Hard Talk with Kumara456

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මට අර එඩ්වඩ් ජයකොඩියන් ගේ "සමනලයා" කියන සින්දුව මතක්වුන.:rofl::rofl:

දිය රෙද්දෙන් උනත් බෙල්ල කපන්න පුළුවන් තාලේ එල කොල්ලෙක් :):)

අර කැලෑ පයින සීන් එකනම් මට එච්චර ඇල්ලුවේ නැහැ :oo::oo:

බ්‍රෝ පරිස්සමින් කැලේ පයින්න
බැල්ම්ට්ල දැන් ගස් උඩ කැම්ප් ගහන් ඉන්නේ

බ්රොල වගේ අයගේ හැකියාවන් බලන්න :rofl::rofl:
 
blue_in_rio

Well-known member

  • අඩේ ඒක නෙවෙයි මට තියන ප්‍රශ්නේ.. කුමාර මාමියෝ උඹ මට අයියා කියලා නේද කියන්නේ. එහෙනං මෙහෙම කතාවක් දැම්මේ "මම ජොබ් කරන්න පටන් ගන්නෙ 2002 " යකූ මම AL කරේ 2002 නේ. :growl: ඇත්ත වයස කියපිය. :growl::growl:

    මේකා අපිට වඩා අවුරුද්දක් වැඩිමල් බන් :dull::dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කුමාර 456 කියන්නේ එළකිරියේ මගේ හොද හිතවතෙක් :) නිහතමානි මිත්‍රයෙක්. එළකිරියේ නමේ අගට මාමා කියලා දාලා කතා කරන සෙට් එකේ කෙනෙක් :P :rofl: ඒ කිව්වේ බඩා මාමි, පෙරා මාමි වැනි මාමෙක් :P

    අඩේ ඒක නෙවෙයි මට තියන ප්‍රශ්නේ.. කුමාර මාමියෝ උඹ මට අයියා කියලා නේද කියන්නේ. එහෙනං මෙහෙම කතාවක් දැම්මේ "මම ජොබ් කරන්න පටන් ගන්නෙ 2002 " යකූ මම AL කරේ 2002 නේ. :growl: ඇත්ත වයස කියපිය. :growl::growl:

    uba A/L karapu gaman ma job kalada bun ? :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mr.Tom:21397737 said:

    මම එදා නොකිය හිටියෙ පොඩි එකා වෙන්න ඕනි නිසා.. මම 82 බන්.. දැන් ඉතින් නාකිය කියල එහෙම කියනව නෙමෙයි හරියැ..😒😒😒
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thoppi_Chaminda:21397809 said:
    මට අර එඩ්වඩ් ජයකොඩියන් ගේ "සමනලයා" කියන සින්දුව මතක්වුන.:rofl::rofl:

    දිය රෙද්දෙන් උනත් බෙල්ල කපන්න පුළුවන් තාලේ එල කොල්ලෙක් :):)

    අර කැලෑ පයින සීන් එකනම් මට එච්චර ඇල්ලුවේ නැහැ :oo::oo:

    බ්‍රෝ පරිස්සමින් කැලේ පයින්න
    බැල්ම්ට්ල දැන් ගස් උඩ කැම්ප් ගහන් ඉන්නේ

    බ්රොල වගේ අයගේ හැකියාවන් බලන්න :rofl::rofl:
    😐😐😐😓😓😓
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    shaminda peiris:21397790 said:
    අහ්.කුමාරයියා එල මාමෙක්.හිත හොඳ ඩයල් එකක්.සෑහෙන කුප්ප ඩෑල් එකක්.
    මම කුප්පනන් කුප්ප උන්ට කියන්නෙ ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකා අපිට වඩා අවුරුද්දක් වැඩිමල් බන් :dull::dull:
    ඒක තමයි :growl: මූ මට අයියා කිව්වනේ...
    uba A/L karapu gaman ma job kalada bun ? :oo:
    නෑ බං ඔය කුමාරයා ගැන කිව්වේ.

    මම එදා නොකිය හිටියෙ පොඩි එකා වෙන්න ඕනි නිසා.. මම 82 බන්.. දැන් ඉතින් නාකිය කියල එහෙම කියනව නෙමෙයි හරියැ..😒😒😒

    :growl: අජෝ..ව්. ටෝ මට අයියා කිව්වනේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mr.Tom:21398010 said:

    මම 2001 එ ලෙවල් කරල 2002 ජොබ් කරන්න පටන් ගට්තෙ..චාටඩ් කරන ගමන්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම 2001 එ ලෙවල් කරල 2002 ජොබ් කරන්න පටන් ගට්තෙ..චාටඩ් කරන ගමන්...

    එලබං. නිකං වේලි වේලි ඉන්නවට වඩා කොච්චර දෙයක්ද. මාත් AL කරලා අව්රුද්දක් යන්න කලින් පාට් ටයිම් ජෙබ් එකක් කරන්න පටන්ගත්තා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර456ගෙ වගතුග බලන්න ආපු ඈයො මේකත් බලල ගුනදොස් කියලම ගියානන්...

    www.elakiri.com/forum/showthread.php?p=21396928#post21396928
     
    Mozilla

    Well-known member
  • Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    shaminda peiris:21398203 said:
    මම 2001 එ ලෙවල් කරල 2002 ජොබ් කරන්න පටන් ගට්තෙ..චාටඩ් කරන ගමන්...

    යකෝහ් මුන් උ.පේ කරනකොට මම ශිෂ්‍යත්වේ කරනවා. :baffled::baffled:
    හිච්චි කොල්ලො.. ඒ උනාට ලොකු ටෝක්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mozilla:21398204 said:
    කුමාර456ගෙ වගතුග බලන්න ආපු ඈයො මේකත් බලල ගුනදොස් කියලම ගියානන්...

    www.elakiri.com/forum/showthread.php?p=21396928#post21396928

    ඔයා කියන මේ කැමරා වලින් ෆොටෝ ගහන්න පුලුවන්ද? :oo:
    අපි මේ වැදගත් මාතෘකාවක් කතා කරන්නෙ. පීස්. පීස් වෙන තැනක අපි ජෝක් කරගමු.. හා ද...
     
    Mozilla

    Well-known member
  • අපි මේ වැදගත් මාතෘකාවක් කතා කරන්නෙ. පීස්. පීස් වෙන තැනක අපි ජෝක් කරගමු.. හා ද...

    අවුරුදු ගානක් වෙනවා මේකට ඇවිත් ඒ උනාට තාම හරියට QUOTE කර ගන්න බැ පොස්ට් එකක්.. ඒ උනාට කයියනම් GT ට වැඩිය දන්නවා වගේ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු ගානක් වෙනවා මේකට ඇවිත් ඒ උනාට තාම හරියට QUOTE කර ගන්න බැ පොස්ට් එකක්.. ඒ උනාට කයියනම් GT ට වැඩිය දන්නවා වගේ :lol:
    :lol::lol::lol: