මේක කලා සිරාවටම කතා කරගන්න බැරුව ගියා කියහංකො

මේකෙ තියෙන විදිහට සද්දෙ ඇහෙන්න නම කිව්වෙ නෑ නිකං නම කියන විදිහට කට හෙල්ලුව විතරයි දෙතුන් වතාවක් කරද්දි කට ලොක් වුනා වගේ දැනුන භය වෙච්ච පාරට නැගිට්ට

ඇත්තටම මෝහනය වෙන්න ආසාවක් තියෙන උන් කල්ල බලපං සමහර විට වැඩ කරයි භය වෙන්න එපා කතා කරගන්න බෑ වගේ දැනෙද්දි උඹලටම කැමැත්තෙන් නැගිට්ටෑකි








ඔච්චර වෙලා කරොත් නං ෂුවර් එකටම කලන්තේ දානව පොඩි එකක් දාපන්කෝ ටෙස්ට් කරන්න.
