පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔව් මචං..
    උඹ කියන එක හරි,
    මම නම් ගොඩක් අඩුවෙන් ගියා..
    ඔක්කොම ගූගල් කරලා හොයාගත්තා..
    බජට් ෆ්ලයිට් වල ගියේ..
    බස් ට්‍රේන් වල විතරයි ගියේ..
    හිටියේ නෝමල් හොටෙල් වල..
    බුකින් ඔක්කොම කරේ සිංගා ගිහිල්ලා එහේ ඒජන්ට් කෙනෙක්ගෙන්..
    කෑම කෑවේ නෝමල් කඩවලින්..
    ඉතුරු සල්ලි ශොපින් වලට පාවිච්චි කරා..







    බොහොම ස්තුති මචන් අදහසක් පලකරාට ..උබේ singapore ත්‍රෙඩ් එක හරිම වටිනවා ..මමත් ගොඩක් දේවල් දැනගත්තා ..ජයවේවා ...
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Patta Macho..Ube Post eka godak watinawa.
    Mamath wife ekka May or Jun Singa yanna hithagena inne. Mata Station ekak Kittuwa tiyena gana tikak adu hotel ekak hoyaganna One. Dannawanam Hotels tikaka dapan Machoo Pls.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආයිත් වෙන කොහෙහරි රටකට ගිහින් එන්න අදහසක් නැද්ද බන් ..?
    උබ සිංග ඇරුනම කොහෙද ගිහින් තියෙන්නේ වෙන...

    තායිලන්ඩ් ගියා බං..
    බැංකොක් පතායා පට්ට..
    මම ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාලා ඇති..
    එහෙත් ගිහින් වරෙන්..
    මේ අවුරුද්දේ කොහෙවත් යන්න බැරි උනා බං..
    අලුත් වැඩත් එක්ක ජීවිතේ ටිකක් බිසී උනා..
     
    Patta Macho..Ube Post eka godak watinawa.
    Mamath wife ekka May or Jun Singa yanna hithagena inne. Mata Station ekak Kittuwa tiyena gana tikak adu hotel ekak hoyaganna One. Dannawanam Hotels tikaka dapan Machoo Pls.


    මචං මම නම් කරන්නෙ, නවතින්න හිතාගෙන ඉන්න ලොකේශන් එක ගූගල් වල වීවු කරලා ඒ අවට හොටේල්ස් ගැන හොයලා බලනවා. පස්සෙ ට්‍ර්ප් ඇඩ්වයිසර් එකේ කමෙන්ට්ස් බලනවා. හොඳයි වගේ නම් අගොඩා එකෙන් බුක් කරනවා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    තායිලන්ඩ් ගියා බං..
    බැංකොක් පතායා පට්ට..
    මම ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාලා ඇති..
    එහෙත් ගිහින් වරෙන්..
    මේ අවුරුද්දේ කොහෙවත් යන්න බැරි උනා බං..
    අලුත් වැඩත් එක්ක ජීවිතේ ටිකක් බිසී උනා..

    https://www.findmyfare.com/holidays/03nssgexsin/2286

    මෙකත් පට්ට..... කනව බොනව විතරයි ..... පොර්ට් ඒකෙන් නවතපුවම රව්මක් දලා එන්න පුලුවන්..... අන්ලිමිටඩ් කෑම බීම.....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මම මේ වෙද්දි රටවල් 30ක් කවර් කරල තියේනවා.....
    Denmark, Norway, Sweden ගිය රටවල් වලින් සුපිරිම එවා .....