~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,125
    371
    83
    Xiaomi Dreami
    https://www.aliexpress.com/store/pr...h-5-5-inch-Cellphone/1986585_32792697078.html

    Fantacy
    https://fantacy.aliexpress.com/stor...0001047-100019035&SortType=bestmatch_sort&g=y
    mugenm gdk thiyanawa dala ekama 4n eka.habai feedback na thama global ekata:sorry:
    https://www.aliexpress.com/store/pr...bile-Phone-5-5-FHD-3G/609089_32792661326.html
    mekenm ekama ekak thiynw:D

    Xiaomi Online Store ekageth thibba aduwata global eka.....
    Xiaomi Online Store eke thama mcn aduma dwal link eka denam....
    glid ganwanm dreami ekagen ganin....
    habsi oka fake description dana be kiyanwa price adu karala phone ekak kiyala ewane...
    mage ekak nam awa gedaratama but sure ne ne neda
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    zim6j7.jpg

    චාජරේ කෙල උනා සිංහලු.:(
    ගලවල බැලුව. :rofl: ස්මුතින් කැප් 2 කෙල වෙලා.. :angry:

    111pm9s.jpg

    10h7xis.jpg

    දැම්ම අලුතින් බඩු වැඩ :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    11.gif
    11.gif

    current eka wedi wela wage eka para
    phone ekata aulak nene :rolleyes::rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    11.gif
    11.gif

    current eka wedi wela wage eka para
    phone ekata aulak nene :rolleyes::rolleyes:
    නෑ බන්. කල් ගිහිල්ලම. ඔ‍ෆිස් එකේදි ඔහේ ගහල තියෙනවා ඔෆ් කරන්න අමතක වෙනවා. ලොඩ් එක නැතුව ෆුල් ෆන්ශන් නොවුනත් සර්කිට් එකේ කරන්ට් එක දුවනව නේ. ඒකයෛ මන් හිතන්නේ .
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    නෑ බන්. කල් ගිහිල්ලම. ඔ‍ෆිස් එකේදි ඔහේ ගහල තියෙනවා ඔෆ් කරන්න අමතක වෙනවා. ලොඩ් එක නැතුව ෆුල් ෆන්ශන් නොවුනත් සර්කිට් එකේ කරන්ට් එක දුවනව නේ. ඒකයෛ මන් හිතන්නේ .
    ow wenna puluwan :baffled::baffled::baffled:
    mage ekath ohoma gahalathiyenawa godak welawata :dull::dull:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    රෙඩ්මි නොට් 4 mtk එකට නොගට් අප්ඩේට් එක එනවද එනවනම් කොයි කාලේ වගේඩ කියලා දන්න කව්රු හරි ඉන්නවදෝ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    රෙඩ්මි නොට් 4 mtk එකට නොගට් අප්ඩේට් එක එනවද එනවනම් කොයි කාලේ වගේඩ කියලා දන්න කව්රු හරි ඉන්නවදෝ
    badu ei dawasak kiyanna be
    beta eka nm dila aeththe :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Vhp6385

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,125
    371
    83
    Mena puthe,
    Link eka
    U Hodai patagala ship karanawa,,,,
    Kalin eka sathiyen awa

    Globle ekata temp glass ganakota balagena mcn MTK ekei okei podi podi wens kan thiyanwa
    man ekegen 3k ma order karala gatha eka mtk ekta hariyane ban,,
    cam ekai sensor ekai thiyana than wenas,,,
    :oo:
    (Case ganwam eth balapn uda open tika wenas)
    Thwa 3k danma dan u nam kiwa hari kiyala awama thama kiyana wene,,,
    4n eka awama man use karla review ekuth denamko.......

    :rofl::rofl:
     
    ela ela
    meka dekkama duka hithuna bn
    auruddakata kalin mn note 3 eka gaththe 206$ :baffled::baffled:
     
    Last edited:

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,125
    371
    83
    ela ela
    meka dekkama duka hithuna bn
    auruddakata kalin mn note 3 eka gaththe 206$ :baffled::baffled:

    :lol::lol:
    Math sathiyakata kalin gona wage 185 dilama black ekak gana unak hadila hitiya welawata gathe ne,,,
    Gold ekatath aduwen haba una eken,,,,,
    :angry::angry:
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    mi5 slow charging - GQ Mobile store Unlimited

    GQ Mobile store unlimited එකෙන් මන් මස 4 කට කලින් mi5 එකක් ගත්ත. ගිය සතියේ ඉදන් එක charge කරනකොට charge වෙන්නේ හෙන හෙමින්. වෙලාවකට ගහල තියෙනකොට discharge වෙනවා.

    මට හිතුන විදිහට අව්ල තිබ්බේ එක්කෝ cable එකේ නැත්තන් phone එකේ. cable එකක් තිබ්බේ නැ ටෙස්ට් කරගන්න.

    warrenty තියෙන හින්ද මන් ගිය shop එකට. උන් ගිය ගමන් කලේ තව sealed pack mi5 එකක් ගෙනත් එකේ packing එක කඩල එකේ තිබ්බ charger එකයි cable එකයි අරන් මගේ phone එක ටෙස්ට් කල. ටිකක් වෙලා ගහල තියනකොට තේරුණා charge වෙන්ව කියලා. උන් මට අර අලුත් charger එක දුන්න.

    මන් ඇහුව අයි එහෙම උනේ කියලා. මට කියනවා සමහර charger මාරු උන කියලා. පස්සේ මන් ඇහුව sealed pack නේ මන් ගත්තේ එහෙම කොහොමද මාරු වෙන්නේ කියලා. උන් කිව්වා sealed එව්වා කඩල global rom එක ගහල යේ seal කරලලු උන්ගේ seller එවන්නේ.

    මුනුත් ගේමක් නැතුව seal කඩල අයෙ අපුරුවට seal කරනවා. හැබැයි මට ගන්නකොට කිව්වේ seal කඩන්න බැ, කැඩුවොත් ගන්නම වෙන්ව කියලා.

    උන්ගෙන් ගන්න ඉන්න උන්ට මේ දේ වසාගත් වෙයි කියලයි දැම්මේ.

    මගේ phone එකේ නම් වෙන අව්ලක් නෑ. දැනට එලකිරියට වැඩ.
     
    puthi meke godak un kiyana deyak thama lankawen xiaomi gannawanm badu sure thenakin ganin kiyala.
    mehe inne patta game dena buwala :dull::dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    GQ Mobile store unlimited එකෙන් මන් මස 4 කට කලින් mi5 එකක් ගත්ත. ගිය සතියේ ඉදන් එක charge කරනකොට charge වෙන්නේ හෙන හෙමින්. වෙලාවකට ගහල තියෙනකොට discharge වෙනවා.

    මට හිතුන විදිහට අව්ල තිබ්බේ එක්කෝ cable එකේ නැත්තන් phone එකේ. cable එකක් තිබ්බේ නැ ටෙස්ට් කරගන්න.

    warrenty තියෙන හින්ද මන් ගිය shop එකට. උන් ගිය ගමන් කලේ තව sealed pack mi5 එකක් ගෙනත් එකේ packing එක කඩල එකේ තිබ්බ charger එකයි cable එකයි අරන් මගේ phone එක ටෙස්ට් කල. ටිකක් වෙලා ගහල තියනකොට තේරුණා charge වෙන්ව කියලා. උන් මට අර අලුත් charger එක දුන්න.

    මන් ඇහුව අයි එහෙම උනේ කියලා. මට කියනවා සමහර charger මාරු උන කියලා. පස්සේ මන් ඇහුව sealed pack නේ මන් ගත්තේ එහෙම කොහොමද මාරු වෙන්නේ කියලා. උන් කිව්වා sealed එව්වා කඩල global rom එක ගහල යේ seal කරලලු උන්ගේ seller එවන්නේ.

    මුනුත් ගේමක් නැතුව seal කඩල අයෙ අපුරුවට seal කරනවා. හැබැයි මට ගන්නකොට කිව්වේ seal කඩන්න බැ, කැඩුවොත් ගන්නම වෙන්ව කියලා.

    උන්ගෙන් ගන්න ඉන්න උන්ට මේ දේ වසාගත් වෙයි කියලයි දැම්මේ.

    මගේ phone එකේ නම් වෙන අව්ලක් නෑ. දැනට එලකිරියට වැඩ.

    ඕක මුලාවක් බන් සීල් පැක් කියන එක. :dull::sorry:ආයිත්
    සීල් පැක්
    කරන්න ඕන කරන්නෙ හෙයාර් ඩ්‍රයර් එකක් + පොලිතින් සීලරයක් නැතනම්. කියත්තලයකුයි. ඉට්පන්දමක තිබත් ඇති .:baffled: හැබයි
    හෙයාර් ඩ්‍රයර් එක අනිවා ඕනේ+පොඩි ඉවසිමක්:sorry:
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    GQ Mobile store unlimited එකෙන් මන් මස 4 කට කලින් mi5 එකක් ගත්ත. ගිය සතියේ ඉදන් එක charge කරනකොට charge වෙන්නේ හෙන හෙමින්. වෙලාවකට ගහල තියෙනකොට discharge වෙනවා.

    මට හිතුන විදිහට අව්ල තිබ්බේ එක්කෝ cable එකේ නැත්තන් phone එකේ. cable එකක් තිබ්බේ නැ ටෙස්ට් කරගන්න.

    warrenty තියෙන හින්ද මන් ගිය shop එකට. උන් ගිය ගමන් කලේ තව sealed pack mi5 එකක් ගෙනත් එකේ packing එක කඩල එකේ තිබ්බ charger එකයි cable එකයි අරන් මගේ phone එක ටෙස්ට් කල. ටිකක් වෙලා ගහල තියනකොට තේරුණා charge වෙන්ව කියලා. උන් මට අර අලුත් charger එක දුන්න.

    මන් ඇහුව අයි එහෙම උනේ කියලා. මට කියනවා සමහර charger මාරු උන කියලා. පස්සේ මන් ඇහුව sealed pack නේ මන් ගත්තේ එහෙම කොහොමද මාරු වෙන්නේ කියලා. උන් කිව්වා sealed එව්වා කඩල global rom එක ගහල යේ seal කරලලු උන්ගේ seller එවන්නේ.

    මුනුත් ගේමක් නැතුව seal කඩල අයෙ අපුරුවට seal කරනවා. හැබැයි මට ගන්නකොට කිව්වේ seal කඩන්න බැ, කැඩුවොත් ගන්නම වෙන්ව කියලා.

    උන්ගෙන් ගන්න ඉන්න උන්ට මේ දේ වසාගත් වෙයි කියලයි දැම්මේ.

    මගේ phone එකේ නම් වෙන අව්ලක් නෑ. දැනට එලකිරියට වැඩ
    .

    How much is the Phone?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    GQ Mobile store unlimited එකෙන් මන් මස 4 කට කලින් mi5 එකක් ගත්ත. ගිය සතියේ ඉදන් එක charge කරනකොට charge වෙන්නේ හෙන හෙමින්. වෙලාවකට ගහල තියෙනකොට discharge වෙනවා.

    මට හිතුන විදිහට අව්ල තිබ්බේ එක්කෝ cable එකේ නැත්තන් phone එකේ. cable එකක් තිබ්බේ නැ ටෙස්ට් කරගන්න.

    warrenty තියෙන හින්ද මන් ගිය shop එකට. උන් ගිය ගමන් කලේ තව sealed pack mi5 එකක් ගෙනත් එකේ packing එක කඩල එකේ තිබ්බ charger එකයි cable එකයි අරන් මගේ phone එක ටෙස්ට් කල. ටිකක් වෙලා ගහල තියනකොට තේරුණා charge වෙන්ව කියලා. උන් මට අර අලුත් charger එක දුන්න.

    මන් ඇහුව අයි එහෙම උනේ කියලා. මට කියනවා සමහර charger මාරු උන කියලා. පස්සේ මන් ඇහුව sealed pack නේ මන් ගත්තේ එහෙම කොහොමද මාරු වෙන්නේ කියලා. උන් කිව්වා sealed එව්වා කඩල global rom එක ගහල යේ seal කරලලු උන්ගේ seller එවන්නේ.

    මුනුත් ගේමක් නැතුව seal කඩල අයෙ අපුරුවට seal කරනවා. හැබැයි මට ගන්නකොට කිව්වේ seal කඩන්න බැ, කැඩුවොත් ගන්නම වෙන්ව කියලා.

    උන්ගෙන් ගන්න ඉන්න උන්ට මේ දේ වසාගත් වෙයි කියලයි දැම්මේ.

    මගේ phone එකේ නම් වෙන අව්ලක් නෑ. දැනට එලකිරියට වැඩ.

    Charge wenawa slow wage nan poddak cable eka galawala anith paththata (uda yata maaru karala) gahala baluwe nadda?

    Oka cable eke issue ekak mama hithanne, mageth samahara welawata oka wenawa..

    "Ampere" app eka download karanna..charge wena welawata e app eken pennanawa current input eka..mama notice karapu deyak thamai mage slow charge wena welawata phone eka charger eka detect karanne "USB Charger" kiyala..naththan normal QC 3.0 charge wena welawata pennanne "AC Charger" kiyala..ara app eken oka balanna puluwan..

    USB Charger kiyala detect karahama 500 mA wage thamai maximum input eka :)
     
    Status
    Not open for further replies.