Singer එකේ air cooler

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    Singer එකේ තියන Symphony Air Cooler use කරන අය කවුද ඉන්නේ?

    මේක හොඳයි ද? අවුල් මොනවද තියෙන්නේ

    https://www.singersl.com/products/index.asp?PC=air_coolers&pcode=SYM_SYM-DIET-8I

    SYM_SYM-DIET-8I-01_zoom.jpg
     
    • Like
    Reactions: scorpion MW

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    air coolers wadak na kukuloh. ac ekak ganin

    ගන්න සල්ලිත් නෑ
    ලයිට් බිල ගෙවන්නත් සල්ලි නෑ

    මගේ කාමරේට බං, ලොකු කුල් එකක් ඕන නෑ

    මේ රස්නේ ඉන්න බේ බං, ටිකක් අඩු කර ගන්නයි ඕන
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    hodai mama gaththa... wathura danna tiyenne.. fan eka wage welenne ne eka nisa.. ac wage cool fresh ekak ona nam ice keta danna ona... hebei ac eka wagemanam ne.. push gada enne ne.. mama aran awurudu 3i denata... noemal 75w bulbs 2dekaka current eka yanne... ac ekakta taram light bill ekakkomath yanne ne...
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    hodai mama gaththa... wathura danna tiyenne.. fan eka wage welenne ne eka nisa.. ac wage cool fresh ekak ona nam ice keta danna ona... hebei ac eka wagemanam ne.. push gada enne ne.. mama aran awurudu 3i denata... noemal 75w bulbs 2dekaka current eka yanne... ac ekakta taram light bill ekakkomath yanne ne...

    podi room ekakata athida?

    mata loku cool ekak ona ne. rasne tikak adu kara gannayi ona
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    ඕක ගන්න එපා මචන්
    මම එකක් ගත්තා අවුරුදු 3 කට කලින්
    කූල් එකක් නෙවෙයි එන්නේ
    දැලක් වගේ එකක් උඩින් වතුර ගලනවා ඒ දැල හරහා හුලන් එනවා කියලා හිතපන්කෝ
    තෙතමනය නිසා හුළගේ උණුසුම සමහර දවස් වලට අඩු වෙනවා (කාමරය කූල් වෙන්නේ නැහැ) අඩුම ගානේ අංශක 2-3 ක් වත් අඩු වෙනවද දන්නේ නැහැ
    සමහර දවස් වලට මේක නිසා රස්නේ වැඩි වෙනවා වගේ කියලා හිතෙනවා ( අහසේ වලාකුළු එකතු වෙන දවස් වලට පරිසරය රස්නෙයි වගේ)

    Fan එකකට වඩා ලොකු සබ්දයක් තියනවා කාමරයෙන් පිට වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ මේ නිසා

    ඇතුලේ දැලේ සහ Fan එකේ පෙති වල දුවුලි බැදෙනවා වගේම යුනිට් එකම ගලවන්නේ නැතුව සුද්ද කරන්න අමාරුයි.

    Fan එකකට වඩා දුහුවිලි බැදෙනවා මොකද තෙතමනය නිසා දුහුවිලි ඇලෙනවා
    ඉක්මනට පින්ස වගේ අතරු අබාද හැදෙනවා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,175
    113
    අම්මෝ ගන්ඩ එපෝ. ඕකෙන් අද්‍රතාවය වැඩි වෙලා අන්තිමට අවට පරිසරයේ රස්නය තවත් වැඩි වෙනවා. එලිමහනට නං ටිකක් ශේප්. මගේ යාලුවෙකුත් අරං අන්න දැන් පැත්තකට දාලා තියනවා. උගේ සෙමත් වැඩි උනා අන්තිමට :angry:
     
    • Like
    Reactions: aruna1

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක ගන්න එපා මචන්
    මම එකක් ගත්තා අවුරුදු 3 කට කලින්
    කූල් එකක් නෙවෙයි එන්නේ
    දැලක් වගේ එකක් උඩින් වතුර ගලනවා ඒ දැල හරහා හුලන් එනවා කියලා හිතපන්කෝ
    තෙතමනය නිසා හුළගේ උණුසුම සමහර දවස් වලට අඩු වෙනවා (කාමරය කූල් වෙන්නේ නැහැ) අඩුම ගානේ අංශක 2-3 ක් වත් අඩු වෙනවද දන්නේ නැහැ
    සමහර දවස් වලට මේක නිසා රස්නේ වැඩි වෙනවා වගේ කියලා හිතෙනවා ( අහසේ වලාකුළු එකතු වෙන දවස් වලට පරිසරය රස්නෙයි වගේ)

    Fan එකකට වඩා ලොකු සබ්දයක් තියනවා කාමරයෙන් පිට වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ මේ නිසා

    ඇතුලේ දැලේ සහ Fan එකේ පෙති වල දුවුලි බැදෙනවා වගේම යුනිට් එකම ගලවන්නේ නැතුව සුද්ද කරන්න අමාරුයි.

    Fan එකකට වඩා දුහුවිලි බැදෙනවා මොකද තෙතමනය නිසා දුහුවිලි ඇලෙනවා
    ඉක්මනට පින්ස වගේ අතරු අබාද හැදෙනවා

    හරියට හරි මම හිතුවේත් ඔකමයි
    බන්.. කාමරේ රස්නේ වැඩි වෙනව බන්
    මටත් හිතාගන්න බැරි ඇයි කියල.
    ඇග ඇලෙනව වගේ එකක් වෙනව
    මට හිතෙන්නෙ මැසින් එක රත්වුනාම වතුර එක්ක වැඩේ වෙන්නෙ. 10000 වගේ උනා. ආපහු නම් ගන්නේ පොර්ටබ්ල් ඒ.සී එකක්මයි කීය උනත් කමක් නෑ. මමත් කියන්නේ ගන්න එපා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,175
    113
    හරියට හරි මම හිතුවේත් ඔකමයි
    බන්.. කාමරේ රස්නේ වැඩි වෙනව බන්
    මටත් හිතාගන්න බැරි ඇයි කියල.
    ඇග ඇලෙනව වගේ එකක් වෙනව
    මට හිතෙන්නෙ මැසින් එක රත්වුනාම වතුර එක්ක වැඩේ වෙන්නෙ. 10000 වගේ උනා. ආපහු නම් ගන්නේ පොර්ටබ්ල් ඒ.සී එකක්මයි කීය උනත් කමක් නෑ. මමත් කියන්නේ ගන්න එපා.

    නෑ බං අද්‍රතාවය වැඩි වෙනවනේ. බාත්රූම් එකේ නාලා ඉවර උනාම රස්නෙ වෙන්නේ ඇතුලේ ජලවාශ්ප වැඩි වෙ නිසානේ. ඒ වගේ සීන් කෝන් එකක් තමයි වෙන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නෑ බං අද්‍රතාවය වැඩි වෙනවනේ. බාත්රූම් එකේ නාලා ඉවර උනාම රස්නෙ වෙන්නේ ඇතුලේ ජලවාශ්ප වැඩි වෙ නිසානේ. ඒ වගේ සීන් කෝන් එකක් තමයි වෙන්නේ.

    Sure eka thama. Anik owa Chinese magul neda
    Kisima standard ekak ne..