ටහිකුනා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මේක කලා සිරාවටම කතා කරගන්න බැරුව ගියා කියහංකො :shocked: :shocked:
මේකෙ තියෙන විදිහට සද්දෙ ඇහෙන්න නම කිව්වෙ නෑ නිකං නම කියන විදිහට කට හෙල්ලුව විතරයි දෙතුන් වතාවක් කරද්දි කට ලොක් වුනා වගේ දැනුන භය වෙච්ච පාරට නැගිට්ට :shocked: :shocked:
ඇත්තටම මෝහනය වෙන්න ආසාවක් තියෙන උන් කල්ල බලපං සමහර විට වැඩ කරයි භය වෙන්න එපා කතා කරගන්න බෑ වගේ දැනෙද්දි උඹලටම කැමැත්තෙන් නැගිට්ටෑකි :yes: :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උබත් උස්සන් එන්නේ අපිව මැරෙන වැඩක් තමයි :growl::growl::frown:

නෑ බං එහෙම මොකුත් වෙන්නෑ බලහත්කාරෙන් මෝහනය කරන්න බෑ අතරමගදි උඹට කැමැත්තෙන් නැගිට්ටෑකි දැන් අවුලක් නෑ අගේට කතාකලෑකි :yes: :yes:
 
guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මේකෙන් කෙල්ලෙක්ව මෝහනය කරන්න බැරිද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බං එහෙම මොකුත් වෙන්නෑ බලහත්කාරෙන් මෝහනය කරන්න බෑ අතරමගදි උඹට කැමැත්තෙන් නැගිට්ටෑකි දැන් අවුලක් නෑ අගේට කතාකලෑකි :yes: :yes:

    ආ කියපන් බලන්න :nerd::shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    නෑ බං එහෙම මොකුත් වෙන්නෑ බලහත්කාරෙන් මෝහනය කරන්න බෑ අතරමගදි උඹට කැමැත්තෙන් නැගිට්ටෑකි දැන් අවුලක් නෑ අගේට කතාකලෑකි :yes: :yes:

    ඒකත් එහෙමද ඒ උනාට නොදන්නා මගුල් කරන්න යන්න එපා කුකුලොහ් backfire වෙලා ගියොත් එලියට :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒකත් එහෙමද ඒ උනාට නොදන්නා මගුල් කරන්න යන්න එපා කුකුලොහ් backfire වෙලා ගියොත් එලියට :shocked:

    එහෙම එකක් නෑ..ටිකකින් කතා කරගන්න පුළුවන් උනා :dull:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ බං එහෙම මොකුත් වෙන්නෑ බලහත්කාරෙන් මෝහනය කරන්න බෑ අතරමගදි උඹට කැමැත්තෙන් නැගිට්ටෑකි දැන් අවුලක් නෑ අගේට කතාකලෑකි :yes: :yes:

    බොරු කියන්ඩ එපා තොට තාම කතා කරන්ඩ බෑ නේද? :angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකෙන් කෙල්ලෙක්ව මෝහනය කරන්න බැරිද

    බලහත්කාරෙන් කරන්න බෑ කැමැත්ත තියේ නං පුලුවන් :yes: :yes:

    ආ කියපන් බලන්න :nerd::shocked:

    ආ කියන්න පුලුවන් බං කතා කරද්දි හුස්ම පිටකරනවනෙ සද්දෙ ගන්න එහෙම කරන්න බැරුව ගියා කට මට ඕනෙ විදිහට හොල්ලගන්න බැරුව ගියා හක්ක ගාවින් ලොක් කල්ල වගේ දැනුනෙ :sorry: :sorry:

    ඒකත් එහෙමද ඒ උනාට නොදන්නා මගුල් කරන්න යන්න එපා කුකුලොහ් backfire වෙලා ගියොත් එලියට :shocked:

    එ්කට බාගයක් වීෙගන එද්දි නැගිටිනව :D :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ආ කියන්න පුලුවන් බං කතා කරද්දි හුස්ම පිටකරනවනෙ සද්දෙ ගන්න එහෙම කරන්න බැරුව ගියා කට මට ඕනෙ විදිහට හොල්ලගන්න බැරුව ගියා හක්ක ගාවින් ලොක් කල්ල වගේ දැනුනෙ :sorry: :sorry:

    හක්කට මිටි පාරක් දුන්නනම් ඉවරයිනේ කුකුලොහ්..:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විනාඩි අටක් නෙ බන් :oo: ඔච්චර වෙලා කරොත් නං ෂුවර් එකටම කලන්තේ දානව පොඩි එකක් දාපන්කෝ ටෙස්ට් කරන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හක්කට මිටි පාරක් දුන්නනම් ඉවරයිනේ කුකුලොහ්..:)

    උඹලත් භය වෙලානෙ කතා කරගන්න බැරිවෙයි කියල කරල බලන්නෑනෙ :baffled: :baffled:

    විනාඩි අටක් නෙ බන් :oo: ඔච්චර වෙලා කරොත් නං ෂුවර් එකටම කලන්තේ දානව පොඩි එකක් දාපන්කෝ ටෙස්ට් කරන්න.

    ඉතිං තප්පරෙන් දෙකෙන් මෝහණය වෙන්නෑ බං එහෙම ලේසියෙන් කල්ල බලපංකො වැල බලන්නෙ ඔයිට වඩා වෙලා :rolleyes: :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං තප්පරෙන් දෙකෙන් මෝහණය වෙන්නෑ බං එහෙම ලේසියෙන් කල්ල බලපංකො වැල බලන්නෙ ඔයිට වඩා වෙලා :rolleyes: :rolleyes:

    ඒවත් එච්චර බලන්නේ නෑ බන් උපරිම විනාඩි දෙකයි තුනයි :sorry: