අප්පටසිරි, ඔයා කෙල්ලෙක්ද !!![]()
පුද්ගලිකව අපි මොන මත දැරුවත් ඉතාමත් සාමකාමී ඒ වගේම සමබර පිළිතුරු පෙළක් .....![]()

එළකිරි එකේ රැඳී සිටින මේ දවස්වලනම් සෑහෙන ජනප්රිය සාමාජිකාවකගේ වත ගොත දැනගැනීමට හැකියාව ලැබුණ.

he he malinga ayya kohomada? kalekin dakke.![]()
මං ඉතින් ඉන්නව. ඔයාට කොහොම ද? ඔව් ත්රේඩ් එකක දැක්කෙනම් කාලෙකින් තමයි

math ithin innawa. mamath kalekin thama active une. math ithin innawa. mamath kalekin thama active une.
