Singer එකේ air cooler

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    I also have one. Nothing like A/C, just little better than a normal fan. It will increase the humidity of the room. So unless you keep the doors/windows open, it will increase the temp of the room.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩේ කියපල්ලකෝ ඔකේන්
    ප්‍රයෝජනයක් ගන්න විදියක් දැන්
    විසික්කන්නත් බෑ රෙද්ද
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,360
    6,782
    113
    හෙල බිමේ
    ඔ්ක ගන්න එපා. වතුර දාල නේ දුවන්නේ ඒක නිසා වසා ඇති කාමර වල රස්නේ තවත් වැඩි වෙනවා.
    ෆැන් එකක් ගනිං ඔයිට හොදයි.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    ඕක ගන්න එපා මචන්
    මම එකක් ගත්තා අවුරුදු 3 කට කලින්
    කූල් එකක් නෙවෙයි එන්නේ
    දැලක් වගේ එකක් උඩින් වතුර ගලනවා ඒ දැල හරහා හුලන් එනවා කියලා හිතපන්කෝ
    තෙතමනය නිසා හුළගේ උණුසුම සමහර දවස් වලට අඩු වෙනවා (කාමරය කූල් වෙන්නේ නැහැ) අඩුම ගානේ අංශක 2-3 ක් වත් අඩු වෙනවද දන්නේ නැහැ
    සමහර දවස් වලට මේක නිසා රස්නේ වැඩි වෙනවා වගේ කියලා හිතෙනවා ( අහසේ වලාකුළු එකතු වෙන දවස් වලට පරිසරය රස්නෙයි වගේ)

    Fan එකකට වඩා ලොකු සබ්දයක් තියනවා කාමරයෙන් පිට වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ මේ නිසා

    ඇතුලේ දැලේ සහ Fan එකේ පෙති වල දුවුලි බැදෙනවා වගේම යුනිට් එකම ගලවන්නේ නැතුව සුද්ද කරන්න අමාරුයි.

    Fan එකකට වඩා දුහුවිලි බැදෙනවා මොකද තෙතමනය නිසා දුහුවිලි ඇලෙනවා
    ඉක්මනට පින්ස වගේ අතරු අබාද හැදෙනවා

    අම්මෝ ගන්ඩ එපෝ. ඕකෙන් අද්‍රතාවය වැඩි වෙලා අන්තිමට අවට පරිසරයේ රස්නය තවත් වැඩි වෙනවා. එලිමහනට නං ටිකක් ශේප්. මගේ යාලුවෙකුත් අරං අන්න දැන් පැත්තකට දාලා තියනවා. උගේ සෙමත් වැඩි උනා අන්තිමට :angry:


    ඔ්ක ගන්න එපා. වතුර දාල නේ දුවන්නේ ඒක නිසා වසා ඇති කාමර වල රස්නේ තවත් වැඩි වෙනවා.
    ෆැන් එකක් ගනිං ඔයිට හොදයි.


    තැන්ක්ස් බං. ඒ අදහස අතෑරියා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,175
    113
    අඩේ කියපල්ලකෝ ඔකේන්
    ප්‍රයෝජනයක් ගන්න විදියක් දැන්
    විසික්කන්නත් බෑ රෙද්ද

    වහපු නැති ඔය සාලෙට වගේ හොදට වාතාස්‍රය ලැබෙන තැනකට ටිකක් ශේප්, කව්රුහරි ආවම එහෙම අයිස්කැට ටිකක් දාලා සාලෙන් තියන්න පුලුවන් ටිකක් කූල් වෙන්න.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    hodai mama gaththa... wathura danna tiyenne.. fan eka wage welenne ne eka nisa.. ac wage cool fresh ekak ona nam ice keta danna ona... hebei ac eka wagemanam ne.. push gada enne ne.. mama aran awurudu 3i denata... noemal 75w bulbs 2dekaka current eka yanne... ac ekakta taram light bill ekakkomath yanne ne...


    kamarayama cool karaganda uwamnawak ne pc use karankota lnaga thiyagandai, nidagannnakota anda langin thiyagandai athida, mage kamare slab ekata giniyng wenawa
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ade mamath ganna hithan hitiye bn.dan nam ganne ne.ac ekak nathuwa poddak heat eka araganna widiyak nadda machanla...podi gajet ekak....