ado math asai ban yanna , ilaga eka koheda yanna set wela inne > hebei man dubai walin naginna wenne
mokadda bn on arrival visa kynne

)ela machang TFS! +21
රෙප්++
තව රටවල විස්තර දාපන්
patta
Rep ++++
එල දිගටම කරන් යන්න![]()
bump
supiri macho
TFS 1+
Good one for travellers
ඔව් මචං..
උඹ කියන එක හරි,
මම නම් ගොඩක් අඩුවෙන් ගියා..
ඔක්කොම ගූගල් කරලා හොයාගත්තා..
බජට් ෆ්ලයිට් වල ගියේ..
බස් ට්රේන් වල විතරයි ගියේ..
හිටියේ නෝමල් හොටෙල් වල..
බුකින් ඔක්කොම කරේ සිංගා ගිහිල්ලා එහේ ඒජන්ට් කෙනෙක්ගෙන්..
කෑම කෑවේ නෝමල් කඩවලින්..
ඉතුරු සල්ලි ශොපින් වලට පාවිච්චි කරා..
rep +
- Good post, Keep it up -
බොහොම ස්තුති මචන් අදහසක් පලකරාට ..උබේ singapore ත්රෙඩ් එක හරිම වටිනවා ..මමත් ගොඩක් දේවල් දැනගත්තා ..ජයවේවා ...


ado math asai ban yanna , ilaga eka koheda yanna set wela inne > hebei man dubai walin naginna wenne
ආයිත් වෙන කොහෙහරි රටකට ගිහින් එන්න අදහසක් නැද්ද බන් ..?
උබ සිංග ඇරුනම කොහෙද ගිහින් තියෙන්නේ වෙන...
Patta Macho..Ube Post eka godak watinawa.
Mamath wife ekka May or Jun Singa yanna hithagena inne. Mata Station ekak Kittuwa tiyena gana tikak adu hotel ekak hoyaganna One. Dannawanam Hotels tikaka dapan Machoo Pls.
තායිලන්ඩ් ගියා බං..
බැංකොක් පතායා පට්ට..
මම ඒ ගැනත් ත්රෙඩ් එකක් දාලා ඇති..
එහෙත් ගිහින් වරෙන්..
මේ අවුරුද්දේ කොහෙවත් යන්න බැරි උනා බං..
අලුත් වැඩත් එක්ක ජීවිතේ ටිකක් බිසී උනා..