Brand New Japan vahana laksha 35ta???
ඇයි වැගන් ආර් එක? ඕකට වඩා සේෆ්ටි වැඩියි ඉඩ වැඩියි පෙට්‍රල් කෙරුවාව වැඩියි ඔප්ෂන්ස් වැඩියි සැප පහසුව වැඩියි මේඩ් ඉන් ජැපෑන්

Brand New Japan vahana laksha 35ta???

ඇයි වැගන් ආර් එක? ඕකට වඩා සේෆ්ටි වැඩියි ඉඩ වැඩියි පෙට්‍රල් කෙරුවාව වැඩියි ඔප්ෂන්ස් වැඩියි සැප පහසුව වැඩියි මේඩ් ඉන් ජැපෑන්![]()

අපි ඇතුලේ ඉන්නකොට මංකොල්ල කාරයෙක් ඇවිල්ල Frame එකට ගැහුවම වීදුරුව 150mm auto පල්ලෙහාට යනවා, හරියට අපි ඌට දොර ඇරලා දුන්න වගේනේ![]()

Safety windows
For extra safety, sensors at Grand i10 automatically lower the windows by 150mm on detecting any interference to the frame.
Grand i10 රථයේ ඇති අධි තාක්ෂනික සංවේදක මගින් කිසියම් දෙයක් තදින් වැදුනු විට වැඩි ආරක්ශාව සදහා ස්වයංක්‍රීය ලෙස වීදුරු මිලිමීටර් 150 කින් පමන පහලට යන්නේය.
![]()
දන්නා එකෙක් මේකේ තේරුම කියපන්කො
Frame එකේ මොකක් හරි වැදුනාම වීදුරුව 150mm auto පල්ලෙහාට යනවා
අපි ඇතුලේ ඉන්නකොට මංකොල්ල කාරයෙක් ඇවිල්ල Frame එකට ගැහුවම වීදුරුව 150mm auto පල්ලෙහාට යනවා, හරියට අපි ඌට දොර ඇරලා දුන්න වගේනේ![]()
අපිට ආයි වහන්න පුලුවන් ඉක්මනට![]()

නෑ නෑ බන් සේෆ්ටි වින්ඩෝස් කියන්නේ වීදුරුව වැහෙද්දී බාධකයක් එහෙම තිබ්බොත් ආයේ පහළට යනව, ඒ හින්දවීදුරුව වැහෙද්දී අත පය ඔළුව අහුවෙන්නෙ නෑ වීදුරුවයි ෆ්‍රේම් එකයි අතරට
ඕක ගොඩක් පවර් මිරර් වාහනවල තියෙනව එවුනාට පෙනුමක් නැහැ නේ පෙට්ටියක යනවා වගේ නේ![]()

අපි ඇතුලේ ඉන්නකොට මංකොල්ල කාරයෙක් ඇවිල්ල Frame එකට ගැහුවම වීදුරුව 150mm auto පල්ලෙහාට යනවා, හරියට අපි ඌට දොර ඇරලා දුන්න වගේනේ![]()
අපිට ආයි වහන්න පුලුවන් ඉක්මනට![]()

ඇත්ත කියපන් කෝ. උඹ සල්ලි දීල ගන්නවානම් වැඩිපුර තෙල් කරන වැඩියෙන් ඔප්ෂන් තියෙන ජපානේ හදපු වාහනේ අත ඇරලා ඒ ගානම ගෙවලා ඉන්දියන් වාහනයක් ගන්නෙ නෑනේ ඉන්දියන් වාහනේ පෙනුම රෝල්ස් රොයිස් එකක් වගේ වුණත්![]()

නෑ නෑ බන් සේෆ්ටි වින්ඩෝස් කියන්නේ වීදුරුව වැහෙද්දී බාධකයක් එහෙම තිබ්බොත් ආයේ පහළට යනව, ඒ හින්දවීදුරුව වැහෙද්දී අත පය ඔළුව අහුවෙන්නෙ නෑ වීදුරුවයි ෆ්‍රේම් එකයි අතරට
ඕක ගොඩක් පවර් මිරර් වාහනවල තියෙනව

එවුනාට පෙනුමක් නැහැ නේ පෙට්ටියක යනවා වගේ නේ![]()

රත්තරං;21407799 said:තවත් කුවිඩ් ශාන් කෙනෙක් රේප් වෙනවා
ශාන් කියන ගෝතයා නොහිටින්න අද කුව්ව් එකට ලංකාවේ මීට වඩා දශමෙක හරි සමාජ පිලිගැනීමක් තියෙන්න තිබ්බ
මූ මේ උකන්ඩායි එකත් කයි වගේ![]()

මම නිසා තමයි යකෝ අද පාරෙ හැරෙන හැම පැත්තේම ක්විඩ් තියෙන්නෙ. හොඳ පිලිගැනීමක් තියෙනවා . මගේ ත්‍රේඩ් බම්ප් කරාට තෑන්ක්ස් බිච් .![]()

මම නිසා තමයි යකෝ අද පාරෙ හැරෙන හැම පැත්තේම ක්විඩ් තියෙන්නෙ.
කෝ බන් අර "SCe" කියනෙක ගැනත් විස්තර කරලා දානවා කිව්ව රිවීව් එක?