Hard Talk with Kumara456

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kata nathi unath ube calendar eka mata wadagath macho :)

    ඔන්න ඕවා තමයි මගේ ප්‍රතිපල.. සන්තෝසයි.. ඉතින් මට ඒ දේ හොදටම ඇති..
    ලබන අවුරුද්දෙ එකත් මේ අවුරුද්දෙම අගෝස්තු වගේ වෙද්දි මම දානවා.. :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    moko mama wereddak kiyala thibeda. ehema penunata ehema naha kiyalane kiwwe. :P:P:P:P

    නෑ ඕයි.. උඹල තාම මගේ ගැන දන්නෙ නැහැ.. මම හෙන පට්ට අහිංසක ඩෑල් එකක්.. ලොකු කමට ඉන්න එකෙක් නෙමෙයි..:baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕන්න කුමාර බොරු කියනවා..... :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1038637

    අර මම කිව්ව පරිණාමයේ මුල අවස්ථාවල දාපු ත්‍රෙඩ්.. 2011.. අර මම කිව්ව අවුරුදු 8කට කලින් කලු චරිතයක් කියල..ඒ දවස් වල සීන් වලට අදාල දේවල් තමයි ඔය කියවන්නේ.. අපි අලුත් දේවල් කතා කරමු අවුරුදු 6,7 ක් පරණ දේවල් ගැන කතා නොකර..:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    machan tawa kenek apahasuwata path karana eka hari wadak da?

    godak kalekata kalin wecha dewal උලුප්පල dala ea kenawa apahasuwata pat karana eka mama nam kiyane hoda deyak nemei kiyala

    mata adaala na tamai ea unata mama kiwe atta

    මම කවදාවත් කාවවත් උපහාසයට ලක් කරන්නේ නෑ.... මම සංවාදයට කලින් ඔහු හෝ ඇය සමග එකගතාවයකට එනවා.... ඒක දැනට සංවාදයට ආපු හැම කෙනාම දන්නවා... අනෙක් කෙනෙක් අමාරුවෙන් ඉඳල අද හොඳ තැනක ඉන්නවා නම් ඔහු තමන්ගේ යටගියාව ගැන ආඩම්බරෙන් කතා කරන්නේ... උදා : සිද්ධාලේප, දිනපාල ගොඩක් ඉන්නවා... ඒ ගොල්ලන් තමන්ගේ අතීතය ගැන ආඩම්බරෙන් කතා කරනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොටෝ ගහන චාජර්ස් අඩු කරපන් පරයෝ ...:angry:

    තොපි අඩුවට කරගන්න ඕනිනන් අතේ තියෙන කැමරා ෆෝන් එකෙක් කරගනින් වද දෙන්නෙ නැතුව...
    :angry::angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අර මම කිව්ව පරිණාමයේ මුල අවස්ථාවල දාපු ත්‍රෙඩ්.. 2011.. අර මම කිව්ව අවුරුදු 8කට කලින් කලු චරිතයක් කියල..ඒ දවස් වල සීන් වලට අදාල දේවල් තමයි ඔය කියවන්නේ.. අපි අලුත් දේවල් කතා කරමු අවුරුදු 6,7 ක් පරණ දේවල් ගැන කතා නොකර..:P

    වැරදියට හිතන්න එපා.... ඔයා මගේ හාඞ් ටෝක් එකේදීත් කවදාවත් කළේ නෑ කියල කිව්වා.... මම කොතනකවත් ඒක අභියෝගයට ලක් කළේ නෑ.... ඔයා ආයෙත් මම පදනම් විරහිතව ප‍්‍රශ්න කලා කියල කියපු නිසයි සටහන් කළේ.... එකේ කිසිම උපහාසයක් අපහාසයක්වත් නෙවෙයි.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැරදියට හිතන්න එපා.... ඔයා මගේ හාඞ් ටෝක් එකේදීත් කවදාවත් කළේ නෑ කියල කිව්වා.... මම කොතනකවත් ඒක අභියෝගයට ලක් කළේ නෑ.... ඔයා ආයෙත් මම පදනම් විරහිතව ප‍්‍රශ්න කලා කියල කියපු නිසයි සටහන් කළේ.... එකේ කිසිම උපහාසයක් අපහාසයක්වත් නෙවෙයි.....

    එල එල..උඹේ පොයින්ට් එක හරි..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද වැඩේ තොට සමනලයා කියපු එක :angry::angry:

    මගේ වැඩ ගැන අහගන්න අර බෝගහවිල සැලූන් එකේ නංගිල ටිකෙන්.. එහෙමත් නැත්නන් අර එතන ඉස්සරහ තියෙන ගෑස් කඩේ මංජු අයියගෙ අක්කගෙන්..

    රිදිල සමයං කියවයි.... :baffled::baffled::baffled::P:P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මගේ වැඩ ගැන අහගන්න අර බෝගහවිල සැලූන් එකේ නංගිල ටිකෙන්.. එහෙමත් නැත්නන් අර එතන ඉස්සරහ තියෙන ගෑස් කඩේ මංජු අයියගෙ අක්කගෙන්..

    රිදිල සමයං කියවයි.... :baffled::baffled::baffled::P:P:P

    සැලූන් එකේ වෙශිට මොකද බන් උනේ කොහෙ ඉන්නවද දන්නේ නේ ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැලූන් එකේ වෙශිට මොකද බන් උනේ කොහෙ ඉන්නවද දන්නේ නේ ..

    තොපිලත් එක්ක එක ගමේ වසන්න පුලුවන්ද බන් වැදගත් කෙල්ලෙක්ට... ඒකි ගම රට දාලා ගොහින් ඇති.. :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    තොපිලත් එක්ක එක ගමේ වසන්න පුලුවන්ද බන් වැදගත් කෙල්ලෙක්ට... ඒකි ගම රට දාලා ගොහින් ඇති.. :dull:

    වට පිටාවෙ උන්ට හොදට සැපදීල තමයි ගියෙ හැබයි :P:P