~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi 5 walata lineage OS eka try karapu kauru hari innawada?

    MIUI nam dan epa wela. multitasking nam anthimai :sorry:

    සිරාවටම...

    මට ඔක්කොටම වඩා එපා වෙලා ඉන්නේ මේ touch issue එක (swipe left/right)..

    Lineage ඒකට try එකක් දාන්න හිතෙනවා..මොනවද දන්නේ නැහැ එකේ තියෙන Bugs එහෙම.. :oo:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    8.2.1.0 එක නං හෙන bugs තොගයක්ලු බන්..උඹ Forum එක කියෙව්වේ නැද්ද දාන්න කලින්?

    Notifications Double Appear වෙනවලු..

    Google Playstore Apps update/download කරද්දී "Waiting for Wifi" කියල එනවලු..

    Charging slow ලු..

    තව මොනවද මන්ද ප්‍රශ්න ටිකක් තිබුන දාල..

    අනේ මන්ද බන් මුන්ගේ Quality Assurance නම් 0 යි :(

    ඒකනේ ඉන් කේස් එක ..ඒවා බැළුවෙ අප්ඩේට් කරලා කෙල උනාට පස්සෙ ටනේ....:(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    ado mn note 3 ekata demma loku aulak nm ne
    un hebei note 3 ekata denna 3 weeks withara parakku kala :dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒකනේ ඉන් කේස් එක ..ඒවා බැළුවෙ අප්ඩේට් කරලා කෙල උනාට පස්සෙ ටනේ....:(:(

    :( මම නම් තව ටික දවසක් ඉඳල බලනවා 8.1.4.0 එකේම.

    උඹේ Touch Issue එක හැදිලද? Developer ROMs වල එක හදල සහ ඊළඟට එන Global එකේ (that means 8.2.1.0) එකේ ඒ issue එක හදනවා කියල දාල තිබුනා..

    Touch Issue කියල මම අදහස් කරේ Swipe Left/Swipe Right එක හරියටම Horizontally ම කරන්න ඕනේ එක..Notifications එහෙම අයින් කරන්න හෙන ගේමක් දෙන්න එපැයි..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ado mn note 3 ekata demma loku aulak nm ne
    un hebei note 3 ekata denna 3 weeks withara parakku kala :dull::dull:

    මුන් නං අනේ මන්ද බන්..එපා වෙනවා හරියට stable ROM එකක් දීගන්න බැරි වුනහම...

    Huawei වගේ ඒවායේ ඔහොම කේස් එන්නේ නැහැනේ.. :baffled: ආවත් කලාතුරකින් එන්නේ..මුන්ගේ බන් කාලයක් තටපල තටපලා Stable ROM එකක් එලියට දැම්මහම ඒකෙත් bugs ගොඩයි.. :shocked:

    මුන් මේ Nougat එක උඩින් උන්ගේ MIUI 8.2.1.0 ගහපු නිසා වෙන්න ඇති සමහරවිට අවුල..මම හිතන්නේ MiFlash එකෙන් Full Clean කරලා ගැහුවොත් සමහරවිට හරියයි..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සිරාවටම...

    මට ඔක්කොටම වඩා එපා වෙලා ඉන්නේ මේ touch issue එක (swipe left/right)..

    Lineage ඒකට try එකක් දාන්න හිතෙනවා..මොනවද දන්නේ නැහැ එකේ තියෙන Bugs එහෙම.. :oo:

    LOS 14 l eke nm bug mnwth nadda koheda.poddk try karala balanna
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මුන් නං අනේ මන්ද බන්..එපා වෙනවා හරියට stable ROM එකක් දීගන්න බැරි වුනහම...

    Huawei වගේ ඒවායේ ඔහොම කේස් එන්නේ නැහැනේ.. :baffled: ආවත් කලාතුරකින් එන්නේ..මුන්ගේ බන් කාලයක් තටපල තටපලා Stable ROM එකක් එලියට දැම්මහම ඒකෙත් bugs ගොඩයි.. :shocked:

    මුන් මේ Nougat එක උඩින් උන්ගේ MIUI 8.2.1.0 ගහපු නිසා වෙන්න ඇති සමහරවිට අවුල..මම හිතන්නේ MiFlash එකෙන් Full Clean කරලා ගැහුවොත් සමහරවිට හරියයි..

    note 3 ekata thama MM wath ne lollypop walata 8.2 dila thiyenne :growl::growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    මුන් නං අනේ මන්ද බන්..එපා වෙනවා හරියට stable ROM එකක් දීගන්න බැරි වුනහම...

    Huawei වගේ ඒවායේ ඔහොම කේස් එන්නේ නැහැනේ.. :baffled: ආවත් කලාතුරකින් එන්නේ..මුන්ගේ බන් කාලයක් තටපල තටපලා Stable ROM එකක් එලියට දැම්මහම ඒකෙත් bugs ගොඩයි.. :shocked:

    මුන් මේ Nougat එක උඩින් උන්ගේ MIUI 8.2.1.0 ගහපු නිසා වෙන්න ඇති සමහරවිට අවුල..මම හිතන්නේ MiFlash එකෙන් Full Clean කරලා ගැහුවොත් සමහරවිට හරියයි..
    flash kalata passe wipe kale nadda
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    mi 6

    Xiaomi-Mi-6-Image-01.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මුන් නං අනේ මන්ද බන්..එපා වෙනවා හරියට stable ROM එකක් දීගන්න බැරි වුනහම...

    Huawei වගේ ඒවායේ ඔහොම කේස් එන්නේ නැහැනේ.. :baffled: ආවත් කලාතුරකින් එන්නේ..මුන්ගේ බන් කාලයක් තටපල තටපලා Stable ROM එකක් එලියට දැම්මහම ඒකෙත් bugs ගොඩයි.. :shocked:

    මුන් මේ Nougat එක උඩින් උන්ගේ MIUI 8.2.1.0 ගහපු නිසා වෙන්න ඇති සමහරවිට අවුල..මම හිතන්නේ MiFlash එකෙන් Full Clean කරලා ගැහුවොත් සමහරවිට හරියයි..
    mn hithanne mun me para beta testerslagen thama gama kagaththe :dull::dull:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    සිරාවටම...

    මට ඔක්කොටම වඩා එපා වෙලා ඉන්නේ මේ touch issue එක (swipe left/right)..

    Lineage ඒකට try එකක් දාන්න හිතෙනවා..මොනවද දන්නේ නැහැ එකේ තියෙන Bugs එහෙම.. :oo:

    march 28th nightly ekenam danata bugs mokuth na kiyala ekek XDA eke ekek daala thibba. cam quality ekanam miui tharam honda nathiwei. anika QC 3.0 samahara eunta wada. samahara eunta wada nalu. :oo:

    kokatath thawa tika dawasak balanawa. thawa user comments tikak watenakan innawa.

    mama bootloader unlock request ekak damma. thawa sathiyakin thama itin karana deyak karanna wenne :dull:

    ps - ara navigation buttons unresponsive wena eka LGD panel eke case ekak lu. MIUI eke eka fix karala unata lineage eke tiyenne parana drivers lu. ehema unoth tempered ekata case weida danne na. :baffled: on screen buttons thama use karanna wenne.
     
    Last edited:

    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    kohomada mch karanne? mata link ekak hoyala diyanko

    google search karapan. miui forum site eken udinma ei result. ein ekakin test karapan. company wifi eken enne bn miui forum ekata log wenna ba. naththam link eka daaanawa. thawa ekak aluth miflash tool eken flash karanna gihn mama hodata nagaththa..eka parakwath harigiye na, parana version ekakin balapan. mage phone eka mi4c, ekata parana eka hari giya. aluth phone walata parana version hariyaida danne na putha. okkoma clear diipan flash karaddi.ethakota prashna adui.

    http://xiaomiadvices.com/miui-7-flash-fastboot-rom-on-xiaomi-phones-using-mi-flash-tool/

    mama pawichchi kare v20160401 version eka.

    http://xiaomitips.com/download/miui-rom-flashing-tool/
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    :( මම නම් තව ටික දවසක් ඉඳල බලනවා 8.1.4.0 එකේම.

    උඹේ Touch Issue එක හැදිලද? Developer ROMs වල එක හදල සහ ඊළඟට එන Global එකේ (that means 8.2.1.0) එකේ ඒ issue එක හදනවා කියල දාල තිබුනා..

    Touch Issue කියල මම අදහස් කරේ Swipe Left/Swipe Right එක හරියටම Horizontally ම කරන්න ඕනේ එක..Notifications එහෙම අයින් කරන්න හෙන ගේමක් දෙන්න එපැයි..

    මචන් මට Downgrade කරන හැටි කියලා දීපන්කෝ..දැන් මගේ තියෙන්නේ MIUI 8 Global 7.3.30 Beta..එක මට ආපහු තිබ්බ එකම දා ගන්න ඕනි තිබ්බෙ miui_MI5Global_V8.1.2.0.MAAMIDI එක
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    මචන් මට Downgrade කරන හැටි කියලා දීපන්කෝ..දැන් මගේ තියෙන්නේ MIUI 8 Global 7.3.30 Beta..එක මට ආපහු තිබ්බ එකම දා ගන්න ඕනි තිබ්බෙ miui_MI5Global_V8.1.2.0.MAAMIDI එක

    miui_MI5Global_V8.1.2.0.MAAMIDI Fastboot file eka download karala ayema flash karanna wei miflash tool eken..wipe all daapan mathaka athuwa. bootloader eka lock nam mulinma eka unlock karanna wenawa.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    miui_MI5Global_V8.1.2.0.MAAMIDI Fastboot file eka download karala ayema flash karanna wei miflash tool eken..wipe all daapan mathaka athuwa. bootloader eka lock nam mulinma eka unlock karanna wenawa.

    unlock karana widiyath kiyala deepanko ithin sudu malli
     
    Status
    Not open for further replies.