bYE bYE සුදු_යුනිෆෝර්ම්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    bYE bYE සුදු_යුනිෆෝර්ම්

    ඉස්කෝලේ සුදු යුනිෆෝර්ම් එක පාට වෙයි.


    Ada.jpg


    ලෝකයේ සුදු ඇදුම් පමණක් අදින පාසල් තියෙන්නේ ලංකාවේ විතරයි-අකිල විරාජ්.


    සුදු යුනිෆෝර්ම් එකකින් සැරසී ලංකාවේ විද්‍යාලවල අකුරු කරන පිටරට දරු දැරියන්.:shocked:.


    100-0020_IMG.JPG


    summeruniform.jpg


    1340027960.jpg


    3324522cc569e33b11eb4353e5b0735d__large.jpg



    d1ca94f94b2bf713c1a122122141b809__middle.jpg


    5a084a57b0c1d1186bd8a2fa3541b072__large.jpg


    :lol::lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    සුදු ඇඳුම් වලට දෙන ටෙන්ඩරේ කොමිස් මදිවෙලා ඇති.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හොඳ වැඩක්. පිටරට වගේ තමන්ට කැමති ඇඳුමක් අඳින්න දුන්න නම් හරි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුන්ට නම් පුටුවේ ඉදගෙන ඕව කරන්න පුළුවන්
    දුප්පත් ළමයෙක්ට තියන ඇදුමත් අමාරුවෙන් මහගන්නේ
    තව එකක් මහපන්කෝ ඕව විසික්කලා
    අනික බන් අපි උනත් ටිකක් හරි දාලිල්ල අඩු වුනේ ඔකේ කුණු ගවෙයි බයටනේ ':lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    පාට කොක්කු.:baffled:




    :oo:

    සිරාවටම බන් මේ සින්දුවල ලස්සන මතකය මූ නැති කරන්න හදන්නේ. ඕක නම් මූට කරන්න හම්බෙන එකක් නෑ.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    සිරාවටම බන් මේ සින්දුවල ලස්සන මතකය මූ නැති කරන්න හදන්නේ. ඕක නම් මූට කරන්න හම්බෙන එකක් නෑ.

    mewa kumanthrana :yes:
    thambi thama mewa karawanne :yes::yes:
    baduddayo perata enna ona mewata :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mewa kumanthrana :yes:
    thambi thama mewa karawanne :yes::yes:
    baduddayo perata enna ona mewata :yes::yes:

    ශෑ ශෑ මාතියා යේම කියන්ඩ යෙපා.. :no: ඒවා කෙත කතා.. යේක බලන්න ළමයි ටික ඔක්කොම බුර්කාව ඇදන් යනකොට කොච්චර ලශ්ශනද.. කොච්චර සහජිවනේද
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ශෑ ශෑ මාතියා යේම කියන්ඩ යෙපා.. :no: ඒවා කෙත කතා.. යේක බලන්න ළමයි ටික ඔක්කොම බුර්කාව ඇදන් යනකොට කොච්චර ලශ්ශනද.. කොච්චර සහජිවනේද

    5358f5a683693.jpg


    මේ වගේ ලස්සනක් තියේද සුදු ඇඳුම ඇන්දහම? :angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මුන්ට නම් පුටුවේ ඉදගෙන ඕව කරන්න පුළුවන්
    දුප්පත් ළමයෙක්ට තියන ඇදුමත් අමාරුවෙන් මහගන්නේ
    තව එකක් මහපන්කෝ ඕව විසික්කලා
    අනික බන් අපි උනත් ටිකක් හරි දාලිල්ල අඩු වුනේ ඔකේ කුණු ගවෙයි බයටනේ ':lol:

    මෙහෙම පැත්තකුත් තියනවා බං.
    දැන් ටිකක් හිතිහං සුදු කිට් දෙකකින් ගේම ගහන කොල්ලෙක් / කෙල්ලෙක් ගැන.
    ටිකක් කල් යද්දි ඇදුම අව පැහැ වෙනවා. පැල්ලමක් තිබ්බොත් ක්ෂණිකවම කැපී පේනවා.
    පාට ඇදුමක ඒ දෙකම වෙන්නේ ටිකක් හෙමින්.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රටේ දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු හමබවුනා. ජයවේවා

    කඩේ යනවා කියලා හිතන්න එපා මචං මම.
    මම දකින විහිහටනම් ටිකක් දීර්ඝකාලීන හොද තීරණයක් මේක.
    අනිත් එක තමයි, මේ වගේ පොඩි තීරණක් සෑහෙන්න වැදගත් දීර්ඝකාලීනව බැලුවාම.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කන්නාඩි පැත්තකින් තියල බැලුවොත් හොඳ තීරණයක්.