Sanuka Saragaye Live In Nelum Pokuna

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    okkoma hodai. ara anthimata daapu gay parts tika aranne. justin bieber wenna hadanawa. aparade hoda performance eka kaawa
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට අද කාලෙ කොල්ලො කරන ස්ටයිල්ස් දකිද්දි හිතෙනවා සමාජය පොන්සිකරණය වෙලාද කියලා බන් ?

    බුදුහාමුදුරුවෝ කියල තියෙනවා කාන්තාවන් තමයි තමන්ගේ රුපයට ගොඩක් ආශා කරන්නේ.
    දැන් පිරිමිත් අරක මේක එල්ල ගත්තහම උන් පොන්නොයෝ. ගනුත් නෙමේ පිරිමිත් නෙමේ.
    මට මන් ගැන සතුටුයි මචන් ඒ අතින්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,820
    9,537
    113
    මට අද කාලෙ කොල්ලො කරන ස්ටයිල්ස් දකිද්දි හිතෙනවා සමාජය පොන්සිකරණය වෙලාද කියලා බන් ?

    මොකක්ද බන් මේකේ තේරුම. එක පදෙකට එක පදයක් ගැලපෙන්නේ නෑනේ. :baffled:
    වික්ටර් 16 කෙල්ලෙක් බැන්දත් පුදුම වෙන්ඩ ඕන නැ මුන් වගේ එවුන් ඉන්න කම්. :)

    පුළුවන් නම් එකෙක් කියපල්ලකෝ මේකේ එකට ගැලපෙන පද දෙකක්

    නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා
    රැය පුරා උණුහුමේ මල් පෙති තලා…

    සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා..
    ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…
    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

    කාමරේ මුළු පුරා..
    නෙක සලුපිලි තනිවෙලා…
    මා සිතින්.. හඩනවා..
    දෙස බල බලා…

    මං මුලා.. වූ සිතින්..
    මා මල් සුවදක් විදිනවා…
    බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…

    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…..

    :lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,952
    754
    113
    මෙහෙ තමා
    mekayi machan.me loke hamoma ithin eka wage nane bn.methana godak aya okata bannata bn okath eka type ekaka entertainment ekakne.mokada othana noogath modayo innawa penneth nane.loke classsic opera ahanawa wagema death metal wage music follow karana minissuth innawa.ithin eka eka ekkenage asawane.anith eka fashion unath apita uwa dakala hina gyata uta apiwa dakala hina yannath puluwan.anith eka bn therumak thiya mkak thibbath trip ekak unath nagala yanne 6 8 walin fun songs walin thamai.eweleta ap theruma balannane.:P:P ithin mage nam idea eka hama dema ahanawanam hodai.mannam trip ekaka gyath full fun.dj ekakata giyath full fun.:):) bonneth nane.hoda sihiyen hodata natala kala bila enawa oni thanak.man dannawa dan ithin athal ekata ho waradiyata therum aran mage rep kapayi.awlak na ithin:rolleyes:. oya kauru kohoma qwwath beat ekata wenasak wenawa theruma kese wethath
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මත ඉතින් ගොඩක් ඒවා අහනව බන්
    මේකෙත් විසුඅල් එක බලන ගමන් සින්දුව ඇහුව

    ඔව් බන්
    මම දැන් ඉන්නේ කොටකලිසමක් විතරක් ඇදන්
    ලහිරුගේ "රතු රටකජු " සින්දුව මේ හරියේ ගෙදරකින් සැහෙන සද්දෙට ඇහෙනවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,952
    754
    113
    මෙහෙ තමා

    මත ඉතින් ගොඩක් ඒවා අහනව බන්
    මේකෙත් විසුඅල් එක බලන ගමන් සින්දුව ඇහුව

    ඔව් බන්
    මම දැන් ඉන්නේ කොටකලිසමක් විතරක් ඇදන්
    ලහිරුගේ "රතු රටකජු " සින්දුව මේ හරියේ ගෙදරකින් සැහෙන සද්දෙට ඇහෙනවා

    :baffled::baffled::oo::oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    11.gif
    11.gif
     
    Mr.Velantine

    Member
    Mar 31, 2017
    2
    0
    0
    ඔක්කෝම හොදයි මචන්..බුවා ගින්දරට සින්දු කියනවා..කෙල්ලොත් සූ ගාලා කැමති..සන්තෝසයි..

    ඒත් ඇයි බන් මේ ආටිස්ට්ලා මහා රෑ කලුවරේ සන්ග්ලාස් දාන්නේ..

    එක සැරයක් ඔය shows වල එහෙම එනවුස් කරන එකෙක් ප්‍රෝග්‍රැම් එකකදි කිව්වා ඔය ඔහොම සන්ග්ලාස් දාන්නේ ලොකු ස්ටේජ් ගොඩක් එවුන් photos ගහන නිසා හැම වෙලාවෙන ෆ්ලෑෂර් වදින නිසයි තව ඔය තියෙන අනම් මනම් ලයිට් කෙලින්ම ඇස් වලට වදිනකොට අමාරු නිසා කියලා.

    හැබැයි ඉතින් ඔය ගම් වල වෙලේ ස්ටේජ් ගහලා පොඩි බල්බ් වැල් දාලා තියෙන දෙකයි පනහේ show වලදිත් බොරුවට සන්ග්ලාස් දාගෙන රගන එවුන් ඉන්නව ගොඩක්. උන්ව පුනරුත්තාපනයට තමා යවන්න වෙන්නේ.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mage adahasa nam , Lahiru kiyanne gon moda musalayek. Uta sindu kiyanna ba. Pada show aka witharai. Man danne na ai uwa uda thiyanne kiyala minissu.

    Sanuka ge voice aka hodai and uta aththatama sing karanna puluwan. Dan oya Sanuka ge set ake enna Jackson ge putha and Amal ge putha, untath sing karanna puluwan.

    Lahiruwa ta meter una mun tika allagena hitiyoth uth goda kiyala. Akai Lahiruwa munta puka denne.

    Lahiruwata loweth sing karanna ba ban. wasa kathai uge voice aka :baffled:
     
    • Like
    Reactions: TwoTone

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අම්මෝ සනුකට ඉරිසියා කාරයෝ ගොඩයි.. ඔක්කොම කළු කැත සිංහල කොල්ලෝ...
     
    Dishtvl

    Member
    Mar 24, 2017
    17
    1
    0
    අදමයි ඇහුවේ. මෙලෝ රහක් නෑ

    මටත් ඒ වගේ තමයි බන් ඒත් ඉතින් වෙන අය රසවිදිනවනෙ නේ බන් එක එකාගෙ ආසාවනෙ බන්
    මම ඒත් බැලුව මගේ හෙඩ් පෝන් එකේ අවුලක්ද කියල
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Singing nuth hondai, music nuth hondai.. habai ara manuranga kiyana mongal dial eka sindu kiyala monawa liyanawada kiyala uwath danne na. me sinduweth eka eka wachana ehen mehen obala witharai ara ekek kiyala thiyenawa wage ekakata ekak pada galapenne na.