Charge wenawa slow wage nan poddak cable eka galawala anith paththata (uda yata maaru karala) gahala baluwe nadda?
Oka cable eke issue ekak mama hithanne, mageth samahara welawata oka wenawa..
"Ampere" app eka download karanna..charge wena welawata e app eken pennanawa current input eka..mama notice karapu deyak thamai mage slow charge wena welawata phone eka charger eka detect karanne "USB Charger" kiyala..naththan normal QC 3.0 charge wena welawata pennanne "AC Charger" kiyala..ara app eken oka balanna puluwan..
USB Charger kiyala detect karahama 500 mA wage thamai maximum input eka![]()
ඕක මුලාවක් බන් සීල් පැක් කියන එක.ආයිත්
සීල් පැක් කරන්න ඕන කරන්නෙ හෙයාර් ඩ්‍රයර් එකක් + පොලිතින් සීලරයක් නැතනම්. කියත්තලයකුයි. ඉට්පන්දමක තිබත් ඇති .හැබයි හෙයාර් ඩ්‍රයර් එක අනිවා ඕනේ+පොඩි ඉවසිමක්
![]()

badu ei dawasak kiyanna be
beta eka nm dila aeththe![]()
ඔව් මචන් ගහල බැලුව. දැන් කොහොමත් අලුත් cable එකක් replace කල. එක වැඩ. Ampere app එකෙන් තමයි හරියටම වැඩේ අහු උනේ වැඩ න කියලා.
phone එක ගත්තේ 39500, දැන් මස 4ක් ඉවරයි

Redmi 2Pro eke MAC address eka temparary changed karanna vidiyak danna kenek kiyannako....
පෝරිසාදයා;21397869 said:ලඟදි aliexpress /geekbuying xiaomi ෆෝන් ගෙන්නපු අය ඉන්නවද? දැන් කස්ටම් එකෙන් බඩු hold karala අලුත් tax එකක් ගහනවද රවියා කියපු විදියට..
නැත්නම් කලින් වගේම gift කියල දැම්මාම ගෙදරටම එනවද?![]()
Redmi 2Pro eke MAC address eka temparary changed karanna vidiyak danna kenek kiyannako....

මචන්ලා Xiaomi use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.
මම xiaomi redmi 4 prime එකක් ගත්ත දැන් ටික කාලෙකට කලින්. මේකෙ පොඩි අවුල් දෙකක් තියනව.
1. wifi network එකකට join වෙලා ඉන්නකොට ගන්න calls එන calls lag වෙනව. කියන ඒව කැඩී කැඩී ඇහෙන්නෙ.
2. ලොකුවට නැති උනත් data off කරල තියන කොටත් මේ සීන් එක වෙනව සමහර වෙලාවට.
මගෙ miui version එක තියෙන්නෙ මේක.
Miui site එකේ dounloads වලට ගියාම තියෙන්නෙ
![]()
ඕක මම flash කරන්න යනකොට මෙහෙම එකක් එනව.
Site එකේ තියනව older රොම් එකක් flash කරනවානම් recovery mode ගිහින් wipe all data දාන්න කියල.
"Please wipe all data in Recovery mode if you want to update to a discontinuous ROM version, or downgrade to an older ROM version using MIUI full ROM pack."
ඕක කරන්න recovery mode දැම්මහම මෙන්න මෙහෙම එකක් එනව.
මට කියපල්ලකො මේක හදා ගන්න විදිහක්.

1) ube phone eke thiyenne china rom ekkak (bohowita original eka neme)
2) uba download karala thiyenne global rom eka
uba rom eka flash karanna giye kohomada recovery mode ekenda? nethnm flash tool ekenda eka pehedili netha mta![]()
oka flashboot eken karanna wei bn ube rom eka china eke idan global ekata maru wena nisana ban normal system updates walata gihin choose from update package option eken. recovery mode ekata yanna ba.

oka flashboot eken karanna wei bn ube rom eka china eke idan global ekata maru wena nisa
math flashboot eka wediya pawichchi karala ne
hariyatama danna kenekgen aha ganin ape dmtx dannawa aethi![]()
මචන්ලා Xiaomi use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.
මම xiaomi redmi 4 prime එකක් ගත්ත දැන් ටික කාලෙකට කලින්. මේකෙ පොඩි අවුල් දෙකක් තියනව.
1. wifi network එකකට join වෙලා ඉන්නකොට ගන්න calls එන calls lag වෙනව. කියන ඒව කැඩී කැඩී ඇහෙන්නෙ.
2. ලොකුවට නැති උනත් data off කරල තියන කොටත් මේ සීන් එක වෙනව සමහර වෙලාවට.
මගෙ miui version එක තියෙන්නෙ මේක.
![]()
Miui site එකේ dounloads වලට ගියාම තියෙන්නෙ
![]()
ඕක මම flash කරන්න යනකොට මෙහෙම එකක් එනව.
![]()
Site එකේ තියනව older රොම් එකක් flash කරනවානම් recovery mode ගිහින් wipe all data දාන්න කියල.
"Please wipe all data in Recovery mode if you want to update to a discontinuous ROM version, or downgrade to an older ROM version using MIUI full ROM pack."
ඕක කරන්න recovery mode දැම්මහම මෙන්න මෙහෙම එකක් එනව.
![]()
මට කියපල්ලකො මේක හදා ගන්න විදිහක්.
Sql editor එකක් දාල තමයි ට්‍රයි කරලා බලන්න වෙන්නේ බන්![]()

ෆෝන් එක අප්ඩේට් කලාට පස්සෙ චාර්ජ් වෙන්නෙ හෙමින් නේ බන්...ඒක හදා ගන්න ක්‍රමයක් නැත්ද.....ෆොන් එක Mi5 එකක්..8.2 වලට අප්ඩේට් කලාම තමයි සීන් එක උනේ දැන් පැය 3.5 ක් විතර යනවා චාර්ජ් වෙන්න...