම්බානක් ඈ....

    දෙන්න දෙන්න අලුත් අලුත් ඒවා හදලා ගානකට දෙන්න පුළුවන් :D

    මැෂිමක් සෙට් වුනොත් කියන්න 20 දාන එක නම් සැර වැඩි 12 වාගේ නම් ශේප්
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    මෙවර අවුරුද්දට දාන party එක blue in rio මහතාගේ නිවසේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.ඔබ සැමගේම සහභාගිත්වයෙන් මෙය පැවැත්වීම ඒ මහතාගේ අපේක්ෂාවයි .
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :shocked::shocked: ganan aduyi ne. ape gewal gawa tibba kukula 790y. bagayak 390y. ammo gini ganan. api genawa dwasak kettu kukulek. aya gaththe na. dan eka bankoloth wela. kade wahala. unge machine tika wikkada dan na. :baffled:

    මෙහෙමයි පිටින් කුකුල්ලෝ ගෙනත් කරන්න ගිටෝත් වැඩේ අවුල්

    මගේ වැඩේට කුකුල්ලු සේරම අපේම ෆාම් වලින් එනවා

    එකයි අපිට හිතෙන ගණන් වලට දෙන්න පුළුවන්

    ඔය ගණන් වැඩි එකයි කඩේ කුලියත් දාල වෙන්න ඇති සුවර් එකටම :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙවර අවුරුද්දට දාන party එක blue in rio මහතාගේ නිවසේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.ඔබ සැමගේම සහභාගිත්වයෙන් මෙය පැවැත්වීම ඒ මහතාගේ අපේක්ෂාවයි .
    කිනම් දිස්ත්‍රික්කයකද තියෙන්නෙ:D
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මෙවර අවුරුද්දට දාන party එක blue in rio මහතාගේ නිවසේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.ඔබ සැමගේම සහභාගිත්වයෙන් මෙය පැවැත්වීම ඒ මහතාගේ අපේක්ෂාවයි .
    :yes::yes::yes::yes:
    කිනම් දිස්ත්‍රික්කයකද තියෙන්නෙ:D

    IDH - Colombo
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    ප. ලි.
    සියලුම අවුරුදු ක්‍රීඩා පැවැත්වෙන අතර සහභාගි වන සියලු දෙනා hacker t මහතා,hmv මහතා,නැත්නම් මා අමතන්න.අනුශාසක dj gamaya...lol
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සොහොන;21392345 said:
    මෙහෙමයි පිටින් කුකුල්ලෝ ගෙනත් කරන්න ගිටෝත් වැඩේ අවුල්

    මගේ වැඩේට කුකුල්ලු සේරම අපේම ෆාම් වලින් එනවා

    එකයි අපිට හිතෙන ගණන් වලට දෙන්න පුළුවන්

    ඔය ගණන් වැඩි එකයි කඩේ කුලියත් දාල වෙන්න ඇති සුවර් එකටම :oo:

    :yes::yes: eka thama. ganan wadi nisa kawrut ganne na man hithane.